Watch Trailer

Scorpion [S04 : E16] – Sinhala Subtitles | මින්දද හී සර වැදී සැලෙන හද… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 16 වෙනි කොටස. මේක ඇවිල්ලා කතා මාලාවේ වැලන්ටයින් දවසේ කතාව. ඉතින් 15 වෙනි කොටස එන්න ටිකාක් විතර ප්‍රමාද වුණ නිසත්, අද මේ කොටස දෙන්න ගැලපෙනම දවස හින්දත් අද දවසෙ දෙන්න හිතුවා. අද සිද්ධි වෙන්නෙ වැලන්ටයින් දවසෙදි. හැබැයි ඉතින් එදා කියල නෑ කට්ටියට අලුත් වැඩක් තමා ලැබෙන්නේ. ආද…

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 16 වෙනි කොටස. මේක ඇවිල්ලා කතා මාලාවේ වැලන්ටයින් දවසේ කතාව. ඉතින් 15 වෙනි කොටස එන්න ටිකාක් විතර ප්‍රමාද වුණ නිසත්, අද මේ කොටස දෙන්න ගැලපෙනම දවස හින්දත් අද දවසෙ දෙන්න හිතුවා.

අද සිද්ධි වෙන්නෙ වැලන්ටයින් දවසෙදි. හැබැයි ඉතින් එදා කියල නෑ කට්ටියට අලුත් වැඩක් තමා ලැබෙන්නේ. ආදර කතා හා ආදර කතා මැද වෙන හිත් බිඳෙන තැන්, ආදරය ඉල්ලන්න යන ඒවා අසාර්ථක වෙන ඒවට අද ස්කෝපියන් කණ්ඩායමට මූණ දෙන්න වෙනවා සාමාන්‍ය සුපුරුදු ගැටලු විසඳිම ඇරුණහම.

ඊට වඩා ඉතින් කතාව ගැන ලියන්න ගියොත් බලන්න දෙයක් නැතිවෙනවා. එහෙනම් ඊළඟ 18 වෙනි කොටසෙන් හමුවෙමු. 17 වෙනි කොටස පුරුදු විදියටම ප්‍රණිත් මලයා අරගෙන ඒවි. එතෙක් සමුගන්නම්, ආයේ හමුවෙමු. ජය෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

10,838 downloadsDownload 201802132303baiscopelk.zip93 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

10,838 downloadsDownload Subtitles93 KB

45 comments

  1. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  2. Eranga Sandaruwan

    බෝම ස්තූතියි ඈ..
    ජය..

  3. yapa

    බොහොම ස්තූතියි
    අම්මෝ.... එල

  4. Lushan Tharinda

    Subata thanks. meka denakan balagena hitiye...

  5. Dhanushkadill

    Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  6. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අයියේ උපසිරැසට...!

    1. Maduracdo

      machan Scorpion Season 2 - 3 downlod karala tiyamnawada meka banna bane bn

  7. neo513

    Thnq brother

  8. Mahesh ruwan

    බොහොම ස්තුතිය සබ් එකට

  9. shan AC

    thnx bro..

  10. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  11. Maleesha pathirana

    Scorpion ekth CW eke anik ewwa wgema adiyida dnne na..

  12. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  13. nkrtharinda95

    Thankyou for sub

  14. Udara Damith Dissanayaka

    ස්කොපියන්ලා ට වගේ තමයි අපිටත් වැලන්ටයින් නෑ

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Kanchaka

    Thanks Aiya

  17. sachintha

    Sub ekata thanks

  18. Isharaeranda

    ela
    thanks

  19. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....

  20. dil_shan

    sub eka dunnata tnz.. elamah...

  21. Kushan Dananjaya

    Thanks

  22. Kushan Dananjaya

    ela

  23. wikz

    thanx 4 sub....

  24. nuwanjayasooriya7

    jaya wewa

  25. suranuwan

    thanks sub ekata...

  26. buddhi sankalpa thennakoon

    බොහොම ස්තුතිය සබ් එකට

  27. buddhi sankalpa thennakoon

    බොහොම ස්තුතිය

  28. raviz

    thank you.........

  29. NavinduTharaka

    ela

  30. Damith Priyankara

    බොහොම ස්තුතියි උපසිරසියට !!!

  31. IreshSampath

    thanks

  32. Ranjeewa panangamuwa

    E17 sub dennko bro

  33. UDITHA_DILSHAN

    17 sub ekath denna......

  34. chathuka45

    17 sub eka ei bn parakku. ikmanata dendoooo

  35. Avishkalakshan

    17 sub oneeee

  36. Wolwerine.

    17 episode eka puluwan ikmanata denna.

  37. ics.s

    අපිට sub denna වෙලාවක් labewa..
    බොහො තුතී

  38. diviyagahage

    Thanks ayie..oyala karanne loku sevayak...

  39. 3cjsasika

    Thank you machn

  40. neelanethra

    ස්තූතියි අප වෙනුවෙන් කරන කැපවීමට

  41. Pasan Madushan

    supiri aaa...tanx machooo sub wltaaaa..

  42. Dushan Tharuka

    Niyamai....Thanks....Jaya wewa !!!

  43. Charitha Abeynayaka

    ela ela

  44. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!