Watch Trailer

Somewhere Between (2017) [S01 : E02] Sinhala Subtitles | ඉරණම නවත්තන්නේ කොහොමද? [සිංහල උපසිරැසි සමග]

ඔන්න ඉක්මනටම දෙවැනි කොටසත් අරන් ආවා. මට කමෙන්ටුවක් දාන්න කාලය වැය කළ සියලු දෙනාටම ස්තූති කරන ගමන්, කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්. ගිය සැරේ කොටසින් පෙන්නුවේ, ලෝරා වතුරේ ගිලෙන්න ගිය එකෙන් බේරිලා, දවස් 8 ක් ආපස්සට ආව හැටි. එයා බේරුනේ කොහොමද, නිකෝ ජැක්සන්ට වුනේ මොකක්ද කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. ඒ…

 

ඔන්න ඉක්මනටම දෙවැනි කොටසත් අරන් ආවා. මට කමෙන්ටුවක් දාන්න කාලය වැය කළ සියලු දෙනාටම ස්තූති කරන ගමන්, කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්. ගිය සැරේ කොටසින් පෙන්නුවේ, ලෝරා වතුරේ ගිලෙන්න ගිය එකෙන් බේරිලා, දවස් 8 ක් ආපස්සට ආව හැටි. එයා බේරුනේ කොහොමද, නිකෝ ජැක්සන්ට වුනේ මොකක්ද කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. ඒ වගේම ලෝරා සෙරීනාගේ ඉරණම වෙනස් කරන්න, එයාව පිටරටකට ගෙනියන්න හදනවා. ඒත් සෙරීනාට අසනීප වෙලා, ආයෙත් ගෙදර එන්න වෙනවා.

ලෝරාගේ සැමියා මේ පිස්සු හැදෙන වැඩවලට කොහොම ප්‍රතිචාර දක්වයිද?

ලෝරාට නිකෝ ජැක්සන් උදව් කරයිද? එයාලාට ඉරණම නවත්වන්න පුළුවන් වෙයිද?

ඒ ගැන මේ කොටසින් දැනගන්න. ආයෙත් ඉක්මනටම හමුවෙමු.

“කිසිදෙයක් අහඹු සිදුවීම් වෙන්නේ නෑ. හැමදෙයක්ම එකිනෙකට සම්බන්ධයි.”

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,035 downloadsDownload Somewhere-Between-1x02.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/BOBY.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බොබී” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

බොබී

Subtitles

1,035 downloadsDownload Subtitles25 KB

6 comments

  1. Udara Damith Dissanayaka

    ela
    sthuthiyi
    niyamayi

  2. Panther

    Thanz brother

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. ushan@hett

    subta thankx niyama storyaa

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Amila Konara

    thanks bro digatama wade karagena yamu