Watch Trailer

Fringe [S02 : E17] Sinhala Subtitles | ශ්‍රේණිගත මිනීමරුවෙක්.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං fringe කතාමාලාවෙ තවත් කොටසක් අරගෙන මං ආවා. ඔයාල දකින්න ඇතිනෙ කලින් කොටසෙදි එහා ලෝකයේ ගොඩනැගිලලක් මෙහාට ඇවිල්ල සිද්ධ වුණ නස්පැතිතිය.වෝල්ටර්ගෙ අදහස වුණේ ලෝකයන් අතර සමබරතාවයක් ඇතිවීම සඳහා ඒ ප්‍රමාණයේම ගොඩනැගිල්ලක් මේ ලෝකයෙන් අතුරුදන් වීමට ඉඩක් පවතින බවයි.ඒ කුමන ගොඩනැගිල්ලද යන්න හොයාගැනීම ස…

 

ඔන්න එහෙනං fringe කතාමාලාවෙ තවත් කොටසක් අරගෙන මං ආවා. ඔයාල දකින්න ඇතිනෙ කලින් කොටසෙදි එහා ලෝකයේ ගොඩනැගිලලක් මෙහාට ඇවිල්ල සිද්ධ වුණ නස්පැතිතිය.වෝල්ටර්ගෙ අදහස වුණේ ලෝකයන් අතර සමබරතාවයක් ඇතිවීම සඳහා ඒ ප්‍රමාණයේම ගොඩනැගිල්ලක් මේ ලෝකයෙන් අතුරුදන් වීමට ඉඩක් පවතින බවයි.ඒ කුමන ගොඩනැගිල්ලද යන්න හොයාගැනීම සඳහා ඔලිවියාගෙ එහා ලෝකයේ දේවල් දැකීමට තියන හැකියාව යොදාගත හැකි බවට අනාවරණය කර ගත් වෝල්ටර් ඇයට එසේ කිරීමට නොහැකි නොවූ විට ඇයව මුලින්ම පරීක්ෂණයට ලක් කල ජැක්සන්විල් නගරයට රැගෙන යන්නේ ඇයව ඊට සූදානම් කිරීම සඳහායි.එහෙදි ඔහුට හොයාගන්න ලැබෙනවා ඔලිවියාට එම හැකියාව ලැබෙන්නේ ඇය බියට පත්වූ අවස්ථාවලදි පමණක් බව.අවසානයේ නැවත මැන්හැටන් බලා පැමිණි ඔලිවියාට නැවත ඇයගේ හැකියාව භාවිතා කිරීමට ලැබෙන්නේ ගොඩනැගිල්ලේ සිටින මිනිසුන් බේරගැනීමට නොහැකිවේ යැයි කියා ඇයට ඇතිවූ බිය නිසාවෙනි..කෙසේ වෙතත් අවසානයේ ඔලිවියාගේ මාර්ගයෙන් එම ගොඩනැගිල්ල අතුරුදන් වීමට පෙර හොයාගෙන මිනිසුන් එයින් ඉවත් කිරීමට හැකියාව ලැබෙනවා… බලපු අයට මතක ඇතිනෙ විශේෂ සිදුවීමක් වුණා කතාව අවසානයේදි ඒ තමා ඔලිවියාට හොයාගන්න ලැබෙනවා පීටර් කියන්නෙ එහා ලෝකයෙන් ආව කෙනෙක් වග…

අද කතාවෙදි වෝල්ටර් ඔලිවියාවට ගිහිං පැහැදිලි කරනව එයා ඒ කාලෙ සමාන්තර විශ්වයක් නිරීක්ෂණය කරන්න පුළුවන් විදිහේ කවුළුවක් වැනි උපාංගයක් නිර්මාණය කරපු හැටි වගේම මේ හැමදෙයක්ම සිදුවුන විදිහ..පීටර් ඇත්තටම මේ ලෝකයේ අයිති කෙනෙක් නොවෙන්නෙ කොහොමද?? ඔයාල අරගෙනම බලන්න …

 

 

3,602 downloadsDownload Fringe-2x17.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Previous BT1

All BT1

Next BT1

Subtitles by

අචින්ත උදයංග

Subtitles

3,602 downloadsDownload Subtitles29 KB

14 comments

  1. MARK_42

    Thankz fr sub,nxt epi walath sub denakan balan inne,

  2. Udara Damith Dissanayaka

    නියමයි
    එල
    සුපිරියි

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Dushan Tharuka

    Niyamai...Thanks Bro ...Jaya wewa !!!

  5. Malinda

    Thanks sub ekata. ada story eke summary eka kiyawaddi nikan deja vu wage denuna. mokada manda. :D

  6. Buddi

    Thanks.........

  7. Panther

    Thanz saho sub akta

  8. tharindu gunarathna

    thanks

  9. Isharaeranda

    ela
    thanks

  10. Yushan Malith

    Thanky for the sub

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Hasitha Chathuranga

    season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සහෝ

  13. chinthaka.max4

    thankx machan

  14. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!