Watch Trailer

Scorpion [S04 : E15] with Sinhala Subtitles | සුනාමි සහ පරණ ණය [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං ගොඩක් කාලෙකට පස්සේ තමා මේ ආපහු ස්කෝපියන් වලින් හමුවෙන්නේ. හැමදාම මගෙන් තමයි කතාව ගොඩක් වෙලාවට ප්‍රමාද වෙන්නේ නම්. ඒ වුනත් බැරිමරගාතේ හරි මේ කරලා දෙන්නේ කට්ටිය බොහෝම ආසාවෙන් බලන්න ඉන්න කතාවක් නිසා. 😉 පොඩ්ඩක් අසනීප වෙලා ඉන්නේ, කරුණු එනවා ගොඩක් අඩුයි හිතට. ඒක නිසා ලිපිය බොහෝම කෙටියෙන් අවසන් කරන්න…

ඉතිං ගොඩක් කාලෙකට පස්සේ තමා මේ ආපහු ස්කෝපියන් වලින් හමුවෙන්නේ. හැමදාම මගෙන් තමයි කතාව ගොඩක් වෙලාවට ප්‍රමාද වෙන්නේ නම්. ඒ වුනත් බැරිමරගාතේ හරි මේ කරලා දෙන්නේ කට්ටිය බොහෝම ආසාවෙන් බලන්න ඉන්න කතාවක් නිසා. 😉 පොඩ්ඩක් අසනීප වෙලා ඉන්නේ, කරුණු එනවා ගොඩක් අඩුයි හිතට. ඒක නිසා ලිපිය බොහෝම කෙටියෙන් අවසන් කරන්නම්.

ඉතිං අද කතාවේදී නම් පලහිලව් කීපයක්ම වෙනවා. ටෝබිගේ පරණ ලව් එක වෙච්චි ඒමී බන්කර කතාවෙන් හැමෝටම දැකගන්න ලැබෙන්න ඇතිනේ. ඉතිං ඒ බන්කර සිදුවීමෙන් පස්සේ ඒමීට ප්‍රශ්ණයක් ඇති වෙනවා. ඉතිං මේ ප්‍රශ්ණෙට උදව් කරන්න ටෝබිට සිද්ධ වෙනවා හැපීට බොරු කියන්න. ඉතිං කතාවක බොරුවක් කියලා කියන්නේ ඉතිං දන්නවනේ, ටයිම් බෝම්බයක් වගේ තමා. කොයි වෙලාවක හරි රහස හෙලි වෙලා පුපුරනවා. ඉතිං ඒ අතින් රහස් පුපුරන්න බලාගෙන ඉන්න අතරේ මෙයාලට අද ජොබ් එකක් සෙට් වෙනවා න්‍යශ්ඨීක බලාගාරයක ප්‍රතික්‍රියාකාරකයක මධ්‍ය, භූ කම්පනයක් නිසා ඇතිවුනු සියුම් පලුදු පිලිසකර කරන්න. ඉතිං වෙනදා වගේම මොකක් හරි අවුලක් ගිහිල්ලා කතාව විනාඩි 40ක් විතර ඇදෙන විත්තිය කවුරුත් දන්නවා. ඉතිං මෙදා පාරත් ඒ විදියටම අලකලංචියක් වෙලා මෙයාලට කරන්න ආපු වැඩේ නැතුව වෙන අමතර වැඩත් කරන්න සිද්ධ වෙනවා. මේ අතරේ හැපීගේ කෝල් වලට ටෝබි උත්තර දෙන්නේ නැති නිසා හැපීත් ගොඩක් තරහෙන් තමයි ඉන්නේ. මෙයාලා බලාගාරේ වැඩ කරන අතරේ ඇතිවුනු භූ කම්පනයක් නිසා මෙයාලා ඉන්න දිහාවට ලොකු සුනාමියක් එනවා. ඉතිං ගමේ මිනිස්සු එක්කම ප්‍රතික්‍රියාකාරකය බේරගන්නත් සිද්ධ වෙන නිසා මෙයාලට සිද්ධ වෙනවා සුනාමිය නතර කරන්න.

ඉතිං මෙදාපාර කාගේවත් මෝඩ වැඩක් නිසා නෙමෙයි මෙයාලට අනතුරක් සිද්ධ වෙන්නේ. මෙයාලට සිද්ධ වෙන්නේ ස්වාභාවික විපත්තියක් නතර කරන්න. ඉතිං කතාවේ බලන්නත් ගෙඩක් දේවල් ඉතුරු වෙලා තියෙන නිසාම මම අදට මේ විදියට සමුගන්නම්.

ආයු -බෝ -වේවා !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

9,265 downloadsDownload Scorpion-S04E15.zip43 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

 

Previous BT1All BT1Next BT1

Subtitles

9,265 downloadsDownload Subtitles43 KB

40 comments

  1. කෞශල්‍ය දුෂ්‍යාන්

    sabata bohoma thuthi aiye...jaya

  2. කෞශල්‍ය දුෂ්‍යාන්

    puluwan nam Lucifer eka nawathila.admin kenekta kiyanako poddak balanna kiyala

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. dsdkavishka

    Thenks bro, ikmanata sanipa wenna

  5. shehan nuwan

    thanks machan.aulak na. puluwan welawata sub denna.thanks

  6. Chanaka

    Elamai saho.kohoma hari dunna nea.ikmanin sanipa wenna ona bro.jaya weva

  7. sanjayat22

    Ela

  8. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  9. M.R.Insaf

    Thanks saho..

  10. sachintha

    Sub ekta thanks sahoo...

  11. Kanchaka

    Thanks bro..

  12. tharusha

    සබ් එකට තැන්ක්ස්

  13. Ravindu Rukshan

    Thx

  14. D.Chamara

    bohoma sthuthi sahooo

  15. menuka1

    sub ekata thanks aa

  16. Lakshan Fernando

    Thank you

  17. nkrtharinda95

    Thankyou for sub

  18. Kushan Dananjaya

    Thank You, 16 sub ekath ikmanata denna :-)

  19. Thamoth Kavinda

    ස්තුති සහෝ

  20. සනිඳු ලක්ඛිත

    බොහම ස්තුතියි අයියේ උපසිරැසට..ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා..බුදුසරණයි..!

  21. Mahesh ruwan

    බොහොම ස්තුතිය සබ් එකට

  22. Dhanushkadill

    Thankssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  23. nuwanjayasooriya7

    ela keri bro

  24. macrocomlk

    Thanks Saho.....!!
    #madu

  25. Carlton Bandara

    Thnkx bro

  26. IreshSampath

    thanks

  27. Udara Damith Dissanayaka

    ඉක්මනට සනීප වෙන්ඩො
    ස්තුතියි එල
    ටෝබි
    ටෝබි
    ටෝබි

  28. Lushan Tharinda

    Subata thanks.
    16 th ikmanata denna.

  29. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා….

  30. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....

  31. Damith Priyankara

    බොහොම ස්තූති උපසිරසියට !!!

  32. ics.s

    amaruwen hari sub eka denawata thanks....

  33. Chalana

    thanks bro...sub ikmanata oneeeeee

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. silvereen

    ඉක්මනින් සබ් එක දෙන්නකෝ.

  36. sandaruwan isuru

    Tanks bro.Jaya wewa

  37. diviyagahage

    thanks mcn....ela

  38. neelanethra

    ස්තූතියි උපසිරසියට....

  39. Dushan Tharuka

    Niyamai....Thanks....Jaya wewa !!!

  40. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.