Watch Trailer

Scorpion [S04 : E21] Sinhala Subtitles | අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා![සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම, මගේ ආදරණීය බයිස්කෝප්වාසීන්ට කිරියෙන්, පැණියෙන් විතරක් නෙවෙයි සිංහල උපසිරැසිය එක්ක රහට බයිස්කෝප් බලන්න පුලුවන්, බයිස්කෝප් වලින් පිරී ඉතිරී යන සුබ අලුත් අවුරුද්දක් වේවා! ඔන්න හිස් අතින් ආවේ නෑ, අවුරුදු තෑගි අරගෙනයි ආවේ. 20 එපියට උපසිරැසිය ගෙනාව අපේ නිලුපුල් මලයටත් ස්තූතියි කියන ගමන් කෙලින්ම…

මුලින්ම, මගේ ආදරණීය බයිස්කෝප්වාසීන්ට කිරියෙන්, පැණියෙන් විතරක් නෙවෙයි සිංහල උපසිරැසිය එක්ක රහට බයිස්කෝප් බලන්න පුලුවන්, බයිස්කෝප් වලින් පිරී ඉතිරී යන සුබ අලුත් අවුරුද්දක් වේවා! ඔන්න හිස් අතින් ආවේ නෑ, අවුරුදු තෑගි අරගෙනයි ආවේ. 20 එපියට උපසිරැසිය ගෙනාව අපේ නිලුපුල් මලයටත් ස්තූතියි කියන ගමන් කෙලින්ම අද කතාව දිහාට හැරෙන්නම්. දැනටමත් උපසිරැසිය දෙන්න පරක්කු වුන නිසා ලිපිය නම් පොඩියට ලීවේ.

” අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා” කීවම දැන් ගෑනු ළමයි තරහ වෙන්නෙපා. වෙන මොකුත් හින්දා නෙවෙයි, පේජ්ට ඉන්නේ රැල්ෆ් කියලා පුතෙක් මිසක් දුවෙක් නෙවේනේ. IQ අගය ගත්තත් මේ රැල්ෆ් කොලුවා ඉන්නේ සෑහෙන ඉස්සරහින්, අනිත් ළමයි වගේ ඉගන ගන්න වැඩ වලට කම්මැලිත් නෑ, පාඩම් කරන්න කියලා පේජ්ට කොයි වෙලෙත් රැල්ෆ්ට කෑ ගහන්න ඕන වෙන්නෙත් නෑ. කොයි තරම් හොඳ දරුවෙක්ද! ඒ වුනාට ඉතින් මේ වගේ හොඳ දරුවා හදාගන්න පේජ්ට ලොකු මහන්සියක් ගන්න වෙනවා. මොකද අවුරුදු දහතුනේ කොලුවා කරන්න යන්නේ ඉලන්දාරි කරන්න යන වැඩ. IQ අගය අතින් නම් ඉතින් සාමාන්‍ය ඉලන්දාරි ගණනාවක් පරද්දන්න අපේ රැල්ෆ්ට පුලුවන් බව ඇත්ත. ඒත් ඒකම විතරක් මදි නේද ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්න?

අද කතාවට ස්කෝපියන් කට්ටිය සම්බන්ධ වෙන හැටිත් කියන්නම්. රැල්ෆ්, පේජ්, කේබ්, සිල්වෙස්ටර් හතර දෙනා ගමන් ගනිමින් ඉන්න ගුවන් යානෙ ඇතුළින් සැක කටයුතු සංඥා වගයක් ලැබෙනවා. මුලදි නම් හැමෝම හිතන්නේ ඒ බෝම්බයක් කියලා. නමුත් ඇත්තටම ඒ සංඥා ලැබෙන්නේ කොහෙන්ද කියල දැන ගත්තම කට්ටියගේ ඇස් නළලට යනවා. ඒ මොකක්ද කියල කතාව බලලම හොයා ගන්න.

වෙනදා වගේම ස්කෝපියන් කණ්ඩායම සෑහෙන බාධා ගොඩක් මැද්දේ, නොසෑහෙන්න වැඩ කරනවා. එහෙම කරලා ගුවන් යානය බේර ගන්න පුලුවන් වෙයිද?

එහෙමනම්, ගිහින් එන්නම්. ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

7,986 downloadsDownload Scorpion.S04E21.720p.HDTV_..zip41 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

7,986 downloadsDownload Subtitles41 KB

35 comments

  1. Ranga lakshan

    අනේ පිං සිද්ද වෙනවා අක්කේ.

    1. Pradeep321

      Thanks sub ekata

  2. D.Chamara

    bohoma sthuthi sis ....

  3. suranuwan

    thank you.........

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. shan AC

    thnx sis,,,,,,

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

    සුභ අලුත් අවුරුද්දක් වේවා

  7. mahee1991

    thnx dr for this........late wela hri sub 1k dunata passe thma api blanne ithin.... :D

  8. KasunRe

    බොහොම ස්තූතියි සහෝදරි......

    සුභ අලුත් අවුරුද්දක් වේවා...!

  9. Maleesha pathirana

    Tnx

  10. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    එනකම් හිටියේ මේකට සබ් එක....
    සුබ අලුත් අවුරුද්දක් වේවා!

  11. podda

    සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!
    sub ekata thanks

  12. charith65

    බොහොම ස්තුතියි sub එකට......සුබපැතුම්....

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අක්කේ උපසිරසට.. අක්කාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!

  14. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
    Suba Aluth awruddak wewa……

  15. Lushan Tharinda

    Thanks for sub...
    Happy new year sis.!!!

  16. Mahesh ruwan

    Bohom sthuthi sub ekata

  17. Udara Damith Dissanayaka

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    ...........................................
    රැල්ෆ් කාරයාගේ වැda පොඩි කමට නෙමෙයි නේ

  18. Chalana

    thanks bro

  19. supsith

    thanks sub 1ta

  20. thanula D

    තෑන්ක්ස් සිස් සබ් එකට.ජයවේවා......

  21. ics.s

    ජය ජය නගා අපිට සබ දෙනවට
    thaks

  22. sgdm

    thanks..

  23. Damith Priyankara

    thankz sub ekata

  24. Kanchaka

    Thanks

  25. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  26. Kushan Dananjaya

    :-D

  27. Dilruk lahiru

    Thank you

  28. neelanethra

    ස්තූතියි ...!!

  29. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරිය…….
    ජය වේවා !!!!!!!!!

  30. Bhanuka99

    Thank you sahodari!

  31. sasi1111

    Tnx sis.
    Good luck

  32. nadun582

    thanks sis ...thank you very much

  33. MAALnath

    thanks ...............good luck ...........................

  34. Pethum_madhumadawa

    Thanks sub walata... Digtama kargena yanna.
    Good luck!!!