මින් ක්යු බොහෝ උත්සහ කළත් ආජී 3 ව ලබාගන්න ඔහුට පුළුවන් වෙන්නේ නැහැ. රාත්‍රී නින්දෙන් ඔහු නැගිටින කොට ආජී 3 වගේම අනිත් කවුරුවත් පේන්න හිටියේ නැහැ. ඒ නිසා ඔහු තීරණය කළා ඩොක්ටර් හොන්ග් බෙක් ග්යොන්ට තමන්ගේ ඇත්ත තත්ත්වය ගැන කියන්න. ඒ අනුව තමාට අවුරුදු 15ක් තිස්සේ මිනිස්සුන්ට ආසාත්මිකතාවයක් තියෙන බවත් ආ…

මින් ක්යු බොහෝ උත්සහ කළත් ආජී 3 ව ලබාගන්න ඔහුට පුළුවන් වෙන්නේ නැහැ. රාත්‍රී නින්දෙන් ඔහු නැගිටින කොට ආජී 3 වගේම අනිත් කවුරුවත් පේන්න හිටියේ නැහැ. ඒ නිසා ඔහු තීරණය කළා ඩොක්ටර් හොන්ග් බෙක් ග්යොන්ට තමන්ගේ ඇත්ත තත්ත්වය ගැන කියන්න. ඒ අනුව තමාට අවුරුදු 15ක් තිස්සේ මිනිස්සුන්ට ආසාත්මිකතාවයක් තියෙන බවත් ආජී 3 නිසා එය යහපත් අතට හැරුණු බවත් කියනවා. ඒ නිසා තමන්ට ආජී 3 ලබාදෙන ලෙස ඉල්ලනවා. නමුත් ඩොක්ටර් ග්යොන් තමන්ගේ සගයන් එක්ක ආජී වත් අරගෙන එතනින් පිටත් වෙලා යනවා. නමුත් අතරමගදී ඔහුට හිතෙනවා මින් ක්යුගේ අසරණභාවය ගැන. ඉතින් ඔහු මින් ක්යුට උපකාර කිරීමේ අදහසින් ආපහු ඔහුගේ නිවසට යනවා. නමුත් ඒ කොන්දේසි සහිතව. ඩොක්ටර් ඔහුගේ අනුමැතිය ලබාගන්නවා ඔවුන්ට අවශ්‍ය දේ වලට. ඒ අනුව ඔවුන් නැවතත් මින් ක්යුගේ නිවස අසළ පදිංචි වෙනවා.
මේ අතර මින් ක්යු ආජී 3ට තමන් සූදානම් කරගත් ත්‍යාගය දෙනවා. ඒ වෙන මොනවත් නෙවෙයි. අංගසම්පූර්ණ කාමරයක්. ඒ කියන්නේ ඇයට අවශ්‍ය ඇඳුම් පැළඳුම් සහිත කාමරයක්. ඉතින් මේ ත්‍යාගය ලබාදීමෙන් පසු ඔහු ඇයට අලුත් ඇඳුමක් ලබාදෙනවා. ඒ වගේම නැවතත් යී රී ගෙන් පෙම් හමුවකට යාම සඳහා ඇසීමට අවශ්‍ය බව කියනවා. ඉතින් ජි ආ මේ ගැන ඩොක්ටර් ග්යොන්ට පැවසූ විට මින් ක්යුට යී රී ගේ කැමැත්ත ලබා ගැනීමට උපකාර කරන්න ජි ආ ගේ මිතුරිය සුන් හයිව තමයි රැගෙන එන්නේ. නමුත් ඇයට ජි ආ නොදන්නා පරිදි හැසිරීමට සිද්ධ වෙනවා. ඉතින් මේ සුන් හයි නැත්නම් හාදු දීමේ දෙවඟන ලෙස හඳුන්වන ජි ආ ගේ මිතුරිය විවිධ ක්‍රියාකාරකම් වලින් මින් ක්යුගේ ප්‍රථම හාදුව යී රීට ලබා දිය යුත්තේ කෙසේදැයි විස්තර කරනවා.
ඉතින් මේ කොටසත් හරිම රසවත්. දිගටම මේ කතාව නරඹාවී කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඊළඟ උපසිරැසියෙන් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,311 downloadsDownload Im-Not-a-Robot-E12.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
18 comments
rawidu
lushan...thusi
thanq sis
Shiromal
elama..
Thanks for sub..
Good luck..geeganagamage
හැමදාම කියනවා වගේ බොහොම ස්තුතියි සොනාලි තාරිකා නංගි . මේ කථාව අපේ ගෙදර හැමෝමත් බලනවා.
shaminkavinda
thanq sis
Anith ewath ikmata dennadileesha12
Ela......
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි නංගො..ඉතුරු එපි ටිකත් මේ වගේම දෙනකන් අපි මග බලාගෙන ඉන්නවා..
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
TharakaWAS
Sub 1kata Thanks
sasala
thanks sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයchamaralahiru
thanks.
Chami.S
Thanks..
Good Luck..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Si studio
patta patta ithuru ep tikath hanikata ona
Madusha_Lakshan_SAC
Wow me movie eka wagema akkith maaaara lassanaaaaaai
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 12] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/i-am-not-a-robot.jpg)


Wena monawa kiyannad thaaaaaaaaaaaaaaaaaanks sub ek dunnt