Watch Trailer

The Strain [S02 : E10] | ඝාතකයා!! [සිංහල උපසිරසි සමඟ]

The Strain කතාමාලාවේ දසවන කොටස අරන් ආවා! ටිකෙන් ටික කතාවේ අවසානයටත් ලගා වෙනවානේ?තව කොටස් තුනයි. හරි එහෙනම් කලින් කොටස ගැන මතක් කිරීමක් කලොත්,ගියවර කොටසේදී රෙඩ් හුක් වෙනුවෙන් හොද සටනක් බලාගන්න පුළුවන් උනා.මිනිස්සු ඔක්කොම එකට එකතුවෙලා සටන්කල නිසා ඔවුන්ට ජයග්‍රහනය කරන්න පුළුවන් උනා.අයික්‍රොෆ්ට් එහෙමත්…

The Strain SE2-1

The Strain කතාමාලාවේ දසවන කොටස අරන් ආවා! ටිකෙන් ටික කතාවේ අවසානයටත් ලගා වෙනවානේ?තව කොටස් තුනයි. හරි එහෙනම් කලින් කොටස ගැන මතක් කිරීමක් කලොත්,ගියවර කොටසේදී රෙඩ් හුක් වෙනුවෙන් හොද සටනක් බලාගන්න පුළුවන් උනා.මිනිස්සු ඔක්කොම එකට එකතුවෙලා සටන්කල නිසා ඔවුන්ට ජයග්‍රහනය කරන්න පුළුවන් උනා.අයික්‍රොෆ්ට් එහෙමත් තුවාල ලැබුවා, හැබැයි සුපුරුදු පරිදි අන්තිමේදී පැනගත්තා..ඔන්න ඕවා ගියවර කොටසේදී සිදුවුනේ. මෙවර කොටස ගැන කිව්වොත්,ඩොක්ටර් ගුඩ්වෙදර් එල්ඩ්‍රිච්ව මරන්න දරන උත්සාහය ගැන බලාගන්න පුළුවන්.ඒවගේම ෆෙරල්ඩෝගේ මීලඟ පියවර ගැනවගේම Lumen කියන පොත හොයාගෙන යන මහාචාර්ය සෙට්‍රෑකියන්ට වෙන දේවල් මේ කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් මහාචාර්යතුමා පොත හොයාගනියිද? එල්ඩ්‍රිච්ව මරන වැඩේට මොනවා වෙයිද? කියලා මේ කොටස බලලා දැනගමු!scream කතාමාලාව දෙන අතරේ මේකත් පරක්කු නොකර දෙන්න පොරොන්දු වෙන ගමන් දැනට සමුගන්නවා!හැමෝටම ජයවේවා!!!

The Strain (2014) on IMDb

 

 

263 MB කොපිය මෙතනින් බාගන්න

954A1F0F676922676BAC1E134529BC4CEC9EB1A7 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,064 downloadsDownload The-Strain-S02E10-baiscopelk1.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

2,064 downloadsDownload Subtitles24 KB

9 comments

  1. Gaijin!

    අද කලින්ම උපසිරසි දීලා..... මගේ ෆේවරිට්ම සිරියස් වලින් එකක්...අද උපසි0DBBැසි එක්කම බලන්න ලැබේනවා...තැන්ක්යු වේවා!

  2. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    Scream තුන්වැනි එපියෙන් හමු වෙමු..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  3. Sajeevi

    Thanks a lot

  4. kosala

    ela macho

  5. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. MAHESH

    Sub ekata thanx aaaaaaaaaa

  8. LAKSHAN

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

  9. ashan lankanath

    thanks