මේ ගෙන එන්නේ scream කතාමාලාවේ තුන්වෙනි කොටස. වැඩි කතා මොකටද,කලින් කොටස මතක් කරගමු! නීනාගේ මරනයට ප්‍රධානවම සැක කරන්නේ ටයිලර් කියන නීනාගේ හිටපු පෙම්වතාවයි. නමුත් ඔහු දැනටමත් මැරිලා කියලා දන්නවානේ?අර පලවෙනි කොටසේදී පූල් එකෙන් මතුවුනේ ඔහුගේ ඔළුව තමයි. ඒවගේම ගියවර කොටසේදී තවත් මිනීමැරුමක් සිදුවුනා.ඒ තමා…

මේ ගෙන එන්නේ scream කතාමාලාවේ තුන්වෙනි කොටස. වැඩි කතා මොකටද,කලින් කොටස මතක් කරගමු! නීනාගේ මරනයට ප්‍රධානවම සැක කරන්නේ ටයිලර් කියන නීනාගේ හිටපු පෙම්වතාවයි. නමුත් ඔහු දැනටමත් මැරිලා කියලා දන්නවානේ?අර පලවෙනි කොටසේදී පූල් එකෙන් මතුවුනේ ඔහුගේ ඔළුව තමයි. ඒවගේම ගියවර කොටසේදී තවත් මිනීමැරුමක් සිදුවුනා.ඒ තමා රේචල්.මිනීමරුවා ඇයව මරලා ඒක සියදිවිනසාගැනීමක් වගේ තමයි පෙන්නුවේ. එතකොට විල් සහ ජේක් එකතුවෙලා නීනාගේ යම් දර්ශන වීඩියෝ කරලා තියනවා.ඒ සිද්දිය ගැනත් ඉස්සරහට බලාගන්න පුළුවන්. කතාව අවසන් උනේ එමාට ආපු දුරකතන ඇමතුමෙන්. ඒ දේවල් ඉතින් ආයේ කියන්න දෙයක් නෑනේ.
මේ කොටසේදී කතාව ආරම්භ වන්නේ,බ්‍රැන්ඩන් ජේම්ස් අතීතයේ සිදුකල ඝාතනයකින්. ඒ වගේම එමාට භයානක තෝරගැනීමක් කරන්න වෙනවා.එතනින් එහාට මුකුත් කියන්නේ නෑ. මොකද මේ කොටසත් ගොඩක් වැදගත් සිදුවීම් වෙන කොටසක්.කතාව බලලාම දැනගමු! ඊලඟ කොටසින් මුනගැහෙමු! අදහසකුත් දාගෙනම යන්න ආ!! හැමෝටම ජයවේවා!
464A6D80EFB8EDAA587F8BCD70AB05084246FCF3 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,078 downloadsDownload Scream-S01E03-baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
13 comments
Ama
waruna
thankxx machooo meka s01 balala iwara wenakan iwasillak naa
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
Shaven
thanks bro..
Shani
දිගටම කරගෙන යමු...
ඔබට සදා ජය!!Rasidu
මරු...ඉක්නමට දෙනවනේ...sub එකට තැන්ක්ස්...පට්ට කතාව...
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
pasi_kavi
ඉවසන් ඉන්න බෑ මචෝ.. ඉක්මනට ඉක්මනට සබ් දියන්... =D =D =D
purnima
Ane malliyo ada hetama okkoma deehan ban
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
ela saho jayen jayama wewa
lakshitha
thnx saho sub 1te :D
Dushan Tharuka
Niyami....Thanks...Jaya wewa !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ...!!!!