ඔන්න හතරවෙනි කොටහ! කලින් කොටස මතක් කරගමු! කලින් කොටසේදී වෙච්ච දේ මතක ඇතිනේ! තවත් කෙනෙකුට ජීවිතයෙන් සමුගන්න වෙනවා.ඒ තමයි රයිලි. එමාට තේරීමක් කරන්නත් වෙනවානේ.ඒ තමයි රයිලිවද? බෘක්වද?බේරගන්නේ කියන එක. එමා බෘක්ට කරදර කරන්න එපා කියන්නේ රයිලි පොලිස් ස්ථානයේ බව දැනගත්ත නිසා. නමුත් මිනීමරුවා ටයිලර් වගේ පනිව…

ඔන්න හතරවෙනි කොටහ! කලින් කොටස මතක් කරගමු! කලින් කොටසේදී වෙච්ච දේ මතක ඇතිනේ! තවත් කෙනෙකුට ජීවිතයෙන් සමුගන්න වෙනවා.ඒ තමයි රයිලි. එමාට තේරීමක් කරන්නත් වෙනවානේ.ඒ තමයි රයිලිවද? බෘක්වද?බේරගන්නේ කියන එක. එමා බෘක්ට කරදර කරන්න එපා කියන්නේ රයිලි පොලිස් ස්ථානයේ බව දැනගත්ත නිසා. නමුත් මිනීමරුවා ටයිලර් වගේ පනිවිඩ එවලා රයිලිව ගෙන්නගෙන පොලිස් ස්ථානය ලගදීම මරලා දානවා. ඒවගේම ටයිලර් පැනලා ගියා කියන කාර් එකත් හැප්පිලා තියෙද්දී හොයාගන්නවා.නමුත් ඉතින් ඒ ටයිලර් නෙමේ කියලා අපි හැමෝම දන්නවනේ.
අද කතාවෙන්,දැන් එමා ගොඩක් අවුලෙන් ඉන්නේ.මොකද එයානේ තෝරගැනීම කලේ. ඒ වගේම ටයිලර්ගේ කාර් එකේ තිබිලා බ්‍රැන්ඩන් ජේම්ස්ගේ වෙස්මුහුන හම්බවෙනවා. ඒ නිසා දැන් පොලිසියෙන් හිතන්නේ ටයිලර් තමයි මිනීමැරුවේ කියලා.ඉතින් ඔවුන් හිතන්නේ දැන් ඔක්කොම ඉවරයි කියලා. ඒ වගේම තමයි එමාට තැපෑලෙන් පොතක් හම්බවෙනවා.මොකක්ද මේ පොත?ඒකේ මොනාද තියෙන්නේ?ඉස්සරහට මොනවා වෙයිද? කියලා මේ කොටහ බලලා දැනගමු! පස්වෙනි කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!
8C46A04138A1DFDB65181532597377D1C8A00C36 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,397 downloadsDownload Scream-S01E04-baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
10 comments
අමා
Janka
thanks bro!!
නලින්
එළස්ස් ඉසුරු සහෝ!
ජය වෙවා!
Vidura
thanks you superb tv seiries anith ewath ikmanatama denna good luck jaya wewa.
thisal
සුපිරි බන් තැන්ක්ස්
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Leonel Roads
There is no other better way to channel your pent-up emotions, desires, and feelings through the world of film, fantasy and fiction. So what are you waiting for? Log in to check your internet connection and visit the film Scream Queens Season 1 Episode 4 in we site.
u hapuarachchi
thanks saho sub ekata..
Dushan Tharuka
Niyami....Thanks...Jaya wewa !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
ඔබට සදා ජය!!!