Watch Trailer

Scream [S02 : E01] with Sinhala Subtitles |වෙස්මූණුකාරයා ආයෙත්?? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් වෙච්ච පොරොන්දුවක් ඉටු කරන්න තමයි හදන්නේ. කට්ටියට screamකතාමාලාව මතක ඇති කියලා හිතනවා. එහෙනම් පලවෙනි සීසන් එක අවසානයේදී කිව්වා වගේ අද ඉදන් දෙවෙනි සීසන් එකත් ඔයාලට සිංහල උපසිරැසි එක්ක බලන්න ලැබෙනවා. වැඩි පිරිසක්නම් පලවෙනි කතාසමය එක්ක එකතුවුනේ නෑ. ඒත් මේක කරන්න ගත්තේ මම මේ කතාවට කැමති නිසා…

Scream The TV Series (2015)-2

ඔන්න එහෙනම් වෙච්ච පොරොන්දුවක් ඉටු කරන්න තමයි හදන්නේ. කට්ටියට screamකතාමාලාව මතක ඇති කියලා හිතනවා. එහෙනම් පලවෙනි සීසන් එක අවසානයේදී කිව්වා වගේ අද ඉදන් දෙවෙනි සීසන් එකත් ඔයාලට සිංහල උපසිරැසි එක්ක බලන්න ලැබෙනවා. වැඩි පිරිසක්නම් පලවෙනි කතාසමය එක්ක එකතුවුනේ නෑ. ඒත් මේක කරන්න ගත්තේ මම මේ කතාවට කැමති නිසා වගේම යාළුවන්ගේ ඉල්ලීම නිසා. එහෙනම් මං මොකටත් කතාවේ මූලික තොරතුරු ආපහු මතක් කරන්නම්. මේක අයිතිවෙන්නේ Crime,Horror,mysteryකියන කාණ්ඩ වලට.imdbඅගය 7.2ක් අරගෙන තියෙනවා. MTVනාලිකාවේ තමා විකාශය වෙන්නේ. ඔන්න ඔහොම තමයි මූලික තොරතුරු.

ගියවර කතාසමය වුනේ වෙස්මූණක් දාගත්ත කෙනෙක් ලේක්වුඩ් වල ඉන්න තරුණ ලමයින්ව ඝාතනය කරන සිදුවීමක්. වරින් වර නොයෙක් අයව මේ වෙස්මූනු කාරයා විදියට සැක කරනවා. හැබැයි අවසානයේදී දැනගන්න ලැබෙනවා සැබෑ මිනීමරුවා කවුද කියලා. මං හිතන්නේ බලපු කවුරුත් හිතුවේ නෑ මිනීමරුවා පයිපර් කියලා. ඒත් අන්තිමේදී දැනගන්න ලැබෙනවා පයිපර් කියන්නේ එමාගේ අඬ සහෝදරිය බවත්, එමාගෙන් පලිගන්න මේ මිනීමැරුම් කරපු බවත්. කොහොම වුනත් කතාමාලාව ඉවරවුනේ සැකයක් ඉතුරුකරලා.මොකද පයිපර්ටත් වෙස්මූණු කාරයා පහරදෙන සිද්ධියක් තිබුනා.ඉතින් එවෙලේ වෙස්මූණ පැලද සිටියේ කවුද කියන එක තමයි ඒ සැකය. කොහොමවුනත් සැකය යොමුවුනේ ඕඩ්‍රී දිහාවට කියන එක කතාව අන්තිමේදී දැකගන්න ලැබුනා.මෙන්න මෙතන ඉදන් තමයි මෙවර කතාව පටන්ගන්නේ. පලවෙනි කොටස නිසා පොඩි දෙයක් විතරක් කියන්නම්.දැන් එමා ඇතුළු යාළුවෝ ටික මේ වෙච්ච සිද්ධියෙන් පස්සේ ආපහු සාමාන්‍ය තත්වයට එන්න උත්සහකරනවා. විශේෂයෙන්ම එමා. ඒත් එමාට තාමත් එක එක හීන පේනවා. ඒ  මොනාද? කියලා කතාව බලලාම දැනගන්නකෝ. ඒ වගේම නන්නාදුනන කෙනෙක් විසින් ඕඩ්‍රීට විවිධ පණිවිඩ එවනවා. ඒ මොනාද? වෙස්මූනු කාරයෙක් ආපහු එනවද? කියන ඒවා කතාව බලලම දැනගන්නකෝ. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු!

හැමෝටම ජයවේවා!!

 

Scream (2015– ) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

670 downloadsDownload Scream.S02E01.Baiscopelk.com_.rar23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Season                                     All Episodes                                     Next Episode

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

670 downloadsDownload Subtitles23 KB

15 comments

  1. thushara madusanka

    සතුට දරා ගන්න බැරියෝ ,,,,,,,,,,,,,,,,,,,,,,,,

  2. Gathsara Umesh Kumara

    mokada hash taga denna naethne.ane me eka denna hodee...aaa sbata thuthiyyyyy

    1. prasad anuradha

      kohomada film eka baganne.

  3. Isuru

    Ela degatama sub demu jaya wewa

  4. isuru

    THANKS digatama sub demu bro

  5. Purni

    මං හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට දෙවැනි සාමය බලන්න පුළුවන් වෙයි කියලා. ඉක්මනට දෙන්ඩෝ. අනේ ඔඩ්රි නම් වෙන්න එපා

  6. Diuka

    Narcos 2015
    Criminal Minds 2015
    CSI 2014
    Dexter 2014
    TV Series wala Subtitle danna. AWA Patta. TV Seasons.
    Moda tv series wala subtitle danna apa.
    aparadayak.

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. සුපුන් බුද්ධික

    එල මචන් එහෙනම් දිගටම කරගෙන යමු..
    මට පේන විදිහට මේකත් GOT වගේ කරයි..
    ප්‍රධාන චරිත ටිකට වැඩේ දීගෙන යනවා..
    මේ ටික ගැනත් පොඩ්ඩක් බලන්න..

    ජය වේවා !!!

    Bates Motel සීසන් 04
    Outlander සීසන් 02
    Colony සීසන් 01 (EP08-10)
    War and Peace සීසන් 01 (EP02-06)
    Elementary සීසන් 03 (EP20-24) සීසන් 04
    Quantico සීසන් 01 (EP12-23)
    Sleepy Hollow සීසන් 02 (09-18)

  10. රස්තියාදුකාරී

    sub ekata tnlz dr. hashtag eka dannako

  11. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Ganicus

    pattamai saho thnks gdk gdl/////////////////////

  13. pasindu

    නියමයි සහෝ මගේ උනුසුම් සුබ පැතුම්..........................!
    දිගටම සබ් දෙන්නෝ..............!

  14. Dushan Tharuka

    niyamai...Thanks...Jaya wewa !!!