Watch Trailer

Secret Door [E01] |අපරාධකරුවා [සිංහල උපසිරසි සමඟ]

ඇත්තටම මේ කතාව මේ වර්ශයෙ මේ මාසෙ පටන්ගත්ත කතාවක්. මේක ඉතින් කොරියානු ඉතිහාස කතාවක් කියලා ඔයාලට දැක්ක ගමන්ම තේරෙනවනේ.ඇත්තම කියනවනං මේ කතාවෙ අවසානය ශෝකජනක එකක් වෙයි කියන අනුමානය විත්‍රයි මට කියන්ඩ පුලුවන්. මොකද මේක තාම SBS නාලිකාවෙ විකාශය වෙන ගමන් තියෙන නිසා. මේ කතාවෙ සාමාන්‍ය සාරාංශය නං මෙහෙමයි, තමන…

Secret Door

ඇත්තටම මේ කතාව මේ වර්ශයෙ මේ මාසෙ පටන්ගත්ත කතාවක්. මේක ඉතින් කොරියානු ඉතිහාස කතාවක් කියලා ඔයාලට දැක්ක ගමන්ම තේරෙනවනේ.ඇත්තම කියනවනං මේ කතාවෙ අවසානය ශෝකජනක එකක් වෙයි කියන අනුමානය විත්‍රයි මට කියන්ඩ පුලුවන්. මොකද මේක තාම SBS නාලිකාවෙ විකාශය වෙන ගමන් තියෙන නිසා.

මේ කතාවෙ සාමාන්‍ය සාරාංශය නං මෙහෙමයි,
තමන්ගෙ බලය ස්ථාවර කරගැනීමට උත්සාහ කරන යොංජෝ රජු හා ධනවතුන්ගේ තාඩන පීඩනවලට ලක්වන සිවිල් වැසියන් වෙනුවෙන් පෙනී සිටින ඔහුගේ පුත් සාඩෝ කුමරුත් අතර ඇතිවෙන සීතල යුද්ධය ත්මයි මේ කතාවට පාදක වෙන්නෙ.

යොංජෝ රජු විසින් සාඩෝ කුමරු කැරලිකරුවෙකු බවට චෝදනා කර මරණයට නියම කිරීම තමයි අවසානයේ සිදු වෙන්නෙ. ඒත් සැබැවින්ම එය එසේද? යන ඓතිහාසික ගැටලුවට උත්තරයක් විදිහට තමයි විවිධ මානයන් ඇසුරෙන් මේ කතාව ගලාගෙන යන්නෙ.

Scorpion (2014) on IMDb

 

 

688 MB කොපිය මෙතනින් බාගන්න

EC107BD447DFE54D7D2E8D547E7A7FACD1E73AE8

987 MB කොපිය මෙතනින් බාගන්න

EC107BD447DFE54D7D2E8D547E7A7FACD1E73AE8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Link (236MB)

1,131 downloadsDownload Secret.Door_.E01.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධාරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                               All Episodes                       Next Episode >>

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

1,131 downloadsDownload Subtitles23 KB

24 comments

  1. Kulanjana Maduranga

    Elazzzzzz …thanks SUDARA Sis..sub ekata..digatama sub demu.jaya wewa.....

    1. Kulanjana Maduranga

      ahhhh 1st subata suba pathanna mathaka una....G' luck for the 1st attempt Sis.digu gamanak yamu.jaya wewa……………

  2. Tharindu Udayanga Perera

    Elazz ahh..
    patta kathavak vagee...
    thanks dear sub ekatahh...

  3. රොයිලි

    බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. Sisira Hegoda

      Hasantha ta kiyanna Pillars of the Earth wala ituru tikath ikmanata denna kiyala. thanks

  4. Asel

    nice story 1 wage
    welcome to .baiscope

  5. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි..
    සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් එකට...
    ජයම වේවා...

  6. වරුණ රංගජිත් (වරූ)

    සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් එකට...
    තෑන්ක්ස් සබට..
    ඉතිහාස කතාවක් වගේ..
    කැමතියී මේවට නම්..
    ජයම වේවා..!!!!!

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. k

    බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට

  9. sajeevi

    thanks.
    file size eka thama aula.

  10. sydney

    ඒ මේකෙ දන්න කවුරුත්ම නෑනෙ... :( දන්න කියන කෙනෙක්ට ඉන්නෙ "ප්ලේෆුල් කිස් " එකෙ බේක් සුන් ජෝ මල්ලි විතරයි... දුඛාන්තයක් වෙයිද ? ඩිටෙක්ටිව් වගෙ නේද ටිකක්.. එහෙනම් ඩවුන් කරමු.. තෑන්ක්ස් සුදාරා අක්කි

  11. Rasa

    මම අලුතෙන් එන කොරියන් කතා සේරම වගේ English සබ් එක්ක බලනවා. මේ කථාවත් ආපු දවසේ ඉදන් බලන්න අසාවෙන් හිටියේ, ඒත් වෙලාවක් ලැබුන් නැහැ, සිංහල සබ් ලැබුන සතුට නම් කියලා නිම කරන්න බැහැ, ස්තූතියි.

  12. චන්දිම අමරසිංහ

    නියමයි සහොදරි සුභපැතුම් ...
    සුපිරි කතාවක් වගේ ඔන්න බැවා...

  13. dash

    me kathawata tnQW...........................
    puluwanna (empress KI ) korean kathawatath sub dannakoop

  14. tharana

    thanksss akke....ikmnta anith ewath one.....

  15. “චූටී මල්ලි”

    මේවගෙ ඒවා මම්නම් ආස නෑ
    නමුත් මේකෙ ගොඩක් අය ඇති මේ ටයිප් එකෙ ඒවට කැමති අය
    ඒ අය වෙනුවෙන් දිගටම කරන් යමු
    එල
    සබට තුති
    ඔබලාට ජය.....

  16. හර්ෂණ

    බොහොම ස්තුතියි මචන් උබ මේක දුන්නට. හඩ කවපු මගුලවල් බලල එපා වෙලා හිටියේ, උබට පුළුවන් නම් මීට වඩා අඩු mb ප්‍රමාණයක් තියෙන කොපියකුත් දාහන්කො. අපි ඉතින් 99 කාර්ඩ් එක හුරලානේ බන් එන්නේ.

    1. හර්ෂණ

      සමාවෙන්න ඕනේ මචන් කිව්වට. පස්සෙයි දැක්කේ සිස් කෙනෙක් කියල. අනික මේ පලවෙනි එක නේද? සුබ පැතුම් සබට...

  17. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ හොඳා...
    උපසිරසියට ස්තුතියි...

  18. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සුධාරා සහෝදරී..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  19. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සුධාරා :P ජය

  20. isuru feat

    Thxx

  21. Anonymous

    Download karanna behene