Watch Trailer

Secret Door [E02] |මිනීමරුවාගේ කතා වස්තුව [සිංහල උපසිරසි සමඟ]

පළවෙනි කොටස බැළුවනම් ඔයාල දැකින්ඩ ඇතිනෙ ඇමතිවරුන්ගෙයි නිලධාරීන්ගෙයි වැඩ. ඒ ගොල්ලො ඕනෙම ගැටලුවක් මහලොකු දෙයක් බවට පත් කරන විදිහ වගේම දෙන්නෙක් අතර වැරදි වැටහීම් හදන්ඩ මුල්වෙන විදිහ. දෙවෙනි කොටස හොඳට බැලුවොත් ඔයාලට දකින්ඩ පුලුවන් වෙයි රජතුමා අමු පිස්සෙක් වගේ පෙනුනට තමන්ගෙ ඉලක්කය පිලිබඳව කොච්චර හොඳ දැන…

Secret Door

පළවෙනි කොටස බැළුවනම් ඔයාල දැකින්ඩ ඇතිනෙ ඇමතිවරුන්ගෙයි නිලධාරීන්ගෙයි වැඩ. ඒ ගොල්ලො ඕනෙම ගැටලුවක් මහලොකු දෙයක් බවට පත් කරන විදිහ වගේම දෙන්නෙක් අතර වැරදි වැටහීම් හදන්ඩ මුල්වෙන විදිහ.

දෙවෙනි කොටස හොඳට බැලුවොත් ඔයාලට දකින්ඩ පුලුවන් වෙයි රජතුමා අමු පිස්සෙක් වගේ පෙනුනට තමන්ගෙ ඉලක්කය පිලිබඳව කොච්චර හොඳ දැනුවත් වීමකින්ඩ ඉන්නෙ කියලා. සාඩෝ කුමාරයා ඒ අතින් නං හරිම දුර්වලයි. එයාගෙ අදහස හොඳ වුනාට අවසාන ඉලක්කය ගැනතියුණු බලාපොරොත්තුවක් නෑ.කොටින්ම කියනවනං රජතුමා තමන්ගෙ පුතා වුනත් තමන්ගෙ බලය ස්ථාවර කරගන්ඩ බිල්ලට දෙන්ඩ ලෑස්ති කෙනෙක්.

Scorpion (2014) on IMDb

 

 

695 MB කොපිය මෙතනින් බාගන්න

C83713E622B78A6356AC91300DF6C5595DA0EBF4

987 MB කොපිය මෙතනින් බාගන්න

15F382B60E7E6AAB4B1FCD883DDDD827E8ACBEFE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Link (238MB)

790 downloadsDownload Secret.Door_.E02.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධාරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

790 downloadsDownload Subtitles26 KB

16 comments

  1. sagebuster

    ඉක්මනටම දෙවනි කොටසට දුන්නට Thanks!!!!!!.
    Direct links දුන්න එකටත් Thanks!!!!!!!!!!
    ඊළඟ එකත් ඉක්මනට දෙන්න.
    ජය වේවා!!!!!!!!!!

  2. sajeevi

    THANKS

  3. හර්ෂණ

    අම්මෝ මට නම් තියෙන සතුට කියා ගන්න බැහැ. නියමයි. හැකි ඉක්මනින් ඊලග කොටසත් දෙන්න. කලින් සබ් එකත් නියමයි. හුගක් පැහැදිලියි. මේකත් එහෙම ඇති නේ. හැබැයි අමතිලගේ නම් නම් පැටලෙනවා

    1. හර්ෂණ

      තව දෙයක් උපසිරසියේ ඇමතිලා රජාටත් කතා කරන්නේ "ඔහේ" කියලනේ. පුදුමයි බෙල්ල කැපුවේ නැති එක

    2. Anonymous

      ඔයා මේ drama eke videos gathhe khonada

  4. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සුධාරා සහෝදරී..
    ඩිරෙක්ට් ලින්ක් මේ වගෙම අදාළ හැම පේජ් එකකම දුන්නනම් වටිනවා.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  5. Kulanjana Maduranga

    niayamai…thanks SUDARA Sis..sub ekata.. digatama sub demu.jaya wewa……

  6. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය........

  7. sachira

    thanx :) thanx :) thanx :)

  8. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. රොයිලි

    බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. හර්ෂණ

    අපිව අමතක වෙලාදෝ.. අපි බලා ඉන්නවෝ

  11. chaminda wickramanayake

    Thank you very much..............

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි :P ජය

  13. chaminda wickramanayake

    Katawa harima lassanai. oyata godak istuti......

  14. Rasanga

    meke direct link wada nane.......