Watch Trailer

Supernatural [S06 : E20] | කවුද රජා… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, පසුගිය කතාවේ අවසානය ප්‍රශ්න ගොඩක් ඇති කලානේ. දැන්, වෙලාව ඒවාට උත්තර දෙන්නයි. අද හැම දේම දැනගන්න පුළුවන්. ඒ නිසා මං කියන්නේ නෑ. මේ අතරේ “නව අපාය”ත් දැකගන්න ලැබේවි. ඒ අපායනං කොහේ ගියත් මුණ ගැහෙන එකක්. 😛 හැබැයි අපේ රටේ ඒ ජාතියේ අපායවල්වලට වඩානං පිළිවෙලයි. නැද්ද මං අහන්නේ. 😛 අද කතාව අන්තිමේ කැස්…

Supernatural-S6-3

හොදයි, පසුගිය කතාවේ අවසානය ප්‍රශ්න ගොඩක් ඇති කලානේ. දැන්, වෙලාව ඒවාට උත්තර දෙන්නයි. අද හැම දේම දැනගන්න පුළුවන්. ඒ නිසා මං කියන්නේ නෑ.

මේ අතරේ “නව අපාය”ත් දැකගන්න ලැබේවි. ඒ අපායනං කොහේ ගියත් මුණ ගැහෙන එකක්. 😛 හැබැයි අපේ රටේ ඒ ජාතියේ අපායවල්වලට වඩානං පිළිවෙලයි. නැද්ද මං අහන්නේ. 😛

අද කතාව අන්තිමේ කැස් අහනවා එයා කරන්නේ හරි දේද කියලා. ඕගොල්ලෝ මොකද හිතන්නේ? කැස් කරන්නේ හරි දේද?

– – –
අද කතාවේ නම “The Man Who Would Be King” Rudyard Kipling ගේ කෙටි කතාවක්. 1975 චිත්‍රපටයක්ද තැනුනා.
අධ්‍යක්ෂණය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
ලිව්වේ : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුනේ : 2011 මැයි 6
මීලග කොටසෙන්:
6.21 – 6.22 – ‘Let It Bleed’ සහ ‘The Man Who Knew Too Much’
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න 789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න c31342595fe521365b31a3d792ce7e932dcf204c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,070 downloadsDownload Supernatural.S06E20.zip154 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,070 downloadsDownload Subtitles154 KB

32 comments

  1. චන්දිම අමරසිංහ

    නියමයි ස ෙහා් දිගටම කරෙගනයමු..

  2. කල්හාර ප්‍රසාද්

    තැන්කූ වේවා!!! ඔන්න අද මං එකෙන්ම එකටම බෑවා

    1. කල්හාර ප්‍රසාද්

      හෑ මට ඉස්සරවෙලානේ කෙනෙක් :-(

    2. D.Chamara

      aaaa me enna ai sahoo ” Elementary ” senna thae asawenn balagena enna eka denakan ..apaho dennako

  3. SAJEEVI

    thanks

  4. oshan

    Kawda raja ...? Ithin MDG misak . Thanks :D

  5. Jamson

    Thanks man..

  6. ඉමල්ක

    ගොඩක් ස්තුතියි MDG bro

  7. thathsara

    thanks sub ekata

  8. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. czRGsl

    THankssssss "MDG".................. :) :)

  10. D.Chamara

    niyamai niyamai sahoo thanks...

    ekanmai " Elementary " dena " කල්හාර ප්‍රසාද් " sahodaraya mokada danne naha neda eka nna natha ? :(

  11. D.Chamara

    aaaa me enna ai sahoo ” Elementary ” senna thae asawenn balagena enna eka denakan ..apaho dennako

  12. KH7

    Thanks Bro..

  13. Kushen

    hamadama mae wage sub denna puluwannam ithin supiriy thamay eeeeee :) a season ekatth thawa tika dawasakin iwaray neda? ;)

  14. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata.. digatama sub demu.jaya wewa……

  15. nishshanka ruwan

    ස්තුතියි :)

  16. Rashmika

    THANKS LOT MDG SAHO!!

  17. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය........

  18. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……..

  19. ඉසු ඩිපි (Isu DP)

    නියමයි MDG සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  20. prabhath

    thanks macho ela

  21. prabhath

    thanks macho ela niyamai ilaga ekat demu

  22. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  24. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා :D

  25. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  26. lakshan

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

  27. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  28. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  29. Rumesh Asanka

    thank you

  30. Anonymous

    Sub ekata thanks saho