Watch Trailer

Secret Door [E05] | ව්‍යාජ ලේඛන තනන්නා… [සිංහල උපසිරසි සමඟ]

මේ කොටස ගැන කියනවනම් කුමාරය සැකකටයුතු පුද්ගලයව හරියට හොයාගත්තත්, නියම විදිහට කාරනා තේරුම් අරගන්නෙ නැති නිසා වටේ යනව කියන එක තමා. අනෙක් අතට තමන්ගෙ ලේකම්වරයාව ඕනෙවට වැඩිය විස්වාස කරන්ඩ යන එකෙන් නාගන්ඩ හදනවා කියන එක තමා. මේ ඉතිහාස කතාව ගැන කියනවනම් මේක ලේකනගත සාධක වලට සෑහෙන්ඩ ප්‍රථිවිරුද්ධ කතාවක්. නිය…

Secret Door
මේ කොටස ගැන කියනවනම් කුමාරය සැකකටයුතු පුද්ගලයව හරියට හොයාගත්තත්, නියම විදිහට කාරනා තේරුම් අරගන්නෙ නැති නිසා වටේ යනව කියන එක තමා. අනෙක් අතට තමන්ගෙ ලේකම්වරයාව ඕනෙවට වැඩිය විස්වාස කරන්ඩ යන එකෙන් නාගන්ඩ හදනවා කියන එක තමා.

මේ ඉතිහාස කතාව ගැන කියනවනම් මේක ලේකනගත සාධක වලට සෑහෙන්ඩ ප්‍රථිවිරුද්ධ කතාවක්. නියම ඉතිහාසෙ ගැන කිව්වොත් පුදුමත් හිතෙනවා. මොකද ලේකනමය සාක්ශි වල හැටියට සාඩෝ කුමාරයා මානසික අමාරුවකින් පෙලුනු, තමන්ගෙ සෙබෙල්ලුන්ව හිතූ හිතූ හැටියට මරා දාපු එක එක ගෑණුන්ව මාළිගාවට ගෙනාපු සල්ලාලයෙක්. අනෙක් හොඳම දේ කුමාරයා තමන්ගෙ උප භාර්‍යාවකුත් මරා දාල තියෙනවා කියන එක. මේ හැම දෙයක්ම “හේගියුම් කුමරියගේ මත්කසටහන්” කියන ලේඛන වලයි ඇතුලත් වෙලා තියෙන්නෙ. (හේගියුම් කුමාරි තමයි සාඩෝ කුමාරයගෙ දේවිය) ඒත් සාමන්‍ය මිනිස්සුන්ගෙ ව්‍යවහාරෙ කතා වලට අනුව කුමාරයට තිබ්බමොළේ අමරුවක් නෑ, ඒ වගේම සිද්ධවෙච්ච හැම දේකටම කුමාරය සම්බන්ධන් නෑ. ඒත් කුමාරය යමක් හෙව්වා කියන එක. ඒ අනුව තමයි මේ කතාව ගෙතිල තියෙන්නෙ. උප බිසවකගෙ පුතෙක් වෙච්ච කෙනෙක්ව රජ කරවල තමන්ට ඕනෙ විදිහට පාලනය ගෙනියන්ඩ නැගෙනනහිර පාර්ශවයෙ අමාත්‍යවරු සකස් කරපු එකඟතා ගිවිසුමට තමයි මේන්ගෙ කියන්නෙ.

කොහොමත් අන්තිමේදි කියන්ඩ ඕනෙ, මාළිගාව ආශ්‍රිත ඉතිහාසගත ලේකන කියන්නෙ බොහෝවිට දිනූ පාර්ශවයෙ ලේකන කියන එක.

Scorpion (2014) on IMDb

 

 

694 MB කොපිය මෙතනින් බාගන්න

22B43642568C08E7E65A419EAA1E6644A8005513

994 MB කොපිය මෙතනින් බාගන්න

24D1FF66C38C5070EE0274D9AF27A3FA99554784 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Link (192MB)

572 downloadsDownload Secret.Door_.E05.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධාරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

572 downloadsDownload Subtitles28 KB

14 comments

  1. anu

    godaaaaaaaaaaaaaak thanks.habai mita passe mechchara parakku karanna nam epoooooooo....

  2. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි :P ජය

  3. හර්ෂණ

    පරක්කු වෙන්න එපා.................. ඉක්මනට දෙන්නකෝ....

  4. චන්දිම අමරසිංහ

    නියමයි සහෝදරි දිගටම කරගෙන යමු..
    සුභපැතුම්.. ජයවේවා...!$

  5. Darshana

    Obata godak sthuthi aththatama niyama drama aka maka balanakota mathak wanawa dong yi ga kathawa. Budu saranai

  6. pasindu

    thank you verymuch&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;

  7. sajeevi

    thanks

  8. රොයිලි

    බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Kulanjana Maduranga

    niayamai…thanks SUDARA Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  10. Chinthaka

    Thank you !

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සුධාරා සහෝදරී..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  13. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය.........

  14. dashana

    ikamanata ithuru shab tikadanawada balanakan iwasillak nathuwa inn