ඉක්මනට සබ් එවන්ඩ බැරි වෙන එක ගැන මට කණගාටුයි. ඒත් ඒ ගැන මොකක් කරන්ඩද මන්දා. ඒත් කොහොමහරි එවනව ඒක අනිවාර්‍යයි. හොඳයි මම අද කතාව ගැන කියන්නම්කො. සාඩෝ කුමාරය නාඳුනන ප්‍රහාරකයව හොයාගත්තත් ඒක තහවුරු කරන්ඩ හේතුවක් නැති නිසා ඒ අවස්ථාව මගහැරෙනව. ඒ අතරෙ ජි ඩැම් ශින් හියුම් බොක් ගෙ සිතුවම් පොත හොයා ගන්නව. ජී…

ඉක්මනට සබ් එවන්ඩ බැරි වෙන එක ගැන මට කණගාටුයි. ඒත් ඒ ගැන මොකක් කරන්ඩද මන්දා. ඒත් කොහොමහරි එවනව ඒක අනිවාර්‍යයි.
හොඳයි මම අද කතාව ගැන කියන්නම්කො. සාඩෝ කුමාරය නාඳුනන ප්‍රහාරකයව හොයාගත්තත් ඒක තහවුරු කරන්ඩ හේතුවක් නැති නිසා ඒ අවස්ථාව මගහැරෙනව. ඒ අතරෙ ජි ඩැම් ශින් හියුම් බොක් ගෙ සිතුවම් පොත හොයා ගන්නව. ජී ඩැම්ගෙ ආරක්ශාවිමේ නව ක්‍රමවේදය තව ඩින්ගෙන් එයාව අමාරුවෙ දානව. ඒත් කුමාරයගෙ මැදිහත්වීමෙන් ඒකෙන් යන්තං බේරෙනව. හ්වබූටඩෝ රහසත් විසඳගන්ඩ කුමාරයට පුලුවන් වෙනව. ඒ වගේම කුමාරයට එයාගෙ දේවියගෙන් නං ගැලවීමක් නෑ වගේ. (එහෙම දේවියක් හිටියොත් ඉතිං ඕනෙම කෙනෙක්ට මොළේ අමාරුව හැදෙනව + බැරි වෙලා හරි මම සාඩෝ කුමාරය වුණානං මේන්ගෙව හෙවිල්ල කෙසේ වෙතත් මෙයාව නං පන්නල දානව). හොඳයි බලලම ඉන්ඩකො.
තව දෙයක් මේ පාර නැගෙනහිර පාර්ශවේට පැරණි අධ්‍යන පාර්ශවේ කියලය කියන්නෙ. අනෙක් අය නව අධ්‍යන පාර්ශවේ.
A31562CFC0B3D348799940E9C028CA91F76D9B54 3CE7C2BCBF7AF569674C19BCC6C618904DA070D1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
531 downloadsDownload Secret.Door_.E06.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධාරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
11 comments
anu
sajeevi
thanks
තිසර නියෝ (Thisara Buddhika)
සබට තුති
ජය වේවාKulanjana Maduranga
Thanks SUDAARA Sis..sub ekata..digatama sub demu.jaya wewa……
වරුණ රංගජිත් (වරූ)
නියමයි සුධාරා නියමයි
තාබ බෑවේ නෑ..
මේකත් බාන ලිස්ට් එකේ තමයි
දැනට සබ් ගනිමි
ඔබට ජයහර්ෂණ
ෆට්ට,, හැකි ඉක්මනින් ඊලග කොටසත් දෙන්න
ඉසු ඩිපි (Isu DP)
නියමයි සුධාරා සහෝදරී..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.............රොයිලි
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සුධාරා :P ජය
milinda
the moon embracing the sun korean drama Direct Link dannako
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks.............................................godaaaaaaaaaaaaaaaak.