Watch Trailer

Secret Door [E04] |නාඳුනන කුමාරී සහ වබූටඩෝ… [සිංහල උපසිරසි සමඟ]

4 වෙනි කොටස ගැන යමක් කිව්වොත්, කතාව තව තව රසවත් වෙනවා කියන එක තමයි සාරාංශගතව කියන්ඩ තියෙන්නෙ. මේ වතාවෙ හොඳම වැඩ ටික කරන්නෙ ජි ඩැම් සහ සාඩෝ කුමාරයගෙ නෝන මහත්තයයි කියල තමයි මට ඉඟිය දෙන්ඩ වෙන්නෙ. ඒ අතරෙ හියෝ ජන් වූන්ට මොකද වෙන්නෙ? කුමාරයට අළුතෙන් හොයාගන්ඩ ලැබෙන්නෙ මොකද්ද? කතාව බලලම ඉන්ඩකො. [button lin…

Secret Door
4 වෙනි කොටස ගැන යමක් කිව්වොත්, කතාව තව තව රසවත් වෙනවා කියන එක තමයි සාරාංශගතව කියන්ඩ තියෙන්නෙ. මේ වතාවෙ හොඳම වැඩ ටික කරන්නෙ ජි ඩැම් සහ සාඩෝ කුමාරයගෙ නෝන මහත්තයයි කියල තමයි මට ඉඟිය දෙන්ඩ වෙන්නෙ.

ඒ අතරෙ හියෝ ජන් වූන්ට මොකද වෙන්නෙ? කුමාරයට අළුතෙන් හොයාගන්ඩ ලැබෙන්නෙ මොකද්ද? කතාව බලලම ඉන්ඩකො.

Scorpion (2014) on IMDb

 

 

695 MB කොපිය මෙතනින් බාගන්න

37C3D994105283CCB6487FE19BD4A04AE0D292AC

993 MB කොපිය මෙතනින් බාගන්න

E8B66183B012958F8AD6DD5629341650FCC60306 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Link (185MB)

720 downloadsDownload Secret.Door_.E04.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධාරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

720 downloadsDownload Subtitles25 KB

14 comments

  1. Kulanjana Maduranga

    denakm unne....thanks sudara Sis....digatama demu.jaya wewa............

  2. ප්‍රදීප් ඉරේෂ්

    එළ එළ

  3. sajeevi

    thanks

  4. හර්ෂණ

    මේ පොඩ්ඩක් පැරණි කතාව ගැනත් කියන්නකෝ. ඔය මේන්ගේ ලියවිල්ල ගැන එහෙම.

  5. “චූටී මල්ලි”

    දිගටම දෙමු
    එල එල
    සබට තුති
    ඔබට ජය.............

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. anu

    thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx

  8. සිනෙත් ගමාච්චිගේ

    කතාව නම් පට්ට!
    දිගටම බලන්න හිතෙනවා.ඇත්තටම කොරියන් කතා ගැන කියනව නම් එවා හරිම විධිමත්, ඒ කිව්වේ රූප රචනය, අංග රචනය, කැමරාකරණය, සිද්ධීන් එකිනෙකට ගැලපීම, ඒ වගේම සංගීතය ඉතා ඉහළ මට්ටමකට තියෙනවා.විශේෂයෙන්ම කියන්න ඕන ඉතිහාස සම්බන්ධ කතා ඉහල ගුණාත්මක භාවයක් තියෙනවා.ඇත්තටම බොළඳ නොවන මේ වගේ කතාවක් ‍තෝරගත්ත එකට නම් ඔයාට ස්තූතියි!!!!!!
    තව දෙයක් කියන්න තියෙනවා ඉංග්‍රීසි ටීවීනේ ගොඩ දෙනෙක් බලන්න හුරු වෙලා තියෙන්නේ, ඒත් ඒවා සම්මතයෙන් පිටට පනිනවා, ඒ කිව්වේ අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ. මම කිව්වේ හැම එකක්ම වගේ නෙවෙයි, එකකටම විතරක් ඇබ්බැහි වෙන්න එපා කියලා.ඔයා ලියන කොට කතාව ගැන තව දිගට ලිපිය ලිව්වා නම් හොඳයි!!!

    Anyway Thanks!!!

  9. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සුදාරා සහෝදරී..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. darshana

    dipu E4 balala iwarai ikmanata ithutikath danawada yaluwa .......thanz obata jaya wawa

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සුධාරා :P ජය

  13. චන්දිම අමරසිංහ

    ජයවේවා..!
    සුපිරි වැඩක් සුභපැතුම්..
    නියමයි සහෝදරි දිගටම කරගෙන යමු..

  14. chaminda wickramanayake

    katawa lassanai thak you