Watch Trailer

Secret Door [E08] | දුම් පයිප්පය… [සිංහල උපසිරසි සමඟ]

කිම් තේක්ගෙ පුතා, එහෙම නැත්තං අර නාටිකාංගනාවගේ පුතා කන්ග් පිල් ජේව මරල මේන්ගෙ ගේන්ඩ හදනව. ඒ අතරෙ පාක් මූන් සූ, නා චුල් ජූට කන්ග් පිල් ජේව මරල දුම්පයිප්පෙ ගේන්ඩ කියල අණ කරනව. ඒත් නරක වෙලාවට ඒක ජ් ඩැම් අහන් ඉන්නව. ඒ විතරයැ කුමාරයත් කන්ග් පිල් ජේගෙ ගෙදරට එන ගමන් ඉන්නෙ. මේ රාත්‍රියෙදි වාම ආරක්ශක අංශෙ ප…

Secret Door

කිම් තේක්ගෙ පුතා, එහෙම නැත්තං අර නාටිකාංගනාවගේ පුතා කන්ග් පිල් ජේව මරල මේන්ගෙ ගේන්ඩ හදනව. ඒ අතරෙ පාක් මූන් සූ, නා චුල් ජූට කන්ග් පිල් ජේව මරල දුම්පයිප්පෙ ගේන්ඩ කියල අණ කරනව. ඒත් නරක වෙලාවට ඒක ජ් ඩැම් අහන් ඉන්නව. ඒ විතරයැ කුමාරයත් කන්ග් පිල් ජේගෙ ගෙදරට එන ගමන් ඉන්නෙ. මේ රාත්‍රියෙදි වාම ආරක්ශක අංශෙ ප්‍රධානියට නිවසකින් කෑගැහීමක් ඇහෙනව. ඒක සෝදිසි කරන්ඩ යනකොට එයාට දකින්ඩ ලැබෙන්නෙ අත්වලයි ඇඳුං වලයි ලේ තවරගෙන එලියට එන කුමාරයව.

කොහොමින් කොහොම හරි පාක් මූන් සූ අතට මේන්ගෙව ලැබෙනව. ඒත් නා චුල් ජූව කිම් තේක් ගෙ පුතා පැහැර ගන්නව.කුමාරයත් ඒ අතරෙ අපූරු දෙයක් හොයාගන්නව. ඒ තමයි හියුම් බොක් ගෙ හෝඩුවාව. ඒකෙ සඳහන් වෙන “චූක් පා” එහෙමත් නැත්තං “යුක්තිය රජකරවීම උදෙසා රජවිය යුත්තා” යන සාහිත්‍යමය තේරුම ඇති ලේඛන නාමය අයිතිකාරය කවුද?

පාක් මූන් සූ කුමාරයට වංචා කලාද? එයා මේන්ගෙව රජතුමාට දෙයිද? කිම් තේක් ගෙ මැර පුතා මොනව කරයිද? වැදගත්ම දේ කන්ග් පිල් ජේගෙ මරනෙට කාව අත්තඩංගුවට ගනීද ?

Scorpion (2014) on IMDb

 

 

688 MB කොපිය මෙතනින් බාගන්න

F8660D3D97821E1C283EE34FE9AE98DB6037703B

983 MB කොපිය මෙතනින් බාගන්න

339047A698A4F302C0042970DD342686DE713835 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Link (161MB)

573 downloadsDownload Secret_Door.E08.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධාරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

573 downloadsDownload Subtitles24 KB

12 comments

  1. චන්දිම අමරසිංහ

    නියමයි ස්තුතියි උපසිරට....
    සුභපැතුම් දිගටම කරගෙන යමු...
    ඉදිරියටම යමු ජයවේවා...!

  2. sajeevi

    thanks

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. Kulanjana Maduranga

    Thanks SUDARA Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. හර්ෂණ

    සුපිරි හොදේ.. මේ පාර ඉක්මනට දීල.. නියමයි.. එලම තමයි..

  6. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සුධාරා නියමයි
    සබට තුති
    ජයම වේවා..
    ඉතිරි ටිකත් ඉක්මනට දෙමු..
    ජය

  7. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…………

  8. රොයිලි

    බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සුධාරා :P ජය

  10. හර්ෂණ

    ඊලග කොටස අමතක වෙලාද?

  11. Danushka

    kooo elaga kotasa

  12. Danushka

    ඊලග කොටස කො සුධාරා අමතක වෙලාද?