Watch Trailer

Secret Door [E10] | පියවරු සහ පුත්‍රයෝ. [සිංහල උපසිරසි සමඟ]

මේ කොටස ගැන කියනවා නං එක විදිහක සංවේගයක් ඇති කරවන කතාංගයක්.කුමාරයාව බේරගන්න පරීක්ශන කටයුතු වලට උදවු වෙන්ඩ ජි ඩැම්ට කුමරියගෙන් අවසර ලැබෙනවා.කුමරියගෙ මොළේ නිසා මින් වූ සෙඔබ්වත් අත්තඩංගුවට ගන්ඩ පුලුවන් වෙනවා.ඒක කිම් තේක්ට සෑහෙන්ඩ කේන්තියන දෙයක් වෙනවා. මේ අතරෙ ජි ඩැම් අදුරගන්නවා මේ මිනිමරුවා කවුද කියලා…

Secret Door

මේ කොටස ගැන කියනවා නං එක විදිහක සංවේගයක් ඇති කරවන කතාංගයක්.කුමාරයාව බේරගන්න පරීක්ශන කටයුතු වලට උදවු වෙන්ඩ ජි ඩැම්ට කුමරියගෙන් අවසර ලැබෙනවා.කුමරියගෙ මොළේ නිසා මින් වූ සෙඔබ්වත් අත්තඩංගුවට ගන්ඩ පුලුවන් වෙනවා.ඒක කිම් තේක්ට සෑහෙන්ඩ කේන්තියන දෙයක් වෙනවා.

මේ අතරෙ ජි ඩැම් අදුරගන්නවා මේ මිනිමරුවා කවුද කියලා. ඒ තමයි කිම් මූ. එයා නැට්ටුක්කාරියකගෙ පුතෙක්. ඒත් කවුද කිම් මූගෙ තාත්තා? මේ ගැන හොයාගන්ඩ හිතාගෙන ගෙදර එන පාක් මූන් සූට දැනගන්ඩ ලැබෙනවා එයාගෙ ගෙදෙට්ට අමුත්තෙක් ආව බව. අමුත්තා ගෙදර නොහිටියත්, ඒ කෙනා මූන් සූට තෑග්ගක් නං තියලා ගිහිල්ලා තියෙනවා. මේ තෑග්ග දැකලා මූන් සූ නොසෑහෙන්ඩ බය වෙනවා. මොකද්ද ඒ තෑග්ග?

පාක් මූන් සූ, නා චුල් ජූව නිදහස් කරගන්ඩ වගේම නියම මිනීමරුවව හොයාගන්ඩ හිතාගෙන කිම් තේක්ට මේන්ගෙව දෙන්ඩ එකඟ වෙනවා. පාක් මූන් සූගෙ අදහසේ හැටියට රජතුමයි කිම් තේක් අමාත්‍යයි දෙන්නම එක වගේ. මේන්ගෙ වෙනුවෙන් තමන්ගෙ පුතාව වුණත් ඇපේට තියයි.

ඉතිං ඔය හැම දෙයක්ම සිද්ධ වෙන අතරෙ මිනිමරුවා ගැන නිර්ණාමික ඔත්තුවක් ලැබෙනවා. ඒ අනුව කිම් මූව අත් අඩංගුවට ගන්නවා.

කිම් මූ ඇත්ත කියිද?

කවුද මේ නිර්ණාමික ඔත්තු කාරයා?

Scorpion (2014) on IMDb

 

 

694 MB කොපිය මෙතනින් බාගන්න

C2275CD2C7B75C32F7412DA8FB21161281716D17

990 MB කොපිය මෙතනින් බාගන්න

398F508ECBB2DB50037EFBEB49799595BA48D6E4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Link (201MB)

535 downloadsDownload SecretDoor.E10.baiscopelk.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධාරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

535 downloadsDownload Subtitles26 KB

11 comments

  1. Danushka

    හ්ම්... ඒක නම් ඉක්මනින් හම්බවුණා,
    බොහොම පිං ඈ ...

  2. හර්ෂණ

    මේ පාර නම් නාහෙන් අඩ අඩ ඉන්න දෙන්නේ නැතුව ඉක්මනට දීල.. ජය වේවා.. ඊලග එකත් මේ විදියටම ලැබේවා..

  3. Kulanjana Maduranga

    niayamai…thanks SUDARA Sis..sub ekata..Digatama sub demu.jaya wewa……

  4. chathura madushanka weerasiri

    meke direct link down karanne kohomada?

  5. chathura madushanka weerasiri

    sabata thanks

  6. sajeevi

    thanks

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. “චූටී මල්ලි”

    එල දිගටම
    දෙමු
    සබට තුති
    ඔබට ජය...................

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සුධාරා :P ජය