කුමාරයා දැනගන්නවා කවුද චූක් පා කියන්නේ කියලා. ඒ අතරෙ රජතුමා බයි වෙනවා කුමාරයා චූක් පා කවුද කියලා දැනගනියි කියලා. ඒ නිසාම වගේ රජතුමාට ඕනෙ වෙනවා කුමාරයව එයාගෙ පාලනේ යටතෙ තියාගන්න. එහෙමනම් කුමාරයගෙ පාලන බලය සීමා කළ යුතුයි කියලයි එය හිතන්නේ. ඒක එකපාරට කළොත් කුමාරයට සැක හිතෙන්ඩ ඉඩ වැඩි නිසාද කොහෙද රජතුම…
කුමාරයා දැනගන්නවා කවුද චූක් පා කියන්නේ කියලා. ඒ අතරෙ රජතුමා බයි වෙනවා කුමාරයා චූක් පා කවුද කියලා දැනගනියි කියලා. ඒ නිසාම වගේ රජතුමාට ඕනෙ වෙනවා කුමාරයව එයාගෙ පාලනේ යටතෙ තියාගන්න. එහෙමනම් කුමාරයගෙ පාලන බලය සීමා කළ යුතුයි කියලයි එය හිතන්නේ. ඒක එකපාරට කළොත් කුමාරයට සැක හිතෙන්ඩ ඉඩ වැඩි නිසාද කොහෙද රජතුමා ඒකට තෝරගන්නේ දිග මාර්ගයක්. රජතුමා කුමාරයව එක්ක්කගෙන යනවා එයාගෙ අම්මගෙ සොහොන ලඟට. ඊට පස්සේ තමන් රජ වෙන්ඩ හේතු වෙච්ච සිද්ධිය කුමාරයට කියනවා. ඒ විතරක් නෙවෙයි ආරක්ශක බද්ධ නැවත ක්‍රියාත්මක කරන්න පොරොන්දු වෙනවා. එහෙම කරන්ඩ නං එයා කුමාරයට ලබාදීලා තියෙන පාලන බලය නැවත ලබා ගන්න කටයුතු කරනවා. කුමාරයට රජතුමාගෙ අදහස ගැන ඉවක් තිබ්බත් තමන්ගෙ තාත්තව සැක කරන්ඩ තරම් හිතක් එයාට ඇති වෙන්නෙ නෑ. ආරක්ශක බද්ද ක්‍රියාත්මක වෙනව නං ඒ ඇති කුමාරයගෙ අදහස එහෙමයි. ඒත් රජතුමාට උවමනා කුමාරයා එයාගෙ බලය නැවත ලබා ගන්න කටයුතු කරනවද කියලා දැනගන්න. මොකද එතකොට චූක් පා ගැන කුමාරයා දන්නවද නැද්ද කියන සැකය නිවැරදිද නැද්ද කියලා රජතුමාට තීරණය කරගන්ඩ පුලුවන් වෙනවා. ඒකට කුමාරයව අවුස්සන්ඩ පුලුවන් කෙනා කවුද? ඒ තමා හෙගියුම් කුමරිය. ඒ නිසා රජතුමා මාළිගයට ආව ගමන්ම කුමරියට දැන ගන්ඩ අරිනවා එයා කුමාරයගෙ බලය නැවත පවරගත්ත බව. කුමරියට ඒ නිසා නොසෑහෙන්ඩ තරහා යනවා.
මේ අතරෙ පැරණි අධ්‍යන අංශෙ කට්ටිය මින් වූ සෙඔබ්ට කියනවා කුමාරයා එයාට දුන්නු අංගාරක්ශක තනතුර බාරගන්න කියලා. එහෙම කරලා කුමාරයා කරන කියන දේ එයාලට දැනගන්ඩ අරින්ඩ කියලා. ඒත් මින් වූ සෙඔබ්ගෙ තාත්තා තමන්ගෙ පුතා පැරණි අධ්‍යන අංශෙට උදවු කරයි කියලා හිතන්නේ නෑ.ඉතිං මින් වූ සෙඔබ් මොනවා කරයිද?
ආරක්ශක බද්ද ගැන සාකච්ඡා කරන්ඩ හිතාගෙන ජනහමුවක් කැඳවන රජතුමාට කොයිවගේ කරදරයකට මුණදෙන්ඩ වෙයිද ?
මේ අතරෙ රජතුමාගෙ පෙර වැරදි වලට දඬුවම් දෙන්න හිතන නව අධ්‍යන අංශෙ ශින් චි වොන් අමාත්‍ය ජි ඩැම්ගෙ තාත්තව හම්බ වෙන්ඩ යනවා ජන්ග් සු ග්‍යම් සිත්තරාගෙ දිනපොතත් අරං.ඒක තමයි එකම ලේඛනේ 41 වන වර්ශෙ සිද්ධ වෙච්ච දේවල් ගැන සඳහන් වෙන. ඒකෙ තියෙනවා කලින් හිටපු රජතුමා මරන්න පැරණි අධ්‍යන අංශෙ අය කළ දේ.
ජි ඩැම්ගෙ තාත්තව එයා දන්නෙ කොහොමද ?
ජන්ග් සූ ග්‍යම් ගෙ දිනපොත සේචෙක් පොතක් වෙලා වීදි ගානෙ හුවමාරු වෙයිද ?
රජතුමා ඒ ගැන නිකං බලං ඉඳීද ?
6B4A7383226E41D98F4748CD51F72DBDE672C82B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
493 downloadsDownload Secret.Door_.E12.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධාරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
20 comments
Nirosha
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Kulanjana Maduranga
niayamai…thanks SUDARA SIS..sub ekata..digatama sub demu.jaya wewa……
darshana kannangara
drama eka patta.mamanam okkoma tika balala iwarai.sinhala sub dunnata passe ayeth balanna hithuna.sub wala podi podi adupadu thiyenawa.ithuru tika hodata karanna.
podi
MB gana wdi nada saho tikak podi link akak danwanm hodi kiyala hitanawa.E11 balanna bari una tama banawa.sub Thanks.
sajeevi
thanks
“චූටී මල්ලි”
නියමයි නියමයි
සබට තුති
ඔබට ජය...........රොයිලි
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සුධාරා :P ජය
aruna madusanka
mama me sit aken 3/4 download karapu biscope loliyek
man oyala okotoooma suba patanawa digatama karagenayanna labenna kiyalamata oyalagen udauwak oni
man torrent walin download kara tv sirias akak aka num superrrrrr aet thama kauruwat sub hadala na msn hitanne sinhala '
a tv sirias akata sub hadanna kiyala man illasitinawa
a tv sirias aka tamaJang Ok Jeong, Lives in Love - 장옥정
maru
Chaminda Wickramanayake
kathawa harima lassanai. oyata thanks
හර්ෂණ
ඉතුරුවා නැද්ද?
chaminda wickramanayake
kathawe iturutikath denna
bashi
ayiyyyyoo 13 Ep aken passe sub nada? aka tikathikamant denakooooooooooooo :) all the best
නලින්
ස්තුතියි සුධාරා ඉතිරි ටිකත් ඉක්මනින් ගෙන්න
ජය වේවා!
rohan
thanks,ithuru tikath ikmanin denna puluwan neda?
gaya
ස්තුතියි සුධාරා ඉතිරි ටිකත් ඉක්මනින් ගෙන්න...
praneeth
Thanks.. lassana kathawak... Kata hari puluwanda meke ithuru sub tika hadala danna... please...
nehara
aiyeeeeee meke ithuru tika dennkooooooo
asintha
sudara nangi ko ane itiri episode tika...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Secret Door [E12] | ආරක්ශක බද්ද… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Secret-Door.jpg)

Thanks