හොඳටම සමාවෙන්ඩ ඕනේ! බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් පිරිසගෙන් වගේම Secret Door කතාවෙ සබ් එනකන් බලාන හිටපු හැම කෙනෙක්ගෙන්මත් මම සමාව ඉල්ලන්ඩ ඕනේ. මොකද අතර මඟදි මේ කතාව (13 වෙනි කොටසේ ඉඳලා) වෙලාවට සිංහලෙන් සබ් කරන්න බැරි වුණාට. මම කතාව සබ් කරන එක නැවතිලා මේ වෙනකොට අවුරුද්දකුත් මාස කීපයකුත් ගිහිල්ලා. ඒත් මම…

හොඳටම සමාවෙන්ඩ ඕනේ! බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් පිරිසගෙන් වගේම Secret Door කතාවෙ සබ් එනකන් බලාන හිටපු හැම කෙනෙක්ගෙන්මත් මම සමාව ඉල්ලන්ඩ ඕනේ. මොකද අතර මඟදි මේ කතාව (13 වෙනි කොටසේ ඉඳලා) වෙලාවට සිංහලෙන් සබ් කරන්න බැරි වුණාට. මම කතාව සබ් කරන එක නැවතිලා මේ වෙනකොට අවුරුද්දකුත් මාස කීපයකුත් ගිහිල්ලා. ඒත් මම වැඩේ අතහැරිය එහෙම නෙමේ. ඒ නිසා පහු වෙලා හරි මෙහෙම ගේන්න ලැබුණු එක සතුටක්. ( ඇත්තටම කිව්වොත් මට වුණෙත් කුමාරයට වගේම වැඩක් තමයි. මගේ පියාණන්ගේ අණ කිරීම මත මුහුණ දීමට සැරසෙමින් සිටි විභාග කටයුතු සාර්ථකව අවසාන කරන තුරු පරිඝනකය සහ රූපවාහිණිය තහනම් උපකරණ බවට පත් වුණා. දන්නවනේ අම්මලට වගේ කන් කෙඳිරි ගාල තාත්තලව ශේප් කරගන්න බැහැ නේ. විභාග කටයුතු සාර්ථක නිසා යන්තම් බේරුණා. පරිඝනක තහනම වහාම ඉවත් කර ගන්නා ලෙස ඉල්ලීමක් කරන්ඩ පුලුවන් වුණා. ඒ අනුව තමයි මම මේ කතාවෙ ඉතුරු ටික සබ් කරන්නෙ.)
එහෙනම් මම කතාව පැත්තට හැරෙන්නම්. මතකනේ 12 වෙනි කොටසෙදි ජිදම්ගෙ තාත්තා නව අධ්‍යන අංශෙ අමාත්‍යවරයකුගේ අදහස මත සියෝ ග්‍යම්ගෙ දිනපොත මුද්‍රණය කරලා බෙදාහරිනවා කියලා. ඒකෙ තියෙන්නෙ වර්තමාන රජු පෙර රජු ඝාතනය කල කතාවක්නේ. ඉතින් මේ කොටසෙදි රජතුමා අණ කරනවා ඒක බෙදාහැරපු අයව අත්තඩංගුවට ගන්න. ඒත් හදිසියෙම නව අධ්‍යන අංශ අමාත්‍ය ශින් චිවූන් ඒක කළේ තමන් කියලා ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙමේ රජතුමා පෙර සිටි රජුට ජින්සෙන් සාරය හා පදම්කල කකුලුවන් එකට ලබා දුන්නා ඒවා එකට කෑවහම විෂ වෙන දේවල් කියලත් කියනවා. මේ නිසා රජතුමාට තවත් තරහා යනවා.
කොහොම හරි ඔයින් මෙයින් නව අධ්‍යන අංශෙ අමාත්‍ය වරුයි, සේචෙක් ගබඩාවෙ ජිදම්ගෙ තාත්තයි යන හැම කෙනෙක්ම අත්තඩංගුවට පත් වෙනවා රජතුමාට අපහාස කිරීමේ චෝදනාව මත. කුමාරයා ජිදම්ට පොරොන්දු වෙනවා තාත්තව නිදහස් කරලා දෙන්නම් කියලා. ඒත් රජතුමා කුමාරයව නිවාස අඩස්සියට පත් කරනවා. ජිදම්ගෙ තාත්තාව නිදහස් කරගන්ඩ නම් එයාල කියන දේ ඇත්ත කියලා ඔප්පු කරන්ඩ ඕනේ. ඒකට මේන්ගෙව හොයාගන්න ඕනෙ. කුමාරයට ජිදම්ගෙ තාත්තව බේරගන්න පුලුවන් වෙයිද? මේන්ගෙව හම්බවෙයි ද?
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1.05 GB (23.56 GB) කොපිය මෙතනින් බාගන්න
9E5A16A9C91495E69422BFCCB5415027BDD8EBC8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
271 downloadsDownload Secret-Door-E13.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධාරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
7 comments
Sajeevi
Chamara
You tube eke tiyeno pody size meke
Kulanjana Maduranga
niayamai…thanks SUDARA Sis..sub ekata..digatama sub demu.jaya wewa……
kavinda
මේ වාගේ තව සුපිරිම පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න. Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.
නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක්. කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවා
එලකිරි මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
බාලා ඉවරයි.
බොහෝම ස්තුතියි සබ් එකට.රොයිලි
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින් පෙරේරා
ස්තූතියි වේවා සුධාරා සිංහල උපසිරැසියට. ජය වේවා෴
anu
dan kathawa mathakath nah.aith mula edan balanna wenawa.kohmath korean katha deparak thunparak balana hinda aulak nah taxxx sub ekata
Advertisement

Thanks thanks thanks
Meke podi copy ekak hoyala dennako.....