Watch Trailer

Secret Door [E11] | දෝශාභියෝගය [සිංහල උපසිරසි සමඟ]

මේ වතාවෙ කුමාරයගෙ කල්පනාව කිම් තේක්ව කොටු කර ගන්ඩ. එයාගෙ පුතාගෙ මරණෙත් එක්කම හැම සිදුවීමක්ම ලේසියෙන්ම යටපත් කරන්ඩ කිම් තේක් හිතුවත් ඒක එහෙම වෙන්නෙ නැහැ.ඒ වගේම කුමාරයගෙ බාහිර අරමුණ සරළ වුනාට අභ්‍යන්තරික අරමුණ ඊට භයානකයි. කුමාරයට දැනගන්ඩ ඕනෙ ඇත්තටම චූක් පා කියන්නෙ එයාගෙ තාත්තමද කියලා. ඒකට ගහන සැළැස්ම…

Secret Door

මේ වතාවෙ කුමාරයගෙ කල්පනාව කිම් තේක්ව කොටු කර ගන්ඩ. එයාගෙ පුතාගෙ මරණෙත් එක්කම හැම සිදුවීමක්ම ලේසියෙන්ම යටපත් කරන්ඩ කිම් තේක් හිතුවත් ඒක එහෙම වෙන්නෙ නැහැ.ඒ වගේම කුමාරයගෙ බාහිර අරමුණ සරළ වුනාට අභ්‍යන්තරික අරමුණ ඊට භයානකයි. කුමාරයට දැනගන්ඩ ඕනෙ ඇත්තටම චූක් පා කියන්නෙ එයාගෙ තාත්තමද කියලා. ඒකට ගහන සැළැස්මෙ එක පියවරක් තමයි කිම් තේක්ව කොටු කර ගැනීම. මොනතරං වැරදි කලත් මොනතරං චෝදනා ආවත් කිම් තේක්ව තනතුරෙන් පහ කරන්ඩ කාටවත් බැහැ. තනතුරෙන් ඉල්ලා අස් වෙන්න එයාට උවමනාවකුත් නැහැ. (මෙහෙන් ඉගෙන ගත්තද දන්නෙ නැහැ)

ඉතිං කිම් තේක්ව අස් කරන්න කුමාරයා මොකක් කරයිද?

තමන්ගෙ පුතාව හරියට බලාගන්ඩ බැරි තාත්තෙක් මොකට ඇමතිකං කරනවද? ඒක තමයි කුමාරයගෙ ප්‍රශ්නය. හැබැයි ඒක එක විදිහකට රජතුමාටත් කැපිල්ලක් වගේ. මොකද මේන්ගෙව මූන් සූගෙ අතින් තමන් ලඟට ගන්න හිතාගෙන රජතුමත් කුමාරයව හිතේ හැටියට හිරේ දැම්මනෙ. ඒත් මූන් සූ මොලේ කල්පනා කරපු නිසත්. කිම් තේක්ට මේන්ගෙ හැර එයාගෙ පුතාව නොවටින නිසත් ඒ වැඩේ ගොඩිං බේරුණා.

කුමාරයගෙ මේ කතාව නව අධ්‍යන අංශයට ඉබ්බා දියේ දැම්මා වගේ දෙයක්. සදාචාරය හා ගෞරවය ගැන ඉස්සර කරගෙන එයාලා කිම් තේක්ට විරුද්ධව දෝශාභියෝගයක් ගේනවා. ඒකට හිටි හැටියෙම පැරණි අධ්‍යන අංශෙ යටතෙ තියෙන පරීක්ශන කටයුතු අංශයත් එකතු වෙනවා. ඒක වෙන්නෙ කොහොමද?කිම් තේක් හැරුණහම වෙන කවුද පරීක්ශන කටයුතු අංශය පාලනය කරන්ඩ පුලුවන් කෙනා?

ඉතිං කුමාරයා කිම් තේක්ව අස් කරයිද? නැත්තං ඒ වැඩේ රජතුමාටම භාරදෙයිද? රජතුමා කිම් තේක්ව බේර ගන්ඩ හදයිද?

සරළව කිව්වොත් රජතුමා කුමාරයගෙ ලණුව කයිද?

රජතුමා තමන්ගෙ ඔළුව බේරගත්තොත්, “චූක් පා” කවුද කියලා දන්න “හ්වේ වූන්” (කිම් තේක් ගේ ලේඛන නාමය) නිකං ඉදියිද ?

Scorpion (2014) on IMDb

 

 

1.58 GB කොපිය මෙතනින් බාගන්න

6B1F4E990F25C40EBF46044944F38114FB2E14F7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Link (185MB)

537 downloadsDownload Secret__.Door_.E11.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධාරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

537 downloadsDownload Subtitles29 KB

10 comments

  1. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  2. sajeevi

    thanks

  3. Kulanjana Maduranga

    niayamai…thanks SUDARA Sis..sub ekata..Digatama sub demu.jaya wewa……

  4. රොයිලි

    බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. srkpoorna

      me sub dunnata thanx saho.. but baiscope eken love rain eke episode eka thawa masa keeyak yaida kiyala denagana puluwanda? mokada baiscope ekata email pawa yewwa but no reply. dan masa 2k wenawa LOVE RAIN eke 19 weni sub eka deela. 20 denne kawadda kiyala poddak hoyala balanawada?

  5. “චූටී මල්ලි”

    පට්ටයි
    සබට තුති
    ඔබට ජය.......

  6. srkpoorna

    me sub dunnata thanx saho.. but baiscope eken love rain eke episode eka thawa masa keeyak yaida kiyala denagana puluwanda? mokada baiscope ekata email pawa yewwa but no reply. dan masa 2k wenawa LOVE RAIN eke 19 weni sub eka deela. 20 denne kawadda kiyala poddak hoyala balanawada? plz

  7. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සුධාරා :P ජය

  8. Sahan Chamod

    supiri series ekkne meka...puluwannam park shin hye, leejong suk inna PINOCCHIO(2015), kim soo hyun inna THE MOON EMBRASSING SUN denna....................

  9. Nethmi Madara

    supiri series ekkne meka...puluwannam park shin hye, leejong suk inna PINOCCHIO(2015), kim soo hyun inna THE MOON EMBRASSING SUN denna....................