ඔන්න ඉතිං 4 වන සමයේ ඇරඹීම අවසානයක් කරා ගෙන එන්නයි මගේ මේ සූදානම. ඇත්තටම කිව්වොත් අද කතාව බොහෝම උද්වේගකර කතාවක් කියලා කියන්න පුළුවන්. මොකද කිව්වොත් අද පටන් ගත්තු ගමන්ම ජේන් ලාස් වේගාස් වල අන්ත අසරණ දුගියෙක් වගේ තමයි ඉන්නේ.CBI වලින් අයින් වුනාට පස්සේ පරණ පුරුදු විදියටම මිනිස්සුන්ව රවට්ටලා සල්ලි හොයාග…

ඔන්න ඉතිං 4 වන සමයේ ඇරඹීම අවසානයක් කරා ගෙන එන්නයි මගේ මේ සූදානම. ඇත්තටම කිව්වොත් අද කතාව බොහෝම උද්වේගකර කතාවක් කියලා කියන්න පුළුවන්. මොකද කිව්වොත් අද පටන් ගත්තු ගමන්ම ජේන් ලාස් වේගාස් වල අන්ත අසරණ දුගියෙක් වගේ තමයි ඉන්නේ.CBI වලින් අයින් වුනාට පස්සේ පරණ පුරුදු විදියටම මිනිස්සුන්ව රවට්ටලා සල්ලි හොයාගෙන තමයි ජෙන් දැන් ජීවත් වෙන්නේ. මේ විදියට ඉඳිද්දී ජේන්ට ලොරලායි නමින් යුවතියක් මුණ ගැහෙනවා කැසිනෝ බාර් එකකදී. මේ දෙන්නා කතා කරමින් ඉන්න අතරතුර, ජේන්ට කියලා තමුන්ගේ මලවුන්ට කතා කරවා ගත්තු කෙනෙක් එතැනට පැමිණෙනවා. ඒ තැනැත්තා ජේන්ට කියලා තමුන්ගේ නැතිවුනු අම්මාව තමුන් සමග සම්බන්ධ කරගත්තු බවක් කියනවා. මේ මිනිහා කියන විදියට නම්, තමුන්ගේ තාත්තාට මේ පිලිබඳව කිව්වට පස්සේ, එයාට දැනගන්න ලැබිලා තමුන්ගේ අම්මා මැරිලා නෑ කියලා. මේක නිසා ජේන්ට ලොකු ඇබැද්දියකට තමයි මුහුණ දෙන්න වෙන්නේ. මේක නිසා ඔහුගේ මැරෙයෙක් ඔහුට ගහන්න පස්සෙන් එලවද්දී තමුන් බේරිලා පැනලා දිව්වත් අහුවෙනවා. ඒත් මෙතනට පොලිසිය ආවාට පස්සේ ජේන්ටත් හිරේට යන්න වෙනවා.
මේ පිලිබඳව ලිස්බන් සහ කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ට දැනගන්න ලැබෙනවා. නමුත් ලිස්බන් විසින් ජේන්ට උදව් කරන්න කැමති වෙන්නෙ නෑ. ඒකට හේතුව තමයි ලිස්බන් ජේන්ට කොච්චර උදව් කරන්න හැදුවත් ඔහු විසින් ඒවා ප්‍රතික්ශේප කිරීම.
අද කතාවේ මුල හරිය ඔන්න මම ලිව්වා. ඒක එච්චර වැදගත් නොවෙන එකක් නිසා. ඒත් මම වැදගත්ම හරිය ලියලා නම් නෑ. ඒක ගැන මට යන්තම්වත් අඟවන්න විදියක් නෑ. මොකද කිව්වොත් එතකොට කතාවේ රසය නැත්තටම නැති වෙලා යන නිසා. ඉතිං 4 වෙනි සමය අදින් ඔන්න මේ විදියට සමාප්ත කරනවා. බය වෙන්න එපා. අනිවා මීලඟට 5 වෙනි සමයෙන් ඔයාලාව හමුවෙනවාම තමයි. එහෙනං ඒ බලාපොරොත්තුවෙන් මම 4 වෙනි සමයෙන් සදහටම සමු ගන්නම්.
ආයු -බෝ -වේවා !!!
120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න
E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න
8B4087F9C87899BD73129656381F1EB85E315788350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න
28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,085 downloadsDownload The.Mentalist.S04E24.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
17 comments
Sach
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sarath
thanks.
Lahiru
Thanks machan... you're so fast. I like it... keep going...
nuvan sanjeeva
congradz sahoo'''' digatama evarayak venakan yamu api bala ennava hetama anek ekat labae keyala'''''
නිශ්ශංක රුවන්
ස්තුතියි :)
prabhath
THANKS SAHO
dA
mekanam patta kathawa mchn. thanks bro,
rejith
okkotama thanks. 100 ta suba pathum!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
“චූටී මල්ලි”
නියමයි නියමයි
සබට තුති
ඔබට ජය...........රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prabhath
thanks
sajeevi
thanks.
dan thamai season 4 aga tika balanne.
ethakotani dakke me sub eka aragena na kiyala.
oyage sub nam niyameta thiyanawa.හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
LakshanD
බොහොමත් ස්තූතියි ❤️
Anonymous
Season 4 sub okkotama godaaak thnx.... supiri kathawak...
Mano
Godak sthuthi..Jaya wewa!
Advertisement

සබට තුති සහෝ !!!!