Watch Trailer

Secret Door [E21] with Sinhala Subtitles| නව අගමෙහෙසියක් සහ අළුත් ගැටළුවක්. [සිංහල උපසිරැසි සමඟ]

කුමරිය බලාපොරොත්තු වුණ තරුණියම අගමෙහෙසියගේ තනතුරට පත් වෙනවා. ඉතිං රාජකීය විවාහ මංගල්‍යයේ පෙරහැර අතරතුරදි රජතුමාව ඝාතනය කරන්න නා චුල් ජූ බලාපොරොත්තු වෙනවා. ඒත් ඒ උත්සාහය ගැන හොන් ගයිහී දැන ගන්නවා. හොන්ගයිහී ඒ ගැන දැන ගත්ත බවත් නා චුල්ජු රජු මරන්නට හදන බවත් කුමාරයත් දැන ගන්නවා. කුමාරයා නා චුල්ජූව වහා…

Secret Door TV NEW

කුමරිය බලාපොරොත්තු වුණ තරුණියම අගමෙහෙසියගේ තනතුරට පත් වෙනවා. ඉතිං රාජකීය විවාහ මංගල්‍යයේ පෙරහැර අතරතුරදි රජතුමාව ඝාතනය කරන්න නා චුල් ජූ බලාපොරොත්තු වෙනවා. ඒත් ඒ උත්සාහය ගැන හොන් ගයිහී දැන ගන්නවා. හොන්ගයිහී ඒ ගැන දැන ගත්ත බවත් නා චුල්ජු රජු මරන්නට හදන බවත් කුමාරයත් දැන ගන්නවා. කුමාරයා නා චුල්ජූව වහාම නගරයෙන් පිට කරනවා. ඒකෙන් රජු මරා දමන එකත්, හොන්ගයිහී නා චුල්ජූව අල්ල ගන්න එකත් මඟ හැරෙනවා. ඉතින් මොනවා වේවිද?

Secret Door on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

0.97 GB (23.56 GB) කොපිය මෙතනින් බාගන්න

9E5A16A9C91495E69422BFCCB5415027BDD8EBC8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

258 downloadsDownload Secret-Door-E21.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධාරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

258 downloadsDownload Subtitles29 KB

4 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Sajeevi

    Thanks

  3. රොයිලි

    බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. නලින් පෙරේරා

    ස්තූතියි වේවා සුධාරා, සිංහල උපසිරැසියට. ජය වේවා෴