සාමාන්‍ය වැසියන්ගෙ නිලධාරී කබා නැවත ලබා ගන්න කුමාරයට සිද්ධ වුණා. මේ රාජ්‍ය පරීක්ශණයෙ ගැටළුව නිසා පැරණි අධ්‍යන අංශය කුමාරයව ඉවත් කළ යුතුයි කියන තැනට එනවා. ඉතිං ඒ නිසා එයාලා ඒකට හේතුවක් හොයනවා. එයාලට ජිදම් මාළිගයේ ඉන්නවා කියලා මූන් උප බිසවගෙන් තොරතුරක් ලැබෙනවා. රජතුමත් කුමාරයව ඉවත් කරන්න කටයුතු නොකළත…

සාමාන්‍ය වැසියන්ගෙ නිලධාරී කබා නැවත ලබා ගන්න කුමාරයට සිද්ධ වුණා. මේ රාජ්‍ය පරීක්ශණයෙ ගැටළුව නිසා පැරණි අධ්‍යන අංශය කුමාරයව ඉවත් කළ යුතුයි කියන තැනට එනවා. ඉතිං ඒ නිසා එයාලා ඒකට හේතුවක් හොයනවා. එයාලට ජිදම් මාළිගයේ ඉන්නවා කියලා මූන් උප බිසවගෙන් තොරතුරක් ලැබෙනවා. රජතුමත් කුමාරයව ඉවත් කරන්න කටයුතු නොකළත් එහෙම කරන්ඩ පුලුවන් කියලා ඔහුට අනතුරු අඟවනවා. ඉතිං මූන් උප බිසව අගමෙහෙසිය වෙන්ඩ අදහස් කරන් කටයුතු කලත් කුමරිය ඒකට උගුලක් අටවලා වලක්ව ගන්නවා. ඉතිං මූන් උපබිසව අග මෙහෙසිය වෙන එක සහමුලින්ම නතර කරන්ඩ නම් රජතුමාට නව අග මෙහෙසියක් තෝරන්ඩ කියලා යෝජනා කරනවා. ඒ අගමෙහෙසිය කුමරියට පාලනය කරන්ඩ පුලුවන් කෙනෙක් වෙන්ඩ ඕනෙ කියලත් ඇය තමන්ගෙ පියාව දැනුවත් කරනවා.
මේ අතරෙ කුමාරයා සාමාන්‍ය වැසියන් වෙනුවෙන් රහසේ අධ්‍යාපන ආයතනයක් පිහිටුවන්ඩ කටයුතු සංවිධානය කරනවා. ඒත් තාම නා චුල් ජූගෙ මූලික අදහස රජු මරා දැමීම. ඒක කුමාරයට බැරි නම් තමන් හරි කරන්ඩ ඕනෙ කියන එක.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
895 MB (23.56 GB) කොපිය මෙතනින් බාගන්න
9E5A16A9C91495E69422BFCCB5415027BDD8EBC8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
236 downloadsDownload Secret-Door-E20.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධාරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
5 comments
max
Kulanjana Maduranga
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
akskshan
සබ් 1ට thnx…………
podi deyak mathak kr thi
mge alert service 1ta hugak aya join wela thi.a hemotama thnx
ath pahugiya dawas wala unu karadarayak nisa mta alert awnn beri una
a gena hemogenma samawa gnn oni
smahara aya ain welath thibunath den a hema deyakma hoda athata herila thi
mm den ayeth alert awnw
ethin ain unu hemotamai aluthen register wenn kemathi hemotamai mm ayeth aaradhana krlagama thiyena dialog 4n eken
reg bcp kiyla type krla 77177 ta send kr
hemotama jaya
Sajeevi
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks sub ekata ane mata secret graden sub eka dennako down karann ennwa sub eka nathuwa balala wadak nane