Watch Trailer

Secret Door [E22] with Sinhala Subtitles| හැම කෙනෙක්ටම විවෘත පාඨශාලාවක්. [සිංහල උපසිරැසි සමඟ]

කුමාරයා අළුතින් ඇති කරපු පාසල පවත්වගෙන යන්නෙ කුමාරයා විසින් ලබා දෙන එතුමගේ ධන පරිත්‍යාගයෙන්. ඒකෙ ඉගැන්වීමේ කටයුතු කරන්නෙ පිටුවහල් කල චාරිත්‍ර භාර අමාත්‍ය ලී ජොන්ග්සුන්. ඉතිං පස්සෙ මින් වූසෙඔබ්ගෙ පියා මින් බේක් සැන්ග්වත් මේ පාසලට සම්බන්ධ කරගන්න කුමාරයා කටයුතු කරනවා. කුමාරයව ඉවත් කරගන්ඩ දඟලන පැරණි අධ…

Secret Door TV NEW

කුමාරයා අළුතින් ඇති කරපු පාසල පවත්වගෙන යන්නෙ කුමාරයා විසින් ලබා දෙන එතුමගේ ධන පරිත්‍යාගයෙන්. ඒකෙ ඉගැන්වීමේ කටයුතු කරන්නෙ පිටුවහල් කල චාරිත්‍ර භාර අමාත්‍ය ලී ජොන්ග්සුන්. ඉතිං පස්සෙ මින් වූසෙඔබ්ගෙ පියා මින් බේක් සැන්ග්වත් මේ පාසලට සම්බන්ධ කරගන්න කුමාරයා කටයුතු කරනවා. කුමාරයව ඉවත් කරගන්ඩ දඟලන පැරණි අධ්‍යන අංශෙ සාමාජිකයින්ට කුමාරයගෙ පෞද්ගලික ධනයට මොකද වෙන්නෙ කියලා සැකයක් මතු වෙනවා. මේ අතර නා චුල්ජු ම්යොන්ග් සා සාමාජිකයොත් එක්ක එකතු වෙලා කුමාරයගෙ පාඨශාලාව අසලම කැරලිකරුවන් පුහුණු කරගෙන යන කටයුත්තකුත් කරනවා. ඒ රජතුමාට පහරදීම ගැන අදහසින්.

Secret Door on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1.02 GB (23.56 GB) කොපිය මෙතනින් බාගන්න

9E5A16A9C91495E69422BFCCB5415027BDD8EBC8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

274 downloadsDownload Secret-Door-E22.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධාරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

274 downloadsDownload Subtitles29 KB

4 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Punaruwan Jayaranga Somathilaka

    good work. ikmanatama anthima kotas dekath danna.

  3. රොයිලි

    බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. නලින් පෙරේරා

    ස්තූතියි වේවා සුධාරා සිංහල උපසිරැසියට. ජය වේවා෴