කුමාරයා කැරළ්ලකට සැරසෙනවා කියලා හොන් ගයිහී සහ පැරණි අධ්‍යන අංශය රජතුමාගෙ හිතේ සැකයක් ඇති කෙරුවනේ. ඉතිං රජතුමාගෙ අණ මත හොන්ගයි හී ඇතුළු පිරිස පාඨශාලාවට පහර දෙනවා. මේ පහර දීම නිසා පාඨශාලාවේ දක්ශම ශිෂ්‍යයා ජැන් දොන්කිව මැරෙනවා. ඒ විතරක් නෙමේ ඒකට උදවු කරපු හැම දෙනෙක්වම අත්තඩංගුවටත් ගන්නවා. ඒත් කුමාරයා…

කුමාරයා කැරළ්ලකට සැරසෙනවා කියලා හොන් ගයිහී සහ පැරණි අධ්‍යන අංශය රජතුමාගෙ හිතේ සැකයක් ඇති කෙරුවනේ. ඉතිං රජතුමාගෙ අණ මත හොන්ගයි හී ඇතුළු පිරිස පාඨශාලාවට පහර දෙනවා. මේ පහර දීම නිසා පාඨශාලාවේ දක්ශම ශිෂ්‍යයා ජැන් දොන්කිව මැරෙනවා. ඒ විතරක් නෙමේ ඒකට උදවු කරපු හැම දෙනෙක්වම අත්තඩංගුවටත් ගන්නවා. ඒත් කුමාරයා ඒ අය කැරළි කාරයෝ කියලා පිළිගන්ඩ කරන ඉල්ලීම පිළිගන්ඩ සූදානම් වෙන්නෙ නෑ. මේ අතර නා චුල්ජූගෙ රජු ඝාතනය කිරීමේ සැළැස්මත් පියවරෙන් පියවර ක්‍රියාත්මක වෙනවා.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1.13 GB (23.56 GB) කොපිය මෙතනින් බාගන්න
9E5A16A9C91495E69422BFCCB5415027BDD8EBC8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
237 downloadsDownload Secret-Door-E23.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධාරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
5 comments
Kulanjana Maduranga
Sajeevi
Thanks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින් පෙරේරා
ස්තූතියි වේවා සුධාරා සිංහල උපසිරැසියට. ජය වේවා෴
Advertisement

niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……