මේ තමා කතාවෙ අවසාන කොටස. ඉතිහාස කතාව දන්න හැම කෙනෙක්ම දන්නවනේ අවසානයේ සාඩෝ කුමාරයා මිය යන බව. ඒත් ඒ මිය යන්නේ රජතුමා මරා දැමීමට උත්සාහ කිරීම නිසාද නැත්නම් වෙන හේතුවක් නිසාද කියලා මේ කොටසින් දකින්ඩ පුලුවන්. සාඩෝ කුමාරයා කැරළිකරුවන් නිර්මාණය කළ නිසා ඔහුව මරා දමන්න කියලා පැරණි අධ්‍යන අංශෙ සාමාජිකයෝ රජ…

මේ තමා කතාවෙ අවසාන කොටස. ඉතිහාස කතාව දන්න හැම කෙනෙක්ම දන්නවනේ අවසානයේ සාඩෝ කුමාරයා මිය යන බව. ඒත් ඒ මිය යන්නේ රජතුමා මරා දැමීමට උත්සාහ කිරීම නිසාද නැත්නම් වෙන හේතුවක් නිසාද කියලා මේ කොටසින් දකින්ඩ පුලුවන්. සාඩෝ කුමාරයා කැරළිකරුවන් නිර්මාණය කළ නිසා ඔහුව මරා දමන්න කියලා පැරණි අධ්‍යන අංශෙ සාමාජිකයෝ රජතුමාට බල කරනවා. ඒත් ඒ නිසාම සාඩෝ කුමාරයගෙ පුත්කුමාරයත් බිසවත් අපරාධකරුවන් කෙරෙන නිසා, රජතුමා ඊට අකමැති වෙනවා. ඒත් පස්සෙ රජතුමා කුමාරයව අතහරින්ඩ තීරණය කරනවා. ඒ කියන්නෙ කුමාරයට මරණ දඬුවම දෙන්ඩ එකඟ වෙනවා. සාඩෝ කුමාරයගෙ පුත් කුමාරයා තමන්ගේ පුත්‍රයා හැටියට හදා ගන්ඩ තීරණය කරනවා. සාඩෝ කුමාරයගෙ අදහසට විරුද්ධව නා චුල්ජූ රජු ඝාතනය කරන සැළසුම ක්‍රියාත්මක කරනවා. ඔවුන්ට ඕනේ කුමාරයව කොහොම හරි රජ කරවන්න. ඒත් සාඩෝ කුමාරයා ඊට එකඟ නැහැ. සාඩෝ කුමාරයා මොනවගේ තීරණයක් ගනීවිද ? කැරළිනායක නාචුල්ජූට මොනවා වේවිද ?
මම මේ වැඩේට අතගහපු පළවෙනි ටෙලි කතා මාලාව නිසා ගොඩක් වැරදිත් තියෙන්ඩ ඇති. සබ් කරන්ඩ පටන් ගත්ත දවසේ ඉඳන් සුභ පතපු හැම කෙනෙක්ටම ස්තූතියි කියන්ඩ අමතක කරන්නෙ නෑ. හැම කෙනෙක්ටම ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1.02 GB (23.56 GB) කොපිය මෙතනින් බාගන්න
9E5A16A9C91495E69422BFCCB5415027BDD8EBC8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
248 downloadsDownload Secret-Door-E24.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධාරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
10 comments
widuranga
dammika
thanks saho den thamai okkoma piliwelata balanna patan ganne .
Kulanjana Maduranga
niayamai…good work...thawa drama 1k denn..thanks SUDARA sis..sub walata..digatama sub demu.jaya wewa……
Sajeevi
Thanks for sub.
රොයිලි
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dil Ru
බොහොම ස්තූතියි කතාමාලාවටම සබ් දුන්නට
නලින් පෙරේරා
ස්තූතියි වේවා සුධාරා සිංහල උපසිරැසියට. පටන් ගත්ත කතාමලාව කොහොම හරි ඉවරයක් දැකපු එක නම් වටිනවා. තවත් හොද කතාමාලාවක් හොයලා කරලා එවන්න. තාත්තාට අහුවෙන්නේ නැතුව. :D ජය වේවා෴
asanka
බොහොම ස්තූතියි
nadi66
ස්තූතියි සුදාරා ඔයාට ඇත්තමයි අපි වගේ කොරියන් කථා පිස්සන්ට මේ සබ් ගැන නම් කියලා වැඩක් නැ ඇත්තමයි ගොඩක් ස්තූතියි. ගොඩක් වෙලාවට ඉතිහිස කථා ලස්සනයි . ඉතිං ඔයා පුළුවන් නම් සුදාරා Jumong කොරියානු ඩ්‍රාමා එකටත් සබ් දෙන්නකෝ ස්තූතියි ඔයාට
Buddhika Lakmal
මේ සීරිස් එකට සම්පූර්ණයෙන්ම සබ් දුන්නට බොහෝම ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanx sub tika dunnata....