Watch Trailer

The X Files [S01 : E24 – “The Erlenmeyer Flask”] with Sinhala Subtitles| “ස්වභාවධර්මයෙන් ඔබ්බට” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් එක්ස් ෆයිල්ස් පළමු කතාමාලාවේ අවසාන කොටසත් අරගෙන ආවා. හරි එහෙමනම් බලමු නේද කතාවේ අවසානය මොනවගේ වෙයිද කියලා. කතාව ආරම්භයේදීම පොලිසියෙන් සැකකරුවෙකුව ලුහුබදිනව. පොලිස් වෙඩි පහරට ඔහු ලක්වුනත් එතනින් පැනගන්නවා. කොහොමහරි ඉතින් මෝල්ඩර් මේ ගැන හොයනවා. හැබැයි ස්කලීනම් ඒකට කැමති වෙන්නේ නැහැ. ඉතින්…

The X-Files S1P1

ඔන්න එහෙනම් එක්ස් ෆයිල්ස් පළමු කතාමාලාවේ අවසාන කොටසත් අරගෙන ආවා. හරි එහෙමනම් බලමු නේද කතාවේ අවසානය මොනවගේ වෙයිද කියලා. කතාව ආරම්භයේදීම පොලිසියෙන් සැකකරුවෙකුව ලුහුබදිනව. පොලිස් වෙඩි පහරට ඔහු ලක්වුනත් එතනින් පැනගන්නවා. කොහොමහරි ඉතින් මෝල්ඩර් මේ ගැන හොයනවා. හැබැයි ස්කලීනම් ඒකට කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ ගැන හොයාගෙන යද්දී පිටසක්වල වයිසරයකින් දෙමුහුම් ජීවින් නිර්මාණය කරන ව්‍යාපෘතියක් ගැන තමා හෙළිදරවු වෙන්නේ.

හොදයි එහෙමනම් කට්ටිය බාගෙනම බලන්නකෝ වෙන්නේ මොකද කියලා. එහෙමනම් ඉතින් දැන් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න එකයි තියෙන්නේ දෙවැනි කතාමාලාව දෙනකම්.

The X Files (1993) on IMDb

 

 

200MB (720p 4.34 GB) කොපිය මෙතනින් බාගන්න

9E37FE5C41C2420328F42BB9FD2E2A82BE1D858A

350MB (48.8 GB) කොපිය මෙතනින් බාගන්න

B46E18097536B8E2BCAC248DAD1E60754CAC42E2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,331 downloadsDownload The-X-files-S01E24.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episodes                All Episodes                    Second Season >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,331 downloadsDownload Subtitles41 KB

67 comments

  1. Saman Indika

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ උපසිරසියට

  2. ishan

    thnx bro,,,s02 ekath elatama demu,jaya wewaaaa

  3. Isuru

    Thanks for sub Dan colony, shadow hunter, quantico, sleepy hollow series dennedda

  4. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට...
    ඊලඟ සීසන් එකත් ඉක්මනට දෙන්න බලහන්. තව 9ක්ම තියෙනෙ බන්... ;)
    දෙවෙනි සීසන් එකෙන් හමු වෙමු....
    එළ.. ජයෙන් ජය....

  5. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. sanoj

    thnks bro

  7. lahiru

    Thanks for sub bro...

  8. kavinda

    සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…

  9. 2D

    ekak dila dawask na anikath denwa mema giyoth nam x-files balala marenne. ty wewa bro

  10. yeshu

    Tnx දෙවැනි සීරියස් එකත් දෙන්න....

  11. Lahiru Rajapaksha

    සුපිරි සීසන්2 දෙමු කොහොමහරි!

  12. poorna

    fast lane

  13. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  14. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. ශලියා

    එක හුස්මට සේරම බැලුවා අනික් ටිකත් දෙන්නෝ..........
    බයිස් කෝප් ට ජය වේවා!!

  16. නලින් පෙරේරා

    ස්තූතියි වේවා මධුක සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  17. මිහිරාන්

    ඔක්කොම ටික බැලුව සහෝ.දෙවෙනි සිසන් 1ඉක්මනට දෙන්න් සහෝ .බොහොම ස්තුතිය්.....¡

  18. Ushan Fernando

    Sub aka maru saho season 2th me gammata demuda?

  19. poorna

    ayyyo ai mechchRa ikmanata ssn 01 iwara une......cry.

  20. Sachintha

    දෙවැනි සීරියස් එකත් දෙන්න….

  21. Sachintha

    Thank You bro......
    season 02????????

  22. Gayashan

    aiyuuuu koo season 2 eka?
    den sathi dekak neh :(

  23. kasthuri

    sesan 2 ko ban thama na ne ai ban ehema karanne asawen balanna patan gattahama ohoma nawattana epa ban

  24. Madusha

    බොහොම ස්තූතියි සහෝ, ඉතුරු season වලටත් sub දෙමු.

  25. nasha

    ela bro.s 02 eka ikmantama oneeeeeee.....

  26. nasha

    full season ekama gedarata genna ganna danma amathanna. 0717974894 (biyagama)

  27. poorna

    ai bn sathi dekak neda mehema atharam karanna epa.....ikmanata dennkoo

  28. නවින් නිසල්

    සුපිරිම වැඩක්.... ඉක්මනට සීසන් 2 එකටත් සබ් දෙන්න.. කාලෙක ඉදන් බලන්න හිටපු එකක්

  29. samith

    season 2222222222222222222222222222222222222222
    denawa nedooooo... ikmanin one saho..

  30. ගයාන්

    season 2 ත් ඔනේ...

  31. chari suren

    Ela bro.digatama yamuuuu

  32. වරුණ නිරෝෂණ

    පළමු කතා සමයට ලබා දුන් උපසිරැසි වලට බයිස්කෝප් කණ්ඩායමට බොහෝම ස්තූතියි..........

  33. nera

    නියම වැඩක් යාලුවා.. ගොඩක් ස්තූතියි sub දුන්නට. season 2 එක ලගදි දාන්න අදහසක් තියේද ? අපි බලන් ඉන්නේ..

  34. Viduwantha Sagara Vitharana

    anith season ekatath sub denna shaktiya lebewa!!!1

  35. Viduwantha Sagara Vitharana

    ස්ටාර් ගේට් ටීවී සීරිස් එකට සබ් දෙන්න පුලුවන්ද??

  36. Amith

    Season 2 nadda?

  37. podda

    sub 1 thanks. ane magadinam nathara karanna epa s2 dennooo

  38. Lahiru Dayan

    දෙවෙනි season එක නැද්දෝ???

  39. Gayashan

    දැන් බලන්න
    Season 1 ඒක ඉවර වෙලා හුඟක් දවස්. ඔයාලා තාම season 2 ඒක දුන්නේ නැ. අැත්තටම පොඩිකාළේ බයටම බලපු නැති tv series :v . pls ඉක්මනටම season 2 ඒකත් ඉක්මනටම දෙන්න. ඔයාලට ඒක දෙන්න වෙන්නෙ නැත්නම් comment ඒකක් දාන්න.

    Season 1 ඒක කිසිම අඩුවක් නැතිව දුන්න හැමෝටම ගොඩක් ස්තුතිය! :) :)

  40. Ysa

    season 2 දෙන් නැද්දෝ.... :-( :-( :-(

  41. Wish

    දැන් මාසයක් තිස්සේ බලන් ඉන්නවා තාම Season 2 නෑ

  42. ishara perera

    සුපිරියටම තියෙනවා බොහෝමත්ම ස්තූතියි Season 2 එකත් ඉක්මනට දෙන්න.....

  43. shashith

    godak sthuthi ikmantama dewana kotasath balaporoththu wenawa

  44. Janiya

    සීසන් 02 එකත් ඉක්මනට දෙන්ඩෝ......................... :( :( :( :( :(

  45. dushan

    season 2 ekath dennako

  46. Chathu

    ai season 2 denne naththe..............

  47. thisara

    season 2 ikmanata denna

  48. gayani

    season 2 1th oyama dennako. thama kauruwath dunne nane..

  49. Thilina

    Macahan Season 2 dapanko ikmanata...........

  50. malitha

    The X Files [S01 : set ekata witharda subtiles thiyenne yalu

Load more comments