ඔන්න මම අද අරගෙන ආවේ 23 වෙනි එපිය වගේම එක්ස් ෆයිල්ස් සඳහා මගේ අන්තිම දායකත්වය. කළින් එපියේ පුනරුප්පත්ති අභිරහසකට මුහුණ දුන්නට පස්සෙ අද එපියෙදී ස්කලීට සහ මෝල්ඩර්ට මුහුණ දෙන්න වෙන්නෙ අධිමානසික අභිරහසකට. හැබැයි ටිකක් වෙනස්. මොකද්ද මේ අභිරහස? ඩවුන් කරගෙන ඔයාලම බලන්න. කිවුවෝතින් රසය නැති වෙනවා. එහෙනම් ත…
ඔන්න මම අද අරගෙන ආවේ 23 වෙනි එපිය වගේම එක්ස් ෆයිල්ස් සඳහා මගේ අන්තිම දායකත්වය. කළින් එපියේ පුනරුප්පත්ති අභිරහසකට මුහුණ දුන්නට පස්සෙ අද එපියෙදී ස්කලීට සහ මෝල්ඩර්ට මුහුණ දෙන්න වෙන්නෙ අධිමානසික අභිරහසකට. හැබැයි ටිකක් වෙනස්. මොකද්ද මේ අභිරහස? ඩවුන් කරගෙන ඔයාලම බලන්න. කිවුවෝතින් රසය නැති වෙනවා. එහෙනම් තව සබ් එකකින් හමුවෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!!
෴ ඔබට ජය෴
Due to copyright issues, we do not provide any torrent links.
The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,298 downloadsDownload The-X-files-S01E23.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episodes All Episodes Next Episode >>
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
16 comments
Saman Indika
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
yeshu
Tnx
kavinda
බොහෝම ස්තුතියි මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම. කොහොම හරි මාසේට සිසන් එක ගානේ දෙන්න පුලුවන් නම්
සැහෙන්න වටිනවා. උඔට ජයෙන් ජයම වේවා!
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .බොහොම ස්තුතියි අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Amila Kaushalya
Patta fast ne apa cat bro ok ok jayawewa
Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුතියි,
ජය වේවා...!!!poorna
ai anthima dayakathwaya kiuwee.....
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින් පෙරේරා
ස්තූතියි වේවා සමනෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
pramuk
thanx bro........
වරුණ නිරෝෂණ
උපසිරැසියට ස්තූතියි..............
බ්ලැක්
S02 එකෙ සබ් කෝ තාම නැනේ.. :(
P.K
Thank you for the sub
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The X Files [S01 : E23 – “Roland”] with Sinhala Subtitles| “එක මනසක්, ශරීර දෙකක්.” [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-X-Files-S1P11.jpg)

උපසිරසි වලට ස්තූතියි ඤාව්