Watch Trailer

See (2019-) [S01 : E03] Sinhala Subtitles | කොෆුන් අකරතැබ්බයක..! [සිංහල උපසිරැසි සමඟ]

නොවැම්බර් මාසයේ 01 වෙනි දින අලුත් රටාවකින් අලුත් සංකල්පයකින් ගොඩනැගුණු SEE කතා මාලාව Apple TV+ මඟින් නිෂ්පාදන වී අපට බලන්න හැකියාව දුන්නා. බලපු අය දන්නවා කොහොමද මේකේ රස කියල. Jason Momoa කිව්වම අපිට මතකෙට එන්නේ ඉතින් Aquaman නෙහ්. ජේසන්ගේ විශිෂ්ට ගණයේ රගපෑමක් මන් මේ කතා මාලාව තුළින් දැක්කා. ඒක වෙනස…

නොවැම්බර් මාසයේ 01 වෙනි දින අලුත් රටාවකින් අලුත් සංකල්පයකින් ගොඩනැගුණු SEE කතා මාලාව Apple TV+ මඟින් නිෂ්පාදන වී අපට බලන්න හැකියාව දුන්නා. බලපු අය දන්නවා කොහොමද මේකේ රස කියල. Jason Momoa කිව්වම අපිට මතකෙට එන්නේ ඉතින් Aquaman නෙහ්. ජේසන්ගේ විශිෂ්ට ගණයේ රගපෑමක් මන් මේ කතා මාලාව තුළින් දැක්කා. ඒක වෙනස්ම ආරක සටන් ශිල්පයක්. ඔයාලා දන්නවනේ එයාගේ හැකියාවන් ඉතින්, GOT එකේදීයි තව එයාගේ මේ ළගදී ආව චිත්‍රපටි වලදීයි.මේක ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවක්. මේක ලියලා තියෙන්නේ Steven Knight කියන ලේඛකයා විසින්. ඒවගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Francis Lawrence. මේක ගැන බුකියෙයි ගෘප් වලයි කතා වුණත් හිතුවේ උපසිරැසිය කරන්න හම්බවෙයි කියල. ඉතින් මට කතා කළ රවිදුවටත් ස්තූතියි කියමින් එහෙනම් අපි කතාවට හැරෙමු.

පසුගිය කතාව තුළින්,

ඈත කාලෙකට කලින් මනුෂ්‍ය වර්ගයාට පෙනීමේ හැකියාව නැතිවෙලා ගිහින් තියෙනවා. එදා කල් පටන් මේ මිනිස්සු තම නිවාසයන් ගොඩනඟා ගන්න කන්න බොන්න දේවල් හදාගන්න එදිනෙදා ජීවිතයේදී කරන්න ඕනේ දේවල් කරන්න එයාලා නොයෙකුත් ක්‍රමයන් යොදාගත්තා. මේ අතරතුර අප කතාවේ දිස් වෙන ඇල්කෙනී නම් ගෝත්‍රයේ නායකයා වන බාබා වොස්ගේ බිරිඳට දරු උපතක් සිද්ද වෙනවා. ඒ නිවුන්නු දෙන්නෙක්. ඒත් මේ දරුවන්ගේ සැබෑ පියා වන්නේ ජර්මරෙල් කියල පුද්ගලයෙක්. ඔහුට පමණක් මේ දැකීමේ හැකියාව තිබෙන නිසා, මේ දරුවන් දෙදෙනාටත් අහම්බයකින් වගේ දැකීමේ හැකියාව හම්බවෙනවා. තමන්ගේ නොවේ කියල දැනදැනත් කිසිම අඩුපාඩුවකින් එම දරුවන් දෙදෙනාට සැළකූ බාබා වෝස් දරුවන් දෙදෙනාත් සමග කැළේ යන විට වලසෙකුගේ ප්‍රහාරකට ලක් වෙනවා. ඒ අවස්ථාවේදී මේ ජර්මරෙල් ඇවිත් වලසා මරා දරුවන් දෙදෙනාවයි බාබා වෝස්වයි බේරගෙන බාබා වෝස්ට එක පෙට්ටියක යතුරක් දෙනවා. නිසි කාලේ ආවම ඒ පෙට්ටියේ තියෙන පොත් පත් වගේ වටිනා දේවල් තම දරුවන් දෙදෙනාට දෙන්න කියනවා. ඒත් දරුවන් දෙදෙනාගේ මව කැමති වෙන්නේ නෑ ඒ දේවල් වලට. එයා කියනවා එවා හංගන්න කියල. එයා තම දරුවන් දෙදෙනාට පෙනීමේ හැකියාව තියෙයි කියල දැනගත්තම එයා දරුවන් දෙදෙනාව පුරුදු කරනවා ඕනෙම දෙයක් දැක්කත් එවා කියන්නේ නැතුව නොදැක්ක ආකාරයෙන් ඉන්න. ගිම්හාන 12ක් ගිය පසු මේ පැරිස් කියන බැමිණ මේ දරුවන් දෙදෙනාට අර හංගපු පොත් හොරාට ඉගෙන ගන්න කියල දෙනවා. අවු:17 සම්පූර්ණ වන විට එයාලා ඒ පොත් ඔක්කොම කියවල ඉවර කරනවා.

අද කතා තුළින්,

විච්ෆයින්ඩර්ස් කෙනෙක් වුණු ටමාක්ටි ජුන් කියන රණශූරයට මේ දරුවන් දෙදෙනාත් ඇල්කෙනි ගෝත්‍රයත් හොයාගන්න බැරි වෙන නිසා. එයාගේ රැජිණිය එයාට මරණ දඩුවම පැවරුවත් ඇයට පසුව සිහියට එනවා මෙයාගෙන් තව වැඩ ගන්න පුළුවන් කියල. ගෝත්‍රයට අලුත් දරුවෙකු ඉපදුණත් එම දරුවා සනීප නොවූ දරුවෙක් ලෙස මිය යනවා. එම නිසා ගෝත්‍රයේ වැඩිහිටියන් තීරණය කරනවා අලුත් ලේ අලුත් මිනිසුන් ගෝත්‍රයට එන්න ඕනේ කියල. ඒකට උත්සවයක් කියල දෙයක් තියෙනව එතනට ගිහින් තම තමන්ගේ සහකාරයා හොයාගෙන ඔවුන් සමඟ සංසර්ගයේ යෙදෙන්න ඕනේ. මේකට යන්න මුලින් බාබා වෝස් අකැමැති වුණත් තම බිරිඳ පැවසූ නිසා තම ගෝත්‍රයේ යොවුන් වියේ අයත් අරන් එම උත්සවයට යනවා. ඒත් තම දරුවන් දෙදෙනාට නිසි වයසට පැමිණිලා තිබුණද එයාලා කැමති වුනේ නෑ ඒ උත්සවයේ සිද්ද වෙන දේවල් මෙයාලගේ ඇස් වලින් දකිනවට. ඒත් යන්න දුන්නෙ නැති නිසා හනීවා කියන ගැහැණු දරුවගේ මුරණ්ඩුකම නිසාම තම සහෝදරත් එක්ක හොර රහසේ අකරතැබ්බයකට මුහුණ පානවා. ඒක මොකක්ද කියල කතාව බලලම ඉන්නකෝ.

ලස්සන කතාවක්. IMDb රේට් එක 7.8 දිස් වෙන අතරම කුණු තක්කාලි අගය 46%ක් පෙන්නනවා. තව ඉස්සරහට ගොඩක් දේවල් එන්න තියෙන නිසාම ඔබත් මමත් නොඉවසින් ඉන්න නිසාම ඊළඟ කතාව ආපු ගමන් උපසිරැස අරන් එනවයි කියන වචනෙත් එක්කම එහෙනම් මන් ගිහින් එන්නම්. ඊළඟ කතාවෙන් හම්බවෙමු.👌

බුදුසරණයි! දෙවිපිහිටයි!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

27,097 downloadsDownload See-2019-S01-E03.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

27,097 downloadsDownload Subtitles22 KB

45 comments

  1. Psupunbgy

    Tnq වේවා Sub එකට.. ජය වේවා..!

  2. Dilshan Madhushanka

    Thank you bro

    Karanna deyak naa parakku nisaa subz eken aran baluwa hode
    Tharaha wenna epaa

    Heta ena eka ikmnta denna

  3. Pasindu16022

    Thanks bro

  4. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට

  5. Rachila

    walking dead dennako...
    admin kenekge awadanaya pinisayi.............

  6. Lahiru Kekulandara

    උපැසිරසට ස්තූති
    ජය වේවා!

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  8. Naveen Rangana

    Thanks for Subtitle...........
    Jayawewa...............!!!!!!!

  9. Suranjan

    Thanks machan......jayawewa.....!

  10. dilusanu

    machan the walking dead s10 E5 sub diyanko

  11. prageeth

    thank bro

  12. dileepa.lk

    Thank's bro,,

  13. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  14. dush135

    ela

  15. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  16. suranuwan

    thank you...

  17. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  18. prasanga sanjeewa

    thanks....

  19. wajira888

    සුපිරි. තැන්ක්ස්❤️

  20. thumindu2000

    Ela

  21. Shashidewz

    Thank you!!!

  22. madawaththa

    ස්තූතියි සහෝ..

  23. Pramukmili

    Thanxx bro............

  24. Darkkey

    me subtitle eka dunnata godak sthuthi. anik episode tikath avith tiyenne puluwan num ikmanata subtitle denna. thanks again.....

  25. sasindu malwaththa

    Elm bro.3ma baluwa.6weni epiyat aawa.eelaga sub tikat denno

  26. Sandarunimsara

    Sub ekata tnx bro

  27. sudesh1997

    Machan anik epi tikath puluwan ikmanata diyan balan innawa sub eka enakan jaya bn

  28. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  29. nethindu dilshan

    Godak sthuthi...

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. CHOOTA

    thanks malli

  32. Shehan putha

    Thanks machn

  33. DinithN

    thanks sub ekata.... ilaga episode walatath dennako

  34. satan

    Thanks bro

  35. Rasheen Mansil

    ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

  36. gayanmagee

    thanks

  37. Thanujaya Bandara

    බොහොම ස්තූති සහෝ උපසිරසට..වෙනදා වගේම ඉතිං සුපිරියකට අත ගහලා තියෙන්නෙ රවිදු සහෝ. මේක දෙනකම් ඇගිලි ගැන ගැන හිටියේ..දිගටම දෙමු සහෝ…බුදුසරණයි…ජය වේවා!

    1. Lakmal

      Anith tikath denda ko

  38. Anonymous

    Episoide 4 idan deela nhne,e,, tikath denako............

  39. මොළ කකුලුස්

    Thanks for subtitles.jaya wewa

  40. chinthaka.max4

    thankx machan

  41. rashiya

    ithuru tikatth sub diynko bn

  42. KMR

    Ithuru tike sub nane thama dn ep 8 k awillane

  43. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  44. Chandima Prasad

    Thanks Sub Ekata..