Watch Trailer

Timeless [S02 : E04] Sinhala Subtitles | බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලීන්. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔයාල හැමෝටම. පොරොන්දු වුනු විදියට මෙන්න ඔයාල ආසාවෙන් බලන ටයිම්ලස් කතාවේ ඊලග කොටස. ගිය කතාවේ ඔයාල දකින්න ඇති ජියාට හිතාගන්නත් බරි විදියට කාල තරණය කිරීමේ අතුරු ප්‍රතිඵල විදියට එයාගේ වෙච්ච වෙනස්වීම්. ඒවගේම අන්තිමටම ඔයාල දකින්න ඇති මෙච්චර කාලයක් මැරිල කියල හිතාගෙන ඉදපු ජෙසිකා පණපිටින් ඉන්නව වෙ…

ආයුබෝවන් ඔයාල හැමෝටම. පොරොන්දු වුනු විදියට මෙන්න ඔයාල ආසාවෙන් බලන ටයිම්ලස් කතාවේ ඊලග කොටස. ගිය කතාවේ ඔයාල දකින්න ඇති ජියාට හිතාගන්නත් බරි විදියට කාල තරණය කිරීමේ අතුරු ප්‍රතිඵල විදියට එයාගේ වෙච්ච වෙනස්වීම්. ඒවගේම අන්තිමටම ඔයාල දකින්න ඇති මෙච්චර කාලයක් මැරිල කියල හිතාගෙන ඉදපු ජෙසිකා පණපිටින් ඉන්නව වෙයාට් හොයාගත්ත එක. ඉතින් එතනින් පස්සේ වෙන සිදුවීම් ටික වගේම අද කතාවේ තවත් සිදුවීම් ගොඩාක් වෙන්න නියමිතයි.

සුපුරුදු විදියටම රිට්න්හවුස් එක හදන්නේ කෝමහරි ඉතිහාසය වෙනස් කරන්න. ඉතින් ඒකට එයාල මේපාර ගොඩාක් ඈත අතීතයට යනවා.ඒ කාලේදී සාමාන්‍ය ජනතාව මායාකාරියන්ට දක්වන්නේ ලොකු පිළිකුළක. ඒක කොච්චරක්ද කියනවනම් මායාකාරියක් නොවුනු අය පවා ඉතාම අසාධාරණ විදියට එල්ලා මරන්න තීරණය කරනවා. ඉතින් ඒ විදියට මරන්න හදන අය අතර බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලීන්ගේ මවත් ඉන්නවා. ඉතින් කොහොමහරි මේ පාර ගමනට වෙයාට් එකතු වෙන්නේ නැහැ. ඒ වෙනුවට එකතු වෙන්නේ ලුසීගේ පරණ යාලුවෙක්. ඉතින් එයාල රිට්න්හවුස් එක පරාද කරයිද? ජෙසිකාට ඇත්තටම මොකද වුනේ? ඒ විතරක නෙමේ ජියාට තවත් දැක්මක් පේනවා රූෆස් ගැන හැබැයි මේක ටිකක් දරුණු එකක්. රූෆස් කෙනෙක්ට වෙඩි තියන දර්ශනයක් තමයි පේන්නේ, ඇත්තටම මොකද්ද ඒකේ තේරුම? රූෆස් ඒ දේට කොහොම මුහුණ දේවිද? මේ හැම දේටම අද ඔයාලට උත්තර හොයාගන්න පුලුවන්.

ඊලග කොටසින් හමුවෙමු. ජය.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,242 downloadsDownload Timeless-S02-E04.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර ශානක ප්‍රින්ස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-11-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

තිසර ශානක ප්‍රින්ස්

Subtitles

2,242 downloadsDownload Subtitles35 KB

11 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
    මේක ඉවර කරල පුළුවන් නම් documentary seriesවලටත් සබ් දෙන්න :)

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් දෙමු...

  4. ravidu ishan

    Tnx mchn suv ekata ..!!! Jaya wewa!

  5. Ayesh Prashan

    Thank You

  6. Gayan_madushanka_

    Thanks bro

  7. Udara Damith Dissanayaka

    thanksssssssss

  8. mindika

    Thanks !!!!!!!!!!!!!!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. chinthaka.max4

    thankx machan

  11. Hasindu

    Me episode eka gnna puluvan link ekak dennako mkda mn gtte todaytvseries site eke denna na me episode eke link eka