Watch Trailer

See (2019-) [S02 : E01] Sinhala Subtitles | ඊඩෝ වාස්ගෙ පැමිණීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන තවත් බලාගෙන හිටපු කතාමාලාවක් සමඟයි. ඔව්, මං කලින් කතා සමය අවසානයෙ කමෙන්ට් එකක් දැම්මා සම්පුර්ණ විකාශ වීමෙන් පසුව උපසිරැස ලබාදීම කරන්නම් කියලා. ඇත්තම හේතුව කිව්වොත් සතියෙන් සතිය එන එපිසෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න හැකියාවක් නැහැ. මම සාමාන්‍යයෙන් එකපාර සෙට් එකක්ම බාගන්නවා පැකේජ් එකක්…

ඔන්න එහෙනම් මේ අරගෙන තවත් බලාගෙන හිටපු කතාමාලාවක් සමඟයි. ඔව්, මං කලින් කතා සමය අවසානයෙ කමෙන්ට් එකක් දැම්මා සම්පුර්ණ විකාශ වීමෙන් පසුව උපසිරැස ලබාදීම කරන්නම් කියලා. ඇත්තම හේතුව කිව්වොත් සතියෙන් සතිය එන එපිසෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න හැකියාවක් නැහැ. මම සාමාන්‍යයෙන් එකපාර සෙට් එකක්ම බාගන්නවා පැකේජ් එකක් දාලා. කොහොමහරි සහෝදරයෝ දෙන්නෙක් නම් වශයෙන් කිව්වොත් යුරාන් සහ බෙනට් දෙදෙනා මට උදව්වක් දෙන්නම් කිව්වා. ඉතින් ඒ හේතුව උඩ නිසා තමයි මෙම සමාගමිව ලබාදීමක් කරන්නෙ. එහෙනම් ඉතින් වෙන කතා අවශ්‍ය නැහැ. කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටස ඉවර වුණේ හනීවාව පැහැරගැනීමත් සමඟ. ඒවගේම තමයි ජෙරමරෙල්ගෙ දෘෂ්ටිය නැති වෙනවා දකින්න ඇතිනෙ. ඒවගේම තමයි දැන් හනිවා ඉන්නෙ ඊඩෝ වාස් ගාව. මොවු තමයි බාබා වාස්ගෙ සහෝදරයා. ඉතින් මොහු බාබා ව අවුරුදු ගාණක් තිස්සෙ හොයනවා. ඒ නිසා තමයි හනිවාව පැහැරගෙන යන්නේ. මොකද බාබාව එයා ළඟට ගෙන්නගන්න. කොහොමහරි හනිවාට මේ ඉද්දි තව කෙනෙක් හම්බවෙනවා. ඒ තමයි දෘෂ්ටිය තියෙන කෙනෙක්. මෙයා ටිවෑන්ටියන් වැසියෙක්. ඇය අවුරුදු ගාණක් තිස්සෙ තමන්ගෙ දෘෂ්ටිය නැති බව කියනවා. නමුත් හනිවා එය දැනගන්නවා ඇයගෙ හැසිරීමෙන්. ඇත්තෙන්ම මෙයා තමයි හනිවා ඉන්න සිරකුටිය බලං ඉන්නෙ. අඩුමතරමේ ඇයගෙ දෘෂ්ටිය ගැන ඊඩෝවත් දන්නෙ නැහැ. ඔන්න ඔය අතරේ කේන් රැජිණ තමන්ගෙ නංගි මාග්‍රා සමග පෙන්සා වලට යනවා. ඔයාලා කලින් දකින්න ඇතිනෙ කැන්සුවා වලට වෙච්ච හරියට. ඉතින් දැන් ඇයට අගනුවරයක් නැතිවෙනවා. ඒ නිසා තමයි ඇය පෙන්සා වලට එන්නෙ. පෙන්සා පායාන් වල නැව අගනුවර බවත් පත් කිරීමට. එහෙනම් අපි බලමුකෝ තව මොනා වෙයිද කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

18,286 downloadsDownload See-2019-S02-E01.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

18,286 downloadsDownload Subtitles29 KB

32 comments

  1. Gihan

    sub ekata thanks

  2. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි සහෝ

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    1. Anonymous

      Eala

  4. Anuja Lakshitha

    thanks saho sub ekata

  5. P_mihir

    Thanx saho

  6. Anonymous

    අඩේහ් එල බන්
    මේක දෙනකන් බලන් හිටියේ

  7. Kushan

    Sub akta thanks

    1. RansH

      Episode 2,3 th dennko

  8. RansH

    Sub ekt thnx

  9. Anonymous

    සතියකට 1යිද බන් දෙන්නේ

    1. Ravindu Rukshan

      දැනට ආපු කොටස් 3 ම 4 වෙනි එක එන්න කලින් ලැබෙයි. ඉතුරු ටික සමගාමිව ලැබෙයි.

    2. Mahesh

      3% i chilling adventure ekei sub eka dennko antima season 1 ne

    3. Ravindu Rukshan

      සබ්‍රිනා ඉදිරියෙ දී ලැබෙයි. නමුත් 3% මම බාරගත්තු එකක් නෙමේ.

  10. Anonymous

    Thnks lokka

  11. Anonymous

    මේ ටිකේ බලන්න හිතන් හිටපු ගොඩකට සබ් ගෙනාවේ රවිදු සහෝ තමයි..පට්ට චොයිස් එකක් තියෙන්නේ ඔයාට..ආපහු හොයාගන්නවත් නැතිවෙන්න එපා ඉතින්..

    1. Ravindu Rukshan

      ස්තූතියි.

  12. Lahiru

    Thanks saho
    Okkoma dunnama blnow

  13. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  14. Anonymous

    Ela

    1. Anjana Wickramasinghe

      Season one download karanne kohomada. Mula idan balanna yanne

  15. Chandima Prasad

    Thanks Sub Ekata..

  16. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ …!!

  17. chinthaka.max4

    thankx machan

  18. Anonymous

    tnx bro

  19. Anonymous

    thank you

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Anonymous

    Thank u.. brthr...❤️‍

  22. Dewadithya

    Thanks for Sub!

  23. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  24. Anonymous

    GG bro ❤

  25. Anonymous

    Thankns for the subtitles..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.