ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනින් SEE හත්වෙනි කොටසත් අරගෙන ආවා. ඒ කියන්නේ අවසාන කොටසට කලින් කොටසට, තව එක කොටසයි එන්න තියෙන්නේ අන්තර්ජාලයේ සදහන් වන විදිහට නම්. අනපේක්ෂිත විදිහට අද හවස් වෙන්න තියෙන කොටස ඊයේ හවස් වෙනකොට ආව. මම ඒක දැනගත්තේ ටිකක් පහුවෙලා. ඒ නිසා පොඩ්ඩක් විතර පරක්කු උනා. කෝමහරි අද සුපර්නැචුරල…

ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනින් SEE හත්වෙනි කොටසත් අරගෙන ආවා. ඒ කියන්නේ අවසාන කොටසට කලින් කොටසට, තව එක කොටසයි එන්න තියෙන්නේ අන්තර්ජාලයේ සදහන් වන විදිහට නම්. අනපේක්ෂිත විදිහට අද හවස් වෙන්න තියෙන කොටස ඊයේ හවස් වෙනකොට ආව. මම ඒක දැනගත්තේ ටිකක් පහුවෙලා. ඒ නිසා පොඩ්ඩක් විතර පරක්කු උනා. කෝමහරි අද සුපර්නැචුරල් කොටසත් නැති එකේ පුළුවන් ඉක්මනට අරගෙන ආවා.
පසුගිය කොටසින්…
කලින් කොටසෙන් අපිට දැකගන්න ලැබුන මාග්‍රා කියන්නෙ ඇත්තටම කවුද කියලා. එයා කේන් රැජිනගේ බාල සොහොයුරිය. මාග්‍රා කේන් රැජිනගේ පාලනයට විරුද්ධව කැරල්ලක් කරලා, අහුවෙලා ඒකෙන් ජෙරමරෙල් එක්ක පැනලා ගියබවත්, අනික තමයි ජෙරමරෙල් කියන්නේ කේන්ගේ කලින් පෙම්වතා කියලත් අපි දැනගත්තා. ඒ අතරේ මාග්‍රාව හොයමින් ඉන්න බාබා ඇතුළු පිරිසව මාග්‍රා මැරිලා කියලා රවට්ටලා ගුහාවක හිර කරනවා බූට්ස් විසින්. ඔහු ඒ අයට ද්‍රෝහි වෙනවා. ඒ ගුහාවෙදි ඔවුන්ට බූට්ස්ගේ අම්මවත් හම්බුවෙනවා. එයාගේ උදව්වෙන් කෝමහරි ලොකු ගේමක් දීලා කට්ටිය බේරෙනවා. ඒ අතරේ ටමක්ටිජූන්ට තොරතුරක් එනවා කේන් රැජිනියව බේරගන්න ඕන නම් කප්පමක් ගෙවන්න කියලා, ඒක ඔප්පු කරන්න රැජිනියගේ ඇගේ තිබ්බ යන්ත්‍රයත් එවනවා. බූට්ස් මාග්‍රා ගාවට් ඇවිල්ලා බොරු කියලා එයගේ හිත දිනාගන්නවා.
අද කොටසින්…
අද අපිට බලාගන්න පුළුවන් මාග්‍රා ඉදිරියට කරන්න හිතාගෙන ඉන්න දේවල් වගේම ටමක්ටි ජූන් ඇතුළු පිරිස කොහොමද කේන් රැජිණියව බේරගන්නේ කියලා. ඒ වගේම අද හනීවා සහ කෝෆූන් ඇතුලු පිරිස එයාලගේ සමුගැනීමේ ස්ථානයට පැමිණෙනවා. බලන්නකෝ එහෙනම් මොකද වෙන්නේ කියලා. අද කොටසෙන් ඔන්න මගේ SEE කතාමාලාවේ දායකත්වය ඉවරයි. ඊළග කොටස තවත් උපසිරසිකරුවෙක් රැගෙන ඒවි, එහෙනම් ලබන සතියේ Season Finale එක බලන්න ලෑස්ති වෙන්න, තවත් උපසිරසියකින් හම්බුවෙන තුරු ඔබට ජය…!!!
___ ____
අද කතාවේ නම “The Lavender Road”
අධ්‍යක්ෂණය: Frederick E.O. Toye
ලිව්වේ: Steven Knight
විකාශනය වුනේ: 2019 නොවැම්බර් 28
මීලග කොටස: 2019 දෙසැම්බර් 06
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
22,593 downloadsDownload See-2019-S01-E07.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
55 comments
Stranger
Thilesh De Silva
Thank you very much for the subtitle
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!Nuwandika Dil
Elah broh
Nadeesha rox alahakoon
Tnx bro subt. Me series eka num ft
Sandarunimsara
Sub ekata tnx bro
Lahiru Kekulandara
උපසිරසට ස්තූති.
ජය වේවා!suranuwan
thanks....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
sandun512
niyami bro..
ප්‍රසාද් රත්නායක (Prasad)
oya supiri ❤
Achi
Thank bokka
Ishan Madusha
උපසිරැසියට ස්තූතියි
SahanMY
Thank u so much
Randiv
thank you so much...van helsing ekatath sub dennkoo..ai magadi newaththuwe???????????????????/
Naveen Rangana
Thanks for Subtitle.........
Jayawewa.............!!!!!!!!!oshanmp
උපසිරැසියට ස්තුති!
Gangsterz
ඒ කියන්නෙ ලබන සතියෙන් සීසන් එක ඉවරද??
උපසිරසියට ස්තුතියි මචන්ishu
ස්තූතියි බ්‍රෝ සබ් එකට.. ජය වේවා
Akila Madhushan
torrent ekak ganna link ekak dannako bro
Viraj D wijesingha
Thkx brooo
Viraj D wijesingha
See.S01E07.iNTERNAL.720p.WEB.H264-AMRAF.mkv ekat me sub eka support neh broo wt 2 do?
Pramukmili
Thhanxx bro....................
jeewantha
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි. මේක වැඩක් ඇති කථාවක් නෙවෙයි කියලා බලන් නැතුව හිටියේ. ඒත් පස්සේ එකක් බලන්න කියලා අරගෙන එපි 6ක්ම එක හුස්මට බැලුවා. නියම කතාවක්.
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Ayesh Prashan
Thank You
prasanga sanjeewa
thanks
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
weli
Thanks
dinesh88
උපසිරසියට ස්තුතියි ඔබට ජයවේවා
D.Chamara
bohoma sthuthi sahoo
Pramukmili
Thanxx bro.............
Kapila4499
thanaks for sub
madawaththa
ස්තූතියි සහෝ..
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Milinda Sadaruwan
Thanks bro
Chalindu sankalpa
Thanks bro
Kasunchamarra
thankx Bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Madhusha
Thanks brother, olaga 1th ikamanata denna apita
Navoo
Sub walat thank ayiyee anntima epiye sub ekmnt dendoo..
Dhanukakeerthi
Brother S-01 E-8 SUBTITLE DANNAKO
Darshana647
S8 sub denne naddooo??
sahancharuka
Thank YOU!!!!!!!!!!!!!!
Pasindu16022
Thanks for the sub bro
Shehan putha
Thanks machn
Sujee
ela ktawak thnq
Rasheen Mansil
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞
gayanmagee
thanks
මොළ කකුලුස්
Thanks for subtitles....jaya wewa yaluwa..
Advertisement
![See (2019-) [S01 : E07] Sinhala Subtitles | ලැවෙන්ඩර් පාර දිගේ ඉදිරියට…!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/11/See-S01-1.2.jpg)



thanks