Watch Trailer

Sense8 (2017) [S02 : E05] with Sinhala Subtitles | තනි නොවුනු අපි… [සිංහල උපසිරසි සමඟ]

වෙනදා නම් උදේ දුන්නත් අද තරමක් ප්‍රමාද වුනා. දවල් 3 හමාරට විතර තමයි වැඩේ පටන් ගන්න ලැබුනේ. කොහොම හරි ඉක්මනට වැඩේ ඉවරයක් කරලා තමයි මේ උපසිරැසිය දෙන්න සූදානම් වෙන්නේ. පිටපත් දෙකකට ගැලපෙන්න උපසිරැසිය දෙන නිසා පොඩ්ඩක් වැඩේ තවත් පරක්කු වෙනවා. පසුගිය සතියේ කතාව ගැන නම් වැඩි යමක් මතක් කරන්න ඕනේ නෑ. විස්පර…

වෙනදා නම් උදේ දුන්නත් අද තරමක් ප්‍රමාද වුනා. දවල් 3 හමාරට විතර තමයි වැඩේ පටන් ගන්න ලැබුනේ. කොහොම හරි ඉක්මනට වැඩේ ඉවරයක් කරලා තමයි මේ උපසිරැසිය දෙන්න සූදානම් වෙන්නේ. පිටපත් දෙකකට ගැලපෙන්න උපසිරැසිය දෙන නිසා පොඩ්ඩක් වැඩේ තවත් පරක්කු වෙනවා.

පසුගිය සතියේ කතාව ගැන නම් වැඩි යමක් මතක් කරන්න ඕනේ නෑ. විස්පර්ස්ට බයේ හැංගිලා ඉන්නවා වෙනුවට හැමෝම තමුන්ගේ ඇත්ත තත්වේ ලෝකෙට පෙන්වන්න ඕනේ කියලා තීරණයක් ගත්තා. අන්තිමේදී ඒකෙන් රයිලි ආපහු DJ රේව් එකක් තිව්වා බ්ලොකර් ගන්නේ නැතුව. බ්ලොකර් ගන්නේ නැති එකෙන් රේව් එකට ආපු ගොඩක් දෙනෙකුගෙන් සෙන්සේට්ලා කීප දෙනෙක් අඳුන ගන්න ලැබුනා. ඒ අතරේ තමයි මිල්ටන් (විස්පර්ස්) එතනට පොලිසියත් අරගෙන කඩාගෙන වැදුනේ.

ඒ වගේම කෙන්යාවේ ඉන්න කෆියස් දැන් සමාජේ වැදගත් පිලිගත් පුද්ගලයෙක් නිසා දේශපාලන පක්ශ්‍යකින් එයාලා වෙනුවෙන් පෙනී සිටින්න කියලා ආරාධනාවකුත් ආවා. ඒත් කෆියස් හිනා වෙලා ඒක ප්‍රතික්ශේප කලේ තමුන් දූශිත දේශපාලනයට එකතු වෙන්න කැමති නෑ කියමින්.

බලපු කතාවක් ගැන අමුතුවෙන් කතා කරන්න දේකුත් නෑනේ. මම එහෙනං ලිපිය මෙතනින් නතර කරන්නම්. පුළුවන් ඉක්මනට මීලඟ උපසිරැසියත් අරගෙන එන්නං කියාගෙනම මම සමුගන්නං.

 

☀ ආයු – බෝ – වේවා !!! ☀

Sense8 (2015– ) on IMDb

 

 

Due to copyright issues we do not provide any torrent links

Sense8.S02E05.WEBRip.x264-SKGTV

Sense8.S02E05.WEBRip.x264-FS

මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාල වේ

 

139 downloadsDownload Sense8.2016.S02E05.baiscopelk.zip106 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

139 downloadsDownload Subtitles106 KB

32 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Thusitha

    ස්තුතියි සහෝ!!!!!!!

  3. සුපුන් බුද්ධික

    මේකට අපු දවසේම කමේට් එකක් කොටාගෙන ගියනේ.
    පෙරේදත් ඇවිදින් බැලුවා එත් මගේ කමෙට් එක තිබුනේ නෑ.
    මන් හිතුවේ F8 Baahubali 2 දැම්ම නිසා සයිට් එක busy නිසා අවුලන් වෙන්න ඇති කියලා.
    එත් අදත් ඇවිදින් බැලුවා එත් එච්චරම තමයි.
    ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට.
    පුලුවන් ඉක්මණට ඉතුරු ටිකත් දෙමු.

    ජය වේවා !!!

  4. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. විමා

    සබට තුති ප්‍රනී
    මෙන්න ගන්නවා

  7. sidath

    Sense8 (2017) [S02 : E06] denne kawadda bro....

  8. Kavinda

    S02e06 sub kawadda denne mchn

  9. sudeera

    මාත් දැන් ගත්තා සබට තුති ආ.......

  10. Ihsan Mohamed

    kawadda next episode eka danne?
    Riverdale sub one next..

  11. rajith

    සබ එකට thanks සහෝ. ඉතුරු කොටස් ටිකත් ඔහොමම දෙන්න සහෝ. කට්ටිය බලනවා අඩුයි කියල අතැරලා දාන්න එපා. අපි අසාවෙන් බලන් ඉන්නේ ඉතුරු කොටස් ටික බලන්න.දිගටම කරගෙන යමු. ජය වේවා...

  12. Vipula Sanjaya

    thankz bro...

  13. srkpoorna

    sub koooooo

  14. Shehan

    sense8 cancel karalada bn? ehema news ekak yanawane

    1. DSA

      season 2k awit thiyenne

  15. DSA

    S1 E6 PLZ

  16. DSA

    (not s1 e6)

    need s2 e6 plz

  17. Tharindu Shehan Prasanga

    ilaga sub eka danne nadda bn

  18. Gayashan

    Eelanga sub ekath ikmanatama denna praneeth

  19. prabodhaya nirmana

    e06 sub nedda bro

  20. prabodhaya nirmana

    me sub 1 th weradi wage bro

  21. වෑම් ඩෑම්

    ප්‍රනීත් අයියේ..... කෝ සබ් ටික...
    sense8 එකට සබ් දාන එක නැවැත්තුවාද?

  22. srkpoorna

    aiyooooo sub denne nadda aneeee

  23. Shehan

    Ko deiyo sub

  24. dhanuwa

    මචං කෝ බන් සබ්

  25. mahesh

    Anit kotas tikata sub dan nadda plz dennako sub

  26. Scorpion

    Sub eka nadaa
    Scorpion ekath sub eka magadi naa

  27. mahesh

    Anith tikata sub den nadda e episode tikatath dennako plz

  28. Pahan

    Ithuru tikath denna.. plz...

  29. YASAS

    ithuru sub tika ikkmanata denna kooo....

  30. Ravindu Rukshan

    thx

  31. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.