ඊයේ නම් කතාව දෙන්න බැරිවුනා. වෙසක් පෝයට ඉතින් දන්නවනේ. දන්සලක් කාරියා වැඳලා වටපිට බලලා එද්දී ටිකක් පරක්කු වුනා. ඒ වුනාට අද පුළුවන් පුළුවන් විදියට හතර වටේ දුවන ගමන් තමයි උපසිරැසිය මේ විදියට අවසන් කරලා මේ ගෙනාවේ. ලිපියේ වැඩි යමක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මෙතැන් පටන් ඉඳන් ලිපි ගොඩක් කෙටි කරලා ලිය…

ඊයේ නම් කතාව දෙන්න බැරිවුනා. වෙසක් පෝයට ඉතින් දන්නවනේ. දන්සලක් කාරියා වැඳලා වටපිට බලලා එද්දී ටිකක් පරක්කු වුනා. ඒ වුනාට අද පුළුවන් පුළුවන් විදියට හතර වටේ දුවන ගමන් තමයි උපසිරැසිය මේ විදියට අවසන් කරලා මේ ගෙනාවේ. ලිපියේ වැඩි යමක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මෙතැන් පටන් ඉඳන් ලිපි ගොඩක් කෙටි කරලා ලියන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒත් කතාව අවසානයෙන් ඒවට හරියන්න හොඳ ලිපියක් දෙන්නම්.
කතාව ආරම්භයේදීම ඩොක්ටර් මිල්ටන් විසින් එයාගේ සොම්බි කෙනෙක් දම්මලා කෘම්ව මරලා දානවා. ඒකට හේතුව වුනේ BPO ආරම්භ කරලා තියෙන්නේ හෝමෝ සෙන්සෝරියම් (සෙන්සේට් වරුන්) හෝමෝ සේපියන් (මනුශ්‍යයින්) එක්ක එකට සහජීවනයෙන් කටයුතු කරන්න ඕනේ කියන බලාපොරොත්තුවෙන් වැඩිදුර පර්යේශණ සිදු කරන්න. ඒත් පෞද්ගලික වාසි තකා කාලෙන් කාලෙට අලුතෙන් එකතුවු සාමාජිකයින් එකතු කරලා අමානුශක විදියට පර්යේශනයන් තමුන්ගේ වාසි තකා සිද්ධ කරන්න පෙලඹීමත් සමග තමයි BPO නරක සංවිධානයක් විදියට රහසිගතව නමුත් බොහෝ දෙනා අතරේ පැතිරිලා තියෙන්නේ. නමුත් තවමත් සංවිධානය තුල ආරම්භක අභිප්‍රායන් පමණක් හිතේ තියාගෙන සමාගම තුල වැඩ කටයුතු කරන අය පිරිසක් ඉන්න බවක් කෘම් විසින් විල්ට කියන්නට යෙදුනා. ඒ වගේම හොඳ හිත පෙන්නන්න කියලා විල්ට බ්ලොකර් කරල් කීපයකුත් ලබා දුන්නා. ඉතිං මේ කෘම් කියන්නේ හොඳ පිලේ කෙනෙක් නිසා තමයි ඩොක්ටර් මිල්ටන් මෙයාව මරලා දාන්නේ. ඒ එක්කම එයාට කෘම්ගේ තැනක් හම්බෙනවා.
සන් හිරෙන් පැනලා ආවට පස්සේ. පොලිසියත් එයාගේ පස්සෙන් ආවා. ඒත් කොහොමහරි බේරිලා පැනගත්තා. ඒ වගේම කලා රාජන් එක්ක එකට ඔෆිස් එකේ වැඩ කරනවා. මේ අතරේ වූල්ෆ් ගැන්ග් එක්ක තියෙන තහනම් ආදරයත් එන්න එන්න දලුලනවා. ඒ එක්කම ලීලා ෆකීනි කියන සෙන්සේට් ගෑණු කෙනත් වුල්ෆ් ගැන්ග් හම්බෙන්න වෙලාවෙන් වෙලාව එනවා. ඒ වගේම තමයි නෝමි බග්ට පැහැදිලි කරනවා දෙනවා එයා වෙලාවෙන් වෙලාවට හිස් අවකාශයත් එක්ක කතා කරන්නේ ඇයි කියලා. සෙන්සේට් කෙනෙක් කියන්නේ කවුද, මොනවද වෙන්නේ, සෙන්සේට් වරු අතරේ සන්නිවේදනය සිදුවෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරලම කියනවා. කොහොම වුනත් බග් සිහි නැතුව අහගෙන හිටියේ බොහෝම අමාරුවෙන්. ඒ වගේම නෝමිගේ පරණ හතුරෙක් වෙච්චි බෙන්ඩික්ස් එයාගේ පෙම්වතිය පස්සේ එලවගෙන එනවා. මේ අතරේ තමයි කෙන්යාවේ වතුර සම්බන්ධ කාලගෝට්ටියකුත්, ඉන්දියාවේ කෝවිල ඇතුලේ උත්ඝෝශණයකුත් හට ගන්නේ. මේ තුනේම පීඩනය තුන් දෙනා අතරේ බෙදිලා යනවා. කොහොමහරි මෙයාලට බෙන්ඩික්ස් ගෙන් ගැලවෙන්න ලැබෙනවා. ඒ වගේම කෆියස් කරපු කතාවත්, වතුර ප්‍රශ්ණය විසඳපු නිසාත් කෆියස්ට රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වැඩසටහනේදී කරපු කතාවත් ජනමාධ්‍ය අතරේ සුපිරියටම නැගලා යනවා.
ඒ අතරේ මෙයාලා තවත් හිටපු සෙන්සේට්ලා ගැන හොයන එක අතෑරලා නෑ. මෙයාලට BPO පිලිබඳ තොරතුරු දැනගන්න පුළුවන් හැම අතකින්ම හාරා අවුස්සලා බලනවා. ඒක නිසා ලීටෝ රවූල් කියලා තමුන් ඉස්සර දන්න කියන කෙනෙකුගේ ගෙදරකට යනවා. එතනින් තොරතුරු හොයලා බලලා එයා දැනගන්නවා මහාචාර්ය කොලෝවි ඩොක්ටර් මිල්ටන් එක්ක එකතු වෙලා අර විදියේ පර්යේශණ කරපු කෙනෙක් වග.
අවසානයේදී එයාලට දැනෙනවා ජෝනාස්ගේ අවසානය ලං වුනු වග. ඒ වගේම එයා මරන්න ආසන්න වෙද්දීම තමයි කතාව ඉවර වෙන්නේ. අපි බලමු නේද එතනින් ඉදිරියට මොනවායින් මොනවා වේවිද කියලා. එහෙනං මම අදට සමුගන්නම්. ඊලඟ කතාවෙන් ඉක්මනටම හමුවෙමු.
☀ ආයු – බෝ – වේවා !!! ☀
Due to copyright issues we do not provide any torrent links
Sense8.S02E04.WEBRip.x264-SKGTV
Sense8.S02E04.WEBRip.x264-FS
මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාල වේ
153 downloadsDownload Sense8.2016.S02E04.baiscopelk.zip98 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
12 comments
Rasindu V. Perera
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කටගෙන යමු..ජය වේවා !!!
විමා
සබට තුති පැණි
ආසිරියා පලාතකවත් නැහැ වගේRajitha
Thanks machan……jayawewa……!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Viraj
sub ekata thanks saho..
Sudheera Kasun
නියමයි යකූ…! තෑන්ක්ස්….
පින් සිද්ද වෙනෝ…!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~rajith
සබ එකට thanks සහෝ.
Ushan
thankx brooo!!!!!
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




නියමයි….සබ් එකට තැන්ක්ස්….