අර නිවුන්නු දෙන්නට උදව් කරන කියලා හිතාගෙන තමයි ගිය සතියේ සෑම් හා ඩීන් දෙන්නා ගියේ තියෙන ප්‍රශ්ණ විස්දගන්නවා වෙනුවට. අවාසනාවට මේ දෙන්නට අර නිවුන්නු දෙන්නගේ අම්මට උදව් කරන්න වෙන්නේ නෑ මොකද ඒ හෝටලේ හිටිය ගෑනු කෙනා මායකාරියක්. එයා මිනිස්සුව මරලා හදවත අරගෙන එයාලාව නැවත නිර්මාණය කරනවා. එයා ගණුදෙනුව ගහලා…

අර නිවුන්නු දෙන්නට උදව් කරන කියලා හිතාගෙන තමයි ගිය සතියේ සෑම් හා ඩීන් දෙන්නා ගියේ තියෙන ප්‍රශ්ණ විස්දගන්නවා වෙනුවට. අවාසනාවට මේ දෙන්නට අර නිවුන්නු දෙන්නගේ අම්මට උදව් කරන්න වෙන්නේ නෑ මොකද ඒ හෝටලේ හිටිය ගෑනු කෙනා මායකාරියක්. එයා මිනිස්සුව මරලා හදවත අරගෙන එයාලාව නැවත නිර්මාණය කරනවා. එයා ගණුදෙනුව ගහලා තියෙන්නේ ඩීමන් කෙනෙක් එක්ක. එතකොට තමයි එයාට අවශ්‍ය කරන බලය ලැබෙන්නේ. නමුත් අවසානේදී එයාගේ ආත්මයත් හරි කාලෙදි අපායට යනවා. මේ අස්සේ මේරී ලොකු අමාරුවක වැටුනා කෙච්ගේ වැඩ ගැන හොයන්න ගිහින්. එයා දැනගත්තා මික් ඩේවිස්ව තමයි අර ආයුධ ගබඩාවේ අගුළු දාලා පෙට්ටියක තියලා තියෙන්නේ කියල. ඒවගේම බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ ඇමරිකානු දඩයක්කාරයින්ව අතුගාලා දාන්න හදන ව්‍යාපෘතිය ගැනත් මේරී දැනගත්තා. මෙයා ඩීන්ට පණිවිඩයක් තිබ්බත් මේරීට ලෙහෙසියෙන් එලියට පැනගන්න උනේ නෑ මොකද කෙච් එයාව අල්ලගත්තා. අන්තිම මොහොතේදී ටෝනි බෙවෙල් ගෑනිත් ආවා. සෑම් ඩීන් දෙන්නට හොද මුහුණ පෙන්නගෙන හිටිය හොද දෙනෙක් ඒ අයට පිටුපාලා කියලා අද කොටසින් නිකන්ම බලාගන්න පුලුවන්. තවත් හොද චරිතයක් මුලදීම සමුගන්නවා. මේ අස්සේ මේරීට මොකක්දෝ වෙලා. බෙවෙල් මොනවදෝ කරලා. ලූසිෆර් හදන්නේ අද නම් එලියට පැනගන්නමයි. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ. ගිහින් එන්නම්. සුභ සතිඅන්තයක් වේවා!
ප:ලි: සුපර්නැචුරල්වල 22 හා 23 යන කොටස් දෙකම මැයි 18 කියන එකම දවසේ තමයි විකාශය වෙන්නේ. 18 වැනිදා තමයි එහෙ විකාශය වෙන්නේ. 19 වැනිදා තමයි අන්තර්ජාලයට පිටපත් වගේම උපසිරැසි මුදාහරින්නේ. බාගේවිට කොටස් දෙකම නිසා ඉංග්‍රීසි උපසිරැසි පවා ප්‍රමාද වෙන්න ඉඩතියෙනවා. ඒ නිසා සිංහල උපසිරැසි පවා ප්‍රමාද වෙන්න ඉඩ තියෙනවා. ප්‍රමාද උනත් වැඩක් ඈ. කට්ටිය දැන් ඕනෑවට එපාවට ඇවිත් සබ අරන් යන්න නෙහ් එන්නේ.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා පමණක් අදාළ වේ.
633 downloadsDownload Supernatural-12x21.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
චාමර සම්පත්
Subtitles
28 comments
මධුකප්‍රිය පෙරේරා
KAVINDA GAMAGE
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Aruna
sub එකට ගොඩක් ස්තුතියි
CHAMALKA
Thnkz mcha
janaka
thanks bro
Kevin
Pissuda machan. Api uba ekka...✋
Yumal Kasun
thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!
Kasun Chathuranga
iwasimak nathi un kiyna katha ganan gnna epa ubala ekka tyna trahakata un ubalata baninawa newe a trm a ktawata un aadarei ekai ehma wnne but uba a gna htnna epa uba dnne hmotama loku sup ekak. thnks bro sub ekata :D
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......
madusara manawasinghe
ela.jayawewaa...
Dhanushka
thnax machan onewata epawata nmei bro bokkenma thanx
Sumudu Nuwan
ela ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pramuk
thankuuuu....bro
Kalpajith
ela
Dileesha
thanx bro
Jay
Thanks mchn
lakshan
බොහොම ස්තූතියි
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ මේ කොටසට එකට සබ් අරන් ආවට…
වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
ඔබට ජයෙන් ජය...naughty
Sub එකට ගොඩාාක් ස්තූතියි...
mmkasun
thanx
Niroshani maduka
Thnk you...
Ishan Madusha
බොහොම ස්තූතියි
Ara N Madhu
Thanks alot
Amila Mudalige
Thanks
amila65
super
Nimesh Dhananjaya
බොහොම ස්තූතියි සබ් එකට බ්‍රෝ.Elama
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



උපසිරසියට ස්තුතියි සාමර