Watch Trailer

Under the Dome [S03 : E07] |උල්කාපාත වර්ෂාව සහ රැජිණ බේරා ගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? ඔන්න අද මේ කතා මාලාවේ 7 වන කොටසට උපසිරැසි අරන් මං ඔයාලව මුණ ගැහෙන්න ආවෙ. ගිය සතියේ 6 වන කොටසින් ගොඩක් දේවල් සිද්ධ උනා මතක ඇති. ජිම් සහ ක්‍රිස්ටීන්ව හිර කරලා විවිධ පර්යේෂණ වලට භාජනය කරනවා. ඒත් ඉතින් ජිම් දන්න වැඩ කෑලි දාලා එතනින් පැන ගන්නවා. ක්‍රිස්ටීන්ව බේර ගන්න එන්නෙ ජූනියර් සහ බාර…

Under the Dome S3

කොහොමද යාළුවනේ? ඔන්න අද මේ කතා මාලාවේ 7 වන කොටසට උපසිරැසි අරන් මං ඔයාලව මුණ ගැහෙන්න ආවෙ. ගිය සතියේ 6 වන කොටසින් ගොඩක් දේවල් සිද්ධ උනා මතක ඇති. ජිම් සහ ක්‍රිස්ටීන්ව හිර කරලා විවිධ පර්යේෂණ වලට භාජනය කරනවා. ඒත් ඉතින් ජිම් දන්න වැඩ කෑලි දාලා එතනින් පැන ගන්නවා. ක්‍රිස්ටීන්ව බේර ගන්න එන්නෙ ජූනියර් සහ බාර්බි. බාර්බිව මුණ ගැහුණත් ජූලියාට තමන් දන්න සියළු දේ ගැන ඇත්ත කතාව ඔහුට ඒත්තු ගන්වන්න බැරි වෙනවා. ඇය කියන දේ බාර්බි පිළි ගන්නෙ නෑ. දූපතේ මෙහෙම දේවල් සිද්ධ වෙද්දි නගරයේදි හන්ටර්ව මරන්න හදන ඊවාට පහර දිලා ජෝ සහ නොරී දෙදෙනා ඔහුව බේර ගෙන රැගෙන යනවා. ගියවර කොටසේදි අපි දැක්කා සෑම් ඥාතිත්වය අතහැරලා ක්‍රිස්ටීන්ට පිහියෙන් අනිනවා. ඒ කියන්නෙ දැන් ජෝ, නොරී සහ සෑම් තමයි හොඳ සිහියෙන් ඉන්නෙ. පිහි ඇනුමෙන් අසාධ්‍ය වෙලා ඉන්න ක්‍රිස්ටීන්ව ගුහාව ඇතලට අරන් යන ජූනියර් දකිනවා ඇයව කෝෂයක් තුලට නිර්මාණය වෙන හැටි.

ඉතින් ඔන්න ඔහොම දේවල් ගිය සතියෙ උනාට මේ සතියේ ටිකක් වෙනස් විදියට තමයි කතාව ගලාගෙන යන්නෙ. ඒ කියන්නෙ කතාව පෙන්වන්නෙ එක් එක් ස්ථාන වලදි එක් එක් වෙලාවට සිද්ධ වෙන සිදුවීම් පෙළක් හැටියට. ඒත් කතාවෙ රසයේ කිසි අඩුවක් නැහැ. හිතා ගන්න බැරි දේවල් ගොඩක් සිද්ධ වෙනවා. කතා මාලාවෙ මුල් කොටසේ ඉඳන් සිද්ධ උන දේවල් වල යම් යම් සිදුවීම් අද කතාව තුළින් මතක් කරලා දෙනවා. අද ලොකු විනාසයක් වෙන්න යන්නෙ. ඒ කියන්නෙ ලොකු උල්කාපාත වර්ෂාවක් ඇති වෙනවා. ඒක දැක්කම හිතෙන්නෙ ලෝකයේ අවසානය තමයි කියලා. බාධකයෙන් පිටත එහෙම ලොකු විනාශයක් සිද්ධ වෙන්න යද්දි, බාධකය ඇතුළෙ රැජිණව බේරා ගැනීමට කණ්ඩායම ලොකු වෙහෙසක් දරනවා. රැජිණ කවුද කියලා ඔයාලා දන්නවනේ? එහෙනම් බලන්නකෝ මොකක්ද මේ කියන ලෝක විනාශ කතාව? උල්කාපාත වර්ෂාව? කියලා. කතාව අවසාන වෙනකොට අද තවත් කෙනෙක් ඥාතිත්වය අත්හරිනවා. ඒ වගේම නූල් බෝලෙ පටලැවිල්ල ලිහා ගන්න පොටක් පෑදෙන බවක් පෙන්වනවා.

එහෙනම් අදට මම සමු ගන්නවා. ලබන සතියේ මේ කතා මාලාවේ 8 වනකොටසින් මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම සුභ සතියක්!

 

Under the Dome (2013) on IMDb

 

 

242 MB කොපිය මෙතනින් බාගන්න 28145C2E1B26B05D28E37EA9811684782AC0CDD2 348 MB කොපිය මෙතනින් බාගන්න 78DB7A6784BDB55EE55F82AD7B841733851D7125 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,839 downloadsDownload Under-the-Dome-S03E07.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode>>

Subtitles by

ෂෙරින් සමාධි

Subtitles

6,839 downloadsDownload Subtitles50 KB

44 comments

  1. Wireshan

    Thankz dr... :)

  2. අදිත ප්‍රවීන්

    නියමයි ෂෙරින් අක්කේ !
    දෙනකම් බලාගෙන හිටියේ.
    බොහොම ස්තුතියි සබට .
    දිගටම දෙමු.
    :D

  3. Amil

    තැන්ක් සිස්ටර්...
    මේකේ සබ් එක එනකම් බලාගෙන හිටියේ...

  4. Tharindu

    Thank you very much ...elz..:-)

  5. Tharukaya

    Thank u sis!

  6. R.D

    Thanks........

  7. සුරිත විතාරණ

    බොහොම ස්තුතිය් සහෝදරී

  8. oshan

    Thank you very much sherine. Meka denakan balagena hitiye me dwas wala supirima tv series eka meka thamai . Kalin season dekatama wada me season eka supiri .

  9. Nuwan Maduranga

    thans sis.

  10. achi

    thanx sis!!!

  11. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සමාධි අක්කේ උපසිරසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  12. sampath

    ඇයි දෙයියනේ පරක්කු වුනේ? මම බය වෙලා හිටියේ

  13. Tharindu

    Thanks Akkiyoooooooooooooooooooooooo Enakan Balan Hitiye :*

  14. නලින්

    ස්තුතියි ෂෙරින්!

    ජය වේවා!

  15. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝදරි :) ජය වේවා !!

  16. Kulanjana Maduranga

    niayamai…thanks SHERIN Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  17. malinda

    niyamai sahodari. digatama mewagsma denna. sub 1 thanks.

  18. chathu dosh

    thanx......

  19. chathu dosh

    thanx

  20. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි නියමයි..
    දැන් නම් මම මේ කතාව බලන්නේ ඉන්ඩියි ජිමුයි නිසා..
    අනිත් එකෙක්වත් පේන්න බැහැ මටනම්...
    අනේ මංදා ජිමාට බනින්නද හොද කියන්නද කියලා..
    එහෙනම් මේ කොටහත් ගන්නවා ඔන්න..
    ජය වේවා...

  22. sanath indika

    thx sis

  23. Hirushan

    Thanks

  24. thisal

    බොහොම ස්තුතියි සබට .
    දිගටම දෙමු.

  25. prabhath

    thanks denakan hitiye

  26. සුනෙර මැදවත්ත

    ඔන්න ගත්තා :D
    ඉක්මන්ට දෙනවට පින් ඈ

  27. sajeevi

    thanks a lot

  28. tiron

    දැන්නම් බාධකය ගැන නෙමේ ක්‍රිස්ටීන් ප්‍රයිස් ගැන කතාව යන ගතියක් තමා පේන්න තියෙන්නෙ.ගොඩක් ස්තුතියි මේ කතාව හැම සතියකම නොවරදවාම අරගෙන එනවට.ජය වේවා!!!

  29. maduranga

    thanx sis

  30. pramuk

    thankuuuu wewa....

  31. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. ;-)
    ජය වේවා. ! :-D

  32. ඉසුරු දිල්ශාන්

    thanks sis!!!!!!!!

  33. ප්‍රණීත් රණසිංහ ♨PCR〽

    කතාව නම්
    යන්තම් නියමෙට
    යන්තම් අප්පිරිය විදියට,
    තව ඩිංගක් ඇල්වතුර ගානට ගලාගෙන යනවා.

    බලන්නත් හිතෙනවා, නොබලන්නත් හිතෙනවා
    තව හිතෙනවා අනේ මන්දා කියලා.

    කොකටත් මට අර ගෑණිව එපා වෙලා තියෙන්නේ.
    හැමදාම බලන්නේ ඒ ගෑණි කොයි වෙලාවේ මැරෙයිද කියලා...

    ඉතිං මොකෝ අපිට තියෙන්නේ බලන්න නෙව.
    ඔන්න උපසිරැසිය ගත්තා අක්කේ..
    මේං බලන්න කියලා හදන්නේ.
    උපසිරැසියට ස්තුතියි...
    ඊලඟ එකෙන් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!!

  34. shameera

    niyamii. bohoma isthuthiy

  35. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  36. cm2

    Where the 8 we are looking for

  37. chathuranga

    උපසිරැසියට තුති… අක්කියෝ ඊ 8 එකේ සබ් එක දෙනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ...

  38. thusitha

    thank you very much

  39. lakshan

    thanks again.....

  40. Udamith Damith (b\k )

    sthuuuuuuthi iiiii

  41. LAKSHAN

    බොහොම ස්තුතියි

  42. Mandura

    Thanks bn

  43. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  44. nilanka_baiscop

    thanks