3 කොටස ඔන්න කුමරු සහ චේ ග්‍යුන් මිතුරන් වෙනවා. ඔවුන්ට තවත් මිතුරකු හමුවෙනවා. නමුත් ඒ මිතුරාගෙන් ඔවුන්ට යහපතක් වෙන්නේ නම් නැහැ වගෙයි. ඔහුගේ පියා මියගිය රජතුමාගේ ලියන්නා බව දැනගත් රජතුමා ඔහු ලඟ රහස් ලියවිල්ල ඇතියැයි සැක කරමින් ඔහු පිළිබඳව සොයනවා. නමුත් මේ කිසිවක් නොදන්න කුමරුන් එහි යන්නේ තමන්ගේ මිතුර…

3 කොටස
ඔන්න කුමරු සහ චේ ග්‍යුන් මිතුරන් වෙනවා. ඔවුන්ට තවත් මිතුරකු හමුවෙනවා. නමුත් ඒ මිතුරාගෙන් ඔවුන්ට යහපතක් වෙන්නේ නම් නැහැ වගෙයි. ඔහුගේ පියා මියගිය රජතුමාගේ ලියන්නා බව දැනගත් රජතුමා ඔහු ලඟ රහස් ලියවිල්ල ඇතියැයි සැක කරමින් ඔහු පිළිබඳව සොයනවා. නමුත් මේ කිසිවක් නොදන්න කුමරුන් එහි යන්නේ තමන්ගේ මිතුරා හමුවෙන්නයි. රජතුමා අසල සිටින අමාත්‍යවරයා රජතුමාට පවසන්නේ කුමරු රහස් ලියවිල්ල ගැනීමට එහි ගිය බවයි. මේ ගැන බොහොම කෝප වෙන රජතුමා ඔහුව මාලිගයට ගෙනවිත් බොහොම වද දෙනවා. පෙර රජතුමාගේ අසලට වී එතුමාගේ හිත දිනා ගැනීමට වෙහෙසී නොහැකි වූ තැන මේ අමාත්‍යවරයාගේ සැලසුම රජතුමා රවටා දෙසොහොයුරන් තරහ කර රජතුමා ලවා කුමරුන්ව මරා දැමීමයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
4,348 downloadsDownload Seven-Days-Queen-03.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
10 comments
Soori
Silent$
Thnxxxxxxxxxxxxxxxxxx
Nadeeka
බොහොම ස්තුතියි අක්කේ ...ජය වේවා ...
Tharu
Thank you.anith Episode tikath ikmanata denna
Chalana
thnx sis...
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
tharindu
THANKS AKKI...........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami.S
Thanks..
Good Luck..uvi
බොහොම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි කනිෂ්කා සොයුරියේ උපසිරැසියට...!
ඉතිරි උපසිරැසි ටිකත් දුන්නම තමා මම නම් බලන්නේ.
දවස් දෙක තුනක් ඇතුළත බලලා ඉවර කරන්න ඕන මට නම්..