එලයිජාව නැති උනා කියලා හිතුවට හෝප්ගේ උදව්වෙන් දැනගත්තා එලයිජා ජීවතුන් අතර ඉන්නවා කියලා. මේකට ඉතින් ෆ්‍රේයට සිද්දවුනා එලයිජාගේ මතකයන් අතරට යන්න. නමුත් එයා ගියාට එයාට ලේසියෙන් වැඩේ කරන්න ලැබුනේ නම් නෑ. මොකද අවුරුදු දහස් ගානක මතකයන් තමයි එයාගේ ඇතුලේ තියෙන්නේ. එලයිජගේ හොදම මතකය එහාට හමුවෙලා එක මොහොතකින…

එලයිජාව නැති උනා කියලා හිතුවට හෝප්ගේ උදව්වෙන් දැනගත්තා එලයිජා ජීවතුන් අතර ඉන්නවා කියලා. මේකට ඉතින් ෆ්‍රේයට සිද්දවුනා එලයිජාගේ මතකයන් අතරට යන්න. නමුත් එයා ගියාට එයාට ලේසියෙන් වැඩේ කරන්න ලැබුනේ නම් නෑ. මොකද අවුරුදු දහස් ගානක මතකයන් තමයි එයාගේ ඇතුලේ තියෙන්නේ. එලයිජගේ හොදම මතකය එහාට හමුවෙලා එක මොහොතකින් ක්ෂණිකවම නැති වෙලා ගියා. මේ නිසා එයාට කරන්න හදපු වැඩේ කරගන්න බැරුව ගියා වගේම මේකට හෙයිලි ඉදිරිපත් වුනා.හෙයිලි එලයිජාගේ මතකයන් ඇතුලට ගියාට මොකෝ වැඩේ නම් සැහෙන්න අමාරු වුනා. මොකද එයාට මුණ ගැහුනේ එලයිජාගේ ක්‍රැරම මතකය වන වයිකින්ග් සංස්කරණය. එයා නොසැහෙන්න මිනිස්සුන්ව මරලා තියෙනවා. ඒ නිසාම එයා හැදුවේ හෙයිලිවත් මරලා එයාගෙන් ලේ බොන්න. මොකද එයාට සිහියක් නෑ. මේක වෙන්න ගත්තම තමයි හෙයිලිගේ සිරුර තියෙන තැන ගැහෙන්න ගත්තම හෝප්වත් මතකයන් ඇතුලට යවන්නේ ෆ්‍රේයා එක්ක ජපා කරන එක නවත්තලා. හෝප් එලයිජාගේ මතකයන් ඇතුලට ගියාට එයාට බැරි උනා හෙයිලිව හොයාගන්න මේ නිසාම එයා එයාගේ මායාබලය පාවිච්චි කරනවා. මේ දේ වෙද්දීම එලයිජා හෙයිලිගේ ලේ බිව්වා. හැබැයි එයාට හොද සිහිය ආවා. නමුත් මෙතනින් පස්සේ තාමත් හෙයිලි එලයිජාට බයයි.
සොෆීයාව හොද කරගන්න ඕන නිසා මාසෙල් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ අර රෝස කටු අත්තවල් හොය හොයා ගියා. මෙහ් වෙද්දී රෙබෙකා, ක්ලවුස් හා කෝල් එකතු වෙලා හොලොව්ගේ අනුගාමිකයන් මර මර ඒ රෝස කටු අතු විනාශ කර කර යනවා. කෝල් දැනගන්නවා ඩවීනා ගැන. එයා යනවා ඩවීනාව බේරගන්න විදිහක් හොයාගෙන. ප්‍රංශ අංගනයේ එදා එලයිජා මරලා බිලි දෙන්න හදපු හාව්ස්ට් කෙල්ලොන්ගෙන් උදව් බලාගෙන. නමුත් ඒ අය නම් කෝල්ට උදව් කලේ නැහැ. මාසෙල් අර රෝස කටු තියෙන කිනිස්ස හොයන හේතුව රෙබෙකා දැනගන්නවා. එලයිජාව බේරගත්තට පස්සේ එයාව නැවත ජීවිතයට ගේන්න නම් එක්කෝ හොලොව් ව මරලා දාන්න ඕන නැත්තම් ක්ලවුස් හො මාසෙල් ව මරලා දාන්න ඕන. කෝල් ගිහින් ඩවීනාගේ සොහොන ලග අඩා වැලපෙද්දී එතනට හොලොව් ඇවිත් එයාට ගණුදෙනුවක් කරනවා. ඒ වෙන මුකුත් නෙවෙයි. ඩවීනාව දුන්නොත් කෝල් එයාට වැඩ කරන්න ඕන කියලයි.
අද කොටසින් බලාගන්න පුලුවන් වේවි කෝල් කොහොමද එයාගේ පවුලට විරුද්ධව වැඩ කරන්නේ කියලා. අවසාන හරියට වගේ වෙනකන්ම හුග දෙනෙක්ට ඒ ගැන දැනගන්න වෙන්නෙත් නෑ. වැඩිය නොපෙන්නුවාට මොකද හොලොව් එයාගේ අනුගාමිකයන් එක්ක අලුත් සැලසුම් හුගක් ගහලා තියෙන්නේ. කෝල්ට එයාගේ ආදරේ ආයේ වතාවක් ලැබෙයිද? බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා.
ගිහින් එන්නම්. ජය!
ගැලපෙන පිටපත්
The.Originals.S04E11.HDTV.x264-KILLERS
The.Originals.S04E11.720p.HDTV.x264-KILLERS
The.Originals.S04E11.XviD-AFG
The.Originals.S04E11.480p.x264-mSD
The.Originals.S04E11.720p.HEVC.x265-MeGusta
The Originals S04E11 720p HDTV HEVC x265-RMTeam
The.Originals.S04E11.720p.HDTV.2CH.x265.HEVC-PSA
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
6,125 downloadsDownload The-Originals-S04E11.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
22 comments
Gathsara Umesh Kumara
km
thota pissuda huththo
Sajeevi
Thanks
Gayan
tnx bro...ftta
Chamod98
Bohoma pin sahodaraya..... jaya wewa.
Ashan Eranga
Thanks machan
විසල්
Thnx bn
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~RMC
ස්තුතියි සහෝ උපසිරැසට
kavindu
පරක්කු උනත් සබ දුන්න එකට tnx මම බලන්නැතුව අමාරුවෙන් හිටියෙ සබ දානකන්
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Randi
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Yumal Kasun
thankZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවාඋදාර දිල්ශාන්
මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
සබ් එකට තුති චාමර සහෝකවීන් ලහිරු
තෑන්ක්ස් බ්‍රෝ සබට
12 වෙනි කොටසෙන් හමු වෙමුSachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
**#Ruwan_Malinda**
#THANKS_BRO_ELAZZZ
Himaru
Thanks For Sub....
Milinda Sadaruwan
Thank you bro
Mathew sheron
Thank you bro
Advertisement




En kmifye chmr shooo...bohoom sthuthiy hode.....
Elg epiyn hmuwemooo....
Eyhk jym weea....