3 කොටස කොහොමද යාලුවනේ… හිතුවට වඩා කල් ගියා නේද මේ වතාවේ කොටස ගේන්න. වෛරස් උණ හැදිලා හොඳටම අසනීප වුනා. ඉතින් ඇඳෙන් නැගිට ගන්න බැරුව හිටියා. ආයෙමත් දැන් සුවවෙමින් ඉන්න නිසා ඔයාලා වෙනුවෙන් මම ආයෙමත් ආවා. එහෙනම් අපි කතාව බලන්න ගමු නේද…. තමන් සමග එකම තැනකදි මැරෙනවා දැකපු සොන්ග් මා රින් සමග ඇති කරගන්න හද…

3 කොටස
කොහොමද යාලුවනේ… හිතුවට වඩා කල් ගියා නේද මේ වතාවේ කොටස ගේන්න. වෛරස් උණ හැදිලා හොඳටම අසනීප වුනා. ඉතින් ඇඳෙන් නැගිට ගන්න බැරුව හිටියා. ආයෙමත් දැන් සුවවෙමින් ඉන්න නිසා ඔයාලා වෙනුවෙන් මම ආයෙමත් ආවා. එහෙනම් අපි කතාව බලන්න ගමු නේද….
තමන් සමග එකම තැනකදි මැරෙනවා දැකපු සොන්ග් මා රින් සමග ඇති කරගන්න හදපු සම්බන්ධය නවතල දාපු සෝ ජූන් අනාගතයට ගියාම දකිනවා තමන්ගේ විවාහය නැවතී ඇති බව. නමුත් තමන් සමග එදා අනතුරෙන් ජීවිතේ බේරගත්ත කෙනා සොන්ග් මා රින් කියලා දැනගත්තම සෝ ජූන්ට නැවතත් ඇයත් සමග සම්බන්ධයක් පටන් ගන්න වුවමනා වෙනවා. සෝ ජූන්ගේ ගුරුතුමත් කියන්නේ ඇයත් සමග එකතු වෙලා දරුවෙකු හැදුවොත් මේ අනතුරෙන් බේරෙන්න පුලුවන් වෙන බවයි. ඇයගේ අපිලිවෙල කොතරම් වුනත් ඔහු අවසානයට තීරණය කරනවා ඇයත් සමග නැවතත් මිතුරු වෙන්න. නමුත් මේ වතාවෙ සොන්ග් මා රින් මිතුරු කරගන්න එක සෝ ජූන්ට පහසු වෙන්නේ නැහැ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
3,290 downloadsDownload Tomorrow-With-You-E03.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
16 comments
widuranga
jinadaree
Thank you.
Get well soon dr....Mahesh
sub ekata thanx
Soori
ඒත් මට හිතුනා මොකක් හරි කරදරයක් නිසා තමා පරක්කු කියලා. දැනගන්න ක්‍රමයක් නැහැනේ. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. වෛරස් උණෙන් ඇතිවන ඇඟේ අමාරුවත් ඉක්මනින්ම නැතිවේවා..!
උපසිරැසට බොහොමත්ම ස්තුතියි කනිශ්කා නංගී...!Silent$
Thnxxxxxxxxx Ikmanta saneepa wewa kiyala parthana karanawa.....
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
ජය වේවා!Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි උපසිරැසට::::::::
ඉක්මනින් සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::Sachindu Vihanga
Thank you
Chalana
thnx sis... Get well soon...
lakindu sadumina
W2 Worlds, Suspicious partner, ruler of the mask, strong woman do bong soon, fight for my way . oya dramas vala sub dennako puluvannam. oova 2016,2017 prasiddama dramas tikak. denna puluvannam godak thanks. me sub ekatahh thanks. jaya veevaa..!
ishanka
episoid eka ganna widihak kiyandako
baiscopedownload eke nane...ravindu
Niduk nirogi suwa prarthana karana athara sub ekata bohma thanx........bs
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Chami.S
Thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanx sis
and get very well sooonnnnn