7 කොටස තමන් ජින්සන්ග් කුමරුන් බව චේ ග්‍යුන් ඉදිරියේ පිලිගන්න කුමරුන් හට සිදුවෙනවා. ඒ වෙද්දිත් කුමරුන්ව ඝාතනය කරන්න පැමිණි ඝාතකයන්ගෙන් කුමරුත් චේ ග්‍යුනුත් දෙදෙනාම තුවාල ලබලා ඉන්නේ. කෙසේ හෝ චේ ග්‍යුන් ඔවුන්ට හසුවුනත් කුමරුන් එතනින් බේරී යනවා. සොරකුට උපකාර කල වරදට චේ ග්‍යුන්ව අමාත්‍යතුමා විසින් සිරගත…

7 කොටස
තමන් ජින්සන්ග් කුමරුන් බව චේ ග්‍යුන් ඉදිරියේ පිලිගන්න කුමරුන් හට සිදුවෙනවා. ඒ වෙද්දිත් කුමරුන්ව ඝාතනය කරන්න පැමිණි ඝාතකයන්ගෙන් කුමරුත් චේ ග්‍යුනුත් දෙදෙනාම තුවාල ලබලා ඉන්නේ. කෙසේ හෝ චේ ග්‍යුන් ඔවුන්ට හසුවුනත් කුමරුන් එතනින් බේරී යනවා. සොරකුට උපකාර කල වරදට චේ ග්‍යුන්ව අමාත්‍යතුමා විසින් සිරගත කරනවා. රජතුමා එයට විරුද්ධ වුනත් ඔවුන් පවසන්නේ සොරා අල්ලා ගැනීමට එය අවශ්‍යම බවයි. කුමරුන් ජීවත්ව සිටින බවට දැන් දැන් රජතුමාත් සැක කරනවා. පෙර දී අමාත්‍යතුමා රජතුමාට හොර රහසේ කුමරුන් ඝාතනය කල බව තමන් දැන සිටි බව පවසන රජතුමා මෙවර එය නිවැරදි ලෙසම විසඳන ලෙස පවසනවා….
(මට සුවය ප්‍රාර්ථනා කරපු හැමෝටම ස්තූතියි. දැන් මම සුවෙන්. පුලුවන් ඉක්මනින් අතහැරුන කොටස් 3 ගේන්නම්.)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
4,498 downloadsDownload Seven-Days-Queen-07.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
15 comments
sk
Chami.S
Thanks..
Good Luck..charith eranga
Thanks
Soori
බොහොම ස්තුතියි කනිෂ්කා නංගී....!
KAVINDA GAMAGE
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Sanindu Lakkitha
:::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට:::::::::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
උදාර දිල්ශාන්
එල පට්ට පදිරි…. ගින්දර…………….
Thanks, සහෝ..!!!
**ජය**Chalana
thnx sis...
LAKSIRI
godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak sthuthiiiiiiiiiiiiiiiiiiiii budu saranaiiii
shan devinda
direct download link eka ikmanata danawada saho. sub ekath ekka link ekath danawanam wadath hodai........ikmanata ithuru ep tikath denna sahoo.
shan devinda
"saho kiuwata sorry puruddata type une". niyamai niyama wedak sahodarii....
uvi
බොහොම ස්තුති සහෝදරි
Silent$
Thnxxxxxxxxxxx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ela akke