Watch Trailer

Sex Education [S01 : E02] Sinhala Subtitles | හිරවෙච්චි කෙසෙල් ගෙඩිය [සිංහල උපසිරැසි] (18+)

කලින් කොටසෙදි මේව් ඕටිස්ට ක්ලිනික් එකක් දාන්න දුන්න අදහසට ඕටිස් කැමති උනානේ. ඉතින් අද තමයි එයාලගෙ පලවෙනි හමුව තියෙන්නේ. හැබැයි ඒක හිතුව තරම් හොඳ උනේ නෑ. ඒ ඉතින් ඕටිස්ට අත්දැකීම් අඩු නිසා. ඉතින් තව ගනුදෙනුකාරයෝ හොයාගන්නත් අවශ්‍ය නිසා ඕටිස්ට සහ එරික්ට මේව් ආරාධනා කරනවා ඒමිගේ ගෙදර තියෙන පාටියට යන්න. ඉ…

කලින් කොටසෙදි මේව් ඕටිස්ට ක්ලිනික් එකක් දාන්න දුන්න අදහසට ඕටිස් කැමති උනානේ. ඉතින් අද තමයි එයාලගෙ පලවෙනි හමුව තියෙන්නේ. හැබැයි ඒක හිතුව තරම් හොඳ උනේ නෑ. ඒ ඉතින් ඕටිස්ට අත්දැකීම් අඩු නිසා. ඉතින් තව ගනුදෙනුකාරයෝ හොයාගන්නත් අවශ්‍ය නිසා ඕටිස්ට සහ එරික්ට මේව් ආරාධනා කරනවා ඒමිගේ ගෙදර තියෙන පාටියට යන්න. ඉතින් මුන් දෙන්නා ජෝකර්ලා දෙන්නෙක් වගේ ඇඳගෙන යනවා ඒ පාටියට.හැබැයි ඒ වැඩෙත් එච්චරම හරියන්නේ නෑ. නමුත් කොහොමහරි ඕටිස් එක කපල් එකකට හොඳ උපදෙස් ටිකක් දෙනව. ඉතින් කොහොමහරි ඒ විදිහට එක එක්කෙනාගෙ මාර්ගෙන් කටින් කට ගිහින් ලමයි දැනගන්නවා ඕටිස් ක්ලිනික් එකක් කරගෙන යනවා කියලා. ඉතින් එයාලා බලාපොරොත්තු උන විදිහටම අලුත් ගනුදෙනුකාරයින් මෙයාලට හම්බෙනවා.

එහෙනම් අපි මීලඟ කොටසට යමු.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

43,083 downloadsDownload Sex-Education-2019-S01-E02.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles by

රඛිත රණතුංග

Subtitles

43,083 downloadsDownload Subtitles31 KB

28 comments

  1. Stranger

    thanks

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. samalkanthi

    නියමයි. සුපිරිමකතාවක් .thanks forsub

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි...ජය වේවා!

  5. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට :) :)

  6. ashananji1

    Dawasata 2k wath dipanko රත්තරන්

  7. Randula290

    Okkoma sub tika eka warama dunna nm patta oi! Thanks bro sub ekt!

  8. Induvara namal

    Ela

  9. MoviesGangs

    බොහොම ස්තූතී

  10. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    වෙන සබ් සයිට් වලින් සබ් කරපු ඒවාට දෙනවට වඩා මග නතර වෙලා තියන series වලට දුන්නනම් තව හොදයි හැබැයි....
    එත්කොට් ගන්න අයට හොදයි ගොඩක් series වලට සබ් ලැබෙනවා...

  11. nuwanlankapriya

    ජය වේවා. උපසිරැසියට ස්තුතියි

  12. Pramukmili

    Thanxx bro..............

  13. Dewadithya

    Thansk for sub!

  14. Sandeepmadushan

    Ela sahoo

  15. Nadeesha rox alahakoon

    Tnx bro subt

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Nimeth

      Otis actor inna boys in the straigjt pijamass movie ekta sub nadda
      nadda

  17. kavindu4748

    season 2th sub eka demu neda brother

  18. දසිත චාමික

    sub ekata thanks saho. jaya!

  19. gayanmagee

    thanks

  20. Kanchaka

    Thanks

  21. Sajithlakshan

    thanks .

  22. maleeshashan

    Ela bn

  23. දසිත චාමික

    sub ekat thanks saho!

  24. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  25. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  26. sahangayantha

    Thanks a lot mchn sub ekata

  27. Pavith Wijesooriya

    දෙවෙනි එපියෙ සබටත් ගොඩක් ස්තූතියි සහෝ...