Watch Trailer

Sex Education [S01 : E03] Sinhala Subtitles | ඕටිස්ගේ රෝමාන්තික සිහිනය [සිංහල උපසිරැසි] (18+)

කලින් කොටසේ ඔයාලා දැක්කනේ සෑහෙන ප්‍රයත්නයකින් පස්සේ ඕටිස්ලාට අලුත් ගනුදෙනුකාරයින් ටිකක් හම්බුනා. දැන් ලමයි මේ ගැන දන්න නිසා කීයක් ගියක් කමක් නෑ කියලා තමන්ගේ ප්‍රශ්නේ විසඳගන්න ඕටිස් ලඟට එනව. ඉතින් ඒ අතරේ ඕටිස් මේව් ගැන ප්‍රේමණීය හීනයක් දැකලා තියෙනව. ඊටපස්සේ ඉතින් වෙන්නේ මොනාද කියලා කියන්න් ඕනෙ නෑනෙ.…

කලින් කොටසේ ඔයාලා දැක්කනේ සෑහෙන ප්‍රයත්නයකින් පස්සේ ඕටිස්ලාට අලුත් ගනුදෙනුකාරයින් ටිකක් හම්බුනා. දැන් ලමයි මේ ගැන දන්න නිසා කීයක් ගියක් කමක් නෑ කියලා තමන්ගේ ප්‍රශ්නේ විසඳගන්න ඕටිස් ලඟට එනව. ඉතින් ඒ අතරේ ඕටිස් මේව් ගැන ප්‍රේමණීය හීනයක් දැකලා තියෙනව. ඊටපස්සේ ඉතින් වෙන්නේ මොනාද කියලා කියන්න් ඕනෙ නෑනෙ. කොහොමහරි මිනිහා මේක අම්මගෙන් වහං කරන්න හදනවා. නමුත් වැඩේ හරියන්නේ නෑ. ජීන් ඒක දකිනව. දැකලා හොඳට හිතලා බලලා ඒ රෙද්ද හෝදලා දානවා. ඉතින් ජීන් සහ ඕටිස් හිතන විදිහට මේක ඉතාමත් හොඳ පියවරක්. ඒක නිසා ඕටිස් මේ ගැන එරික්ට කියනව. ඒ යකා වක්කඩ කැඩුවා වගේ ප්‍රධානා ශාලාවේ දේශනයක් අතරතුර හෙන හයියෙන් කෑගහලා කියනවා ” නියමයිනේ ” කියල.

ඒ අතරේ මේව් යනවා ගර්භනී පරීක්ශනයක් කරගන්න. හිතුවා වගේම වැඩේ හරි. බබා හම්බෙලා. සියල්ල අතරේ එරික් ඉස්කෝලෙ ස්වින් බෑන්ඩ් එකටත් එකතු උනා. ඒකෙදි ලිලී කියලා කෙල්ලෙක් හම්බෙනවා. කොහොමහරි ඒ කෙල්ලව එක්කරගෙන ගෙදරටත් යනවා.

එහෙනම් අද කොටස ගැන කිවුවා ඇති වගේ දැනෙනව. ඊලඟ කොටසට යමු එහෙනම්.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

37,897 downloadsDownload Sex-Education-2019-S01-E03.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles by

රඛිත රණතුංග

Subtitles

37,897 downloadsDownload Subtitles31 KB

23 comments

  1. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  2. Pramukmili

    Thanxx bro.............

  3. nuwanlankapriya

    Sub ekata tankzzz...

  4. asabee

    thanks kolla..me wage ewa nam athal.

  5. Hashan M. Priyadarshana

    තෑන්ක්ස්

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  7. Achi

    Thank bokka ඉතුරු ටිකත් ගැම්මට දෙමු

  8. Slasith

    මෙව්වා බලන්නේ කාම විකෘතිකයෝ අපේ සංස්කෘතිය කනවා :3

  9. sanjulamadushan

    thnx mchooo

  10. Dewadithya

    Thanks for sub!

  11. Sandeepmadushan

    thanx

  12. Malik_nadeeshan

    Thanks saho sub ekta....ft...

  13. Nadeesha rox alahakoon

    Tnx bro subt

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. kavindu4748

    season 2th sub eka demu neda brother

  16. THdasun

    thanks bro

  17. gayanmagee

    thanks

  18. Sajithlakshan

    thanks .................

  19. Kanchaka

    Thanks bro

  20. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  21. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  22. sahangayantha

    Thank a lot saho sub ekat

  23. Pavith Wijesooriya

    සබට ගොඩක් ස්තූතියි...