Watch Trailer

Sex Education [S01 : E07] Sinhala Subtitles | ඇත්ත එලිවීම [සිංහල උපසිරැසි] (18+)

අද තමයි ඉස්කෝලෙ අවසාන නැටුම තියෙන දවස. අපේ ඉස්කෝල වල ඕවා නැති උනාට පිටරටවල ඕවා ඇතිවෙන්න තියෙනවා. ඉතින් තමන්ගෙ සහකරුවා හෝ සහකාරිය එක්ක, එහෙමත් නැත්නම් නැටුමට යන්න කැමති ඕනම කෙනෙක් එක්ක මේකට යන්න පුලුවන්. ඉතින් නිකන්ම කල්ලතෝනි වගේ යන්න බැරි නිසා මේව් යනවා අයීයත් එක්ක ඇඳුමක් ගන්න, හැබැයි ඇඟට සෙට් වෙන…

අද තමයි ඉස්කෝලෙ අවසාන නැටුම තියෙන දවස. අපේ ඉස්කෝල වල ඕවා නැති උනාට පිටරටවල ඕවා ඇතිවෙන්න තියෙනවා. ඉතින් තමන්ගෙ සහකරුවා හෝ සහකාරිය එක්ක, එහෙමත් නැත්නම් නැටුමට යන්න කැමති ඕනම කෙනෙක් එක්ක මේකට යන්න පුලුවන්. ඉතින් නිකන්ම කල්ලතෝනි වගේ යන්න බැරි නිසා මේව් යනවා අයීයත් එක්ක ඇඳුමක් ගන්න, හැබැයි ඇඟට සෙට් වෙන ඇඳුම ගන්න සල්ලි නෑ. ඉතින් ශෝන් හෙන බොරුවක් දිගෑරලා ඒ කඩේ හිටිය අය ඉස්සරහා, අනුකම්පාව අරගෙන ඒ ඇඳුම මේව්ට අරගෙන දෙනවා. ඉතින් ඕටිස් නැටුමට යන්නේ ඕලත් එක්ක, ඒ කොහොමද කියනවනම් අලුතෙන්ම ඕලා මෝර්ඩේල් එකට බැඳෙනවා. ඒ කලින් ඉස්කෝලෙ පොඩි ප්‍රශ්නයක් නිසා. ඒ හේතුවෙන් මේ දෙන්නා ජෝඩුව විදිහට නැටුමට යනවා.

ඒ අතරේ කවදාවත් ආයෙ පල්ලි යන්නෙ නෑ කිවුව එරික් පල්ලියට යනව. ආයෙත් කතෝලිකයෙක් විදිහට පල්ලියේ වැඩත් එක්ක එකතුවෙනව. ඒවගේම ආයෙත් එරික් සහ ඕටිස් හොඳ යාලුවන් වෙනව. ඉතින් තවත් අද කොටස ගැන කියන්න අවශ්‍ය නෑනෙ. තව එක කොටසයිනේ තියෙන්නේ.

එහෙනම් අපි අන්තිම කොටසින් හමුවෙමු.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

35,209 downloadsDownload Sex-Education-2019-S01-E07.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles by

රඛිත රණතුංග

Subtitles

35,209 downloadsDownload Subtitles27 KB

23 comments

  1. Narada24san

    Direct link denme ndda thama

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් මචං සබ් එකට :) :)

  3. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...තව එකායි
    බුදුසරණයි..ජය වේවා!

  4. asabee

    mechchara athal tv series ekak ikmanatama iwara wenawa kiyana eka patta awul..thanks machan sub ekata

    1. Sandeepmadushan

      Thanx sahoo

  5. Achi

    Thank mcho ආදරේයි...තව එකයී

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  7. Supun_boy

    Ep 6 ko?

  8. Pramukmili

    Thanxxx bro.........

  9. Dewadithya

    Thanks for sub!

  10. Nadeesha rox alahakoon

    Tnx bro subt

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. kavindu4748

    season 2th sub eka demu neda brother

  13. gayanmagee

    thanks

  14. Kanchaka

    Thanks bro

  15. Sajithlakshan

    thanks ...................

  16. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  17. Anonymous

    S education s3 episode tike sub ikmnt oni.good luck

  18. Unknown

    S education s3 episode tike sub ikmnt oni.good luck

  19. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  20. Binara

    thanks bro jaya wewa

  21. sahangayantha

    Thanks a lot saho sub ekata

  22. Pavith Wijesooriya

    මේ එපියෙ සබ් එකටත් බොහොම ස්තූතියි...