Watch Trailer

Mr. Robot [S04 : E12] Sinhala Subtitles | අවසානය – පළමු කොටස [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් ඩාර්ලීන් පිටත්වෙලා යද්දී එලියට් නැවතුනා වයිට්රෝස්ගේ මැෂින් එක විනාශ කරන කරමුණින්. පස්සෙ එයා වොෂින්ටන් ටවුන්ශිප්වල තියෙන බලශක්ති පිරියතට රිංගලා එයා හදපු මැල්වෙයා එක ඇතුලට දැම්මට ඒ වෙලාවේ මැෂින් එක ක්‍රියාත්මක කරලා තිබුනෙ. පස්සෙ එලියට්ව ඩාක් ආමි එකේ කට්ටියට අහුවුනා. පස්සෙ එයාව එක්කන් ග…

පසුගිය කොටසින්

ඩාර්ලීන් පිටත්වෙලා යද්දී එලියට් නැවතුනා වයිට්රෝස්ගේ මැෂින් එක විනාශ කරන කරමුණින්. පස්සෙ එයා වොෂින්ටන් ටවුන්ශිප්වල තියෙන බලශක්ති පිරියතට රිංගලා එයා හදපු මැල්වෙයා එක ඇතුලට දැම්මට ඒ වෙලාවේ මැෂින් එක ක්‍රියාත්මක කරලා තිබුනෙ. පස්සෙ එලියට්ව ඩාක් ආමි එකේ කට්ටියට අහුවුනා. පස්සෙ එයාව එක්කන් ගියෙ වයිට්රෝස් ලගට. මේ දෙන්නා අතරේ ඇතිවෙච්ච දීර්ඝ සංවාදයකින් පස්සෙ වයිට්රෝස් තමන්ටම වෙඩිතියාගත්තා වගේම එලියට් එතන තිබ්බ කම්පියුටර් එක සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක වෙලා තිබ්බ මැෂින් එක පුපුරන්න ගිය එක නවත්තන්න හැදුවා. එලියට්ගේ උත්සහය නම් සාර්ථකයි. හැබැයි අවසානය හැටියට ඒ මැෂින් එක පිපිරුණා වගේ දෙයක් තමයි අපිට තේරුම් ගන්න ලැබුනෙ.

 අද කොටසින්

අද කොටස බලලා තීරණය කරන්න පුලුවන් වෙයිද වොෂින්ටන් ටවුන්ශිප් එක තිබුණු මැෂින් එකෙන් එලියට් මැරුණද? නැත්තම් පිපිරිම නැවතිලා වෙන්න ගිය විනාසය නතර වුනාද කියලා. බලලම ඉන්නකො එහෙනම්.

අවසාන කොටස අනිවාර්යෙන්ම හෙට අරගෙන එන්නම්.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

7 comments

  1. charuni

    thank you....

  2. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරිම වැඩක්....
    ටික දෙනෙක් බැලුවත් දිගටම සබ් ගෙන එකනම් සුපිරි...

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  4. LimeGreenSoda

    Thanks a lot.

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  6. sahan malinga

    thanks bokka

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.