බයිස්කෝප්වාසී සියළුදෙනාටම සුභ දවසක්වේවා. ඔන්න මේ දවස් වල ගොඩක් දෙනෙක් සබ් එක කවද එයිද කියල බලන් ඉන්න Sex Education දෙවෙනි කතා සමයේ පස්වන කොටසට උපසිරස අරගෙන ආවා. ඉතින් බයිස්කෝප් අපෙන් ඔයාලට මේ සීරීස් එකට සබ් එක ලැබෙන්න මූළික හේතුව රඛිත රණතුංග සහෝදරයා. මොකද බයිස්කෝප් පහතමාලයේ අපි මුලින්ම මේ සීරීස් එක…

බයිස්කෝප්වාසී සියළුදෙනාටම සුභ දවසක්වේවා. ඔන්න මේ දවස් වල ගොඩක් දෙනෙක් සබ් එක කවද එයිද කියල බලන් ඉන්න Sex Education දෙවෙනි කතා සමයේ පස්වන කොටසට උපසිරස අරගෙන ආවා. ඉතින් බයිස්කෝප් අපෙන් ඔයාලට මේ සීරීස් එකට සබ් එක ලැබෙන්න මූළික හේතුව රඛිත රණතුංග සහෝදරයා. මොකද බයිස්කෝප් පහතමාලයේ අපි මුලින්ම මේ සීරීස් එකට සබ් දෙන්න අවසර ඉල්ලුවා ඒත් ඒකට අවසර හම්බුනේ නෑ. ඒත් අවුරුද්දකට විතර පස්සේ රඛිත සහෝදරයට අවසර ලැබිල තිබ්බ. ඉතින් ඔහුට අපි හැමෝගෙම ස්තූතිය හම්බෙන්න ඕන. එහෙම නොවුනනන් අපිට අද මේ විදිහට මේ සීරීස් එකට සබ් දෙන්න අවස්තාවක් නොලැබෙන්න තිබ්බා.
හරි මම අමුතුවෙන් කතාව ගැන කියන්න බලාපොරොත්තුවක් නෑ හැමෝම දන්නවා මේක මොන වගේ කතාමාලාවක්ද කියල. ඒ වගේම කියන්න ඕන පවුලේ සැමට එකට සිට නරඹන්නනන් බෑ. කොටින්ම තනියම නරඹන එකත් අවදානම්… ඒ වගේම මේ කතා මාලාවේ ගොඩක් කුණුහබ්බ භාවිතා වෙනවා. වෙබ් අඩවියේ නීති රෙගුලාසි වලට අනුව අපිට කෙළින්ම කුණුහබ්බ යොදන්න හැකියාවක් නෑ ඒ නිසා සංඥා භාශාවෙන් (හු***) කුණුහබ්බ ඉදිරිපත් කරල තියෙනවා. ඇත්තටම මේ සීරීස් එකට උපසිරසි ගන්වන එක ලොකු අභියෝගයක් වුනා. සමහර වචන වලට සිංහල වචනයක් නැති අවස්තාත් හම්බුනා. එහෙම තැන් වලදී අදහසට ගැලපෙන විදිහට සහ අර්තයට හානි නොවෙන ආකාරයට වචන භාවිතා කරල ඇති. බොරු කියන්න ඕන නෑ අපිත් සෑහෙන දේවල් ගොඩක් ඉගෙනගත්තා මේ සීරීස් එකෙන්.
හරි විස්තරේ දිග වැඩි වුනා අද කතාව ගැන මොකුත් කියන්න බලාපොරොත්තුවක් නෑ. ඒ වගේම පෙර කතාව මතක් කරන්න අදහසකුත් නෑ මොකද එක දිගට ඔයාලට කතාව රසවිදින්න සලස්වන්න අපේ සහෝදරයෝ සූදානම්වෙලා ඉන්න නිසා. ඉතිම් මේ කතා සමයේදී රඛිත රණතුංග, රවිදු රුක්ශාන්, පසිදු මදුමාල්, හිරාන් එරන්ද කියන සහෝදර උපසිරසි කරුවන්ගේ එකතුවෙන් තමා ඔයගොල්ලන්ට රසවිදින්න උපසිරසි අරන් එන්නේ. ඉතින් අභියෝගාත්මක කතා මාලාවක්. අපි හැමෝටමත් ගොඩක් ලොකු අත්දැකීමක් ලැබුනා. ඒවගේම විශේෂයෙන් ස්තූතිකරන්න ඕන Thisara Neo, Chamara Sampath(කැස්ටියෙල්) අපේ ඇඩ්මින් අයියලට. අපිට ගොඩක් ගැටළු ආපු තැන් විසදගන්න සෑහෙන්න උපකාර කරා එයාලා. එහෙනන් අවසාන වශයෙන් රඛිත සහෝදරයට ස්තූතිවන්තවෙනවා මේ කතා මාලාවට මාව සහභාගී කරගත්තට. එහෙනන් හැමෝටම සුභ දවසක්!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
35,989 downloadsDownload Sex-Education-S02E05.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් වීරමුණි
Subtitles
26 comments
Sandarunimsara
Manjulasuranga
adee thanks bn meka balala pattama athal oi... umbe sub aka anakm baln enna mahanceyen karanawa kiyala dnnawa... thamks bn hugak un thanks karan na bagaththa geya math ehema thamai.... umbe wada sarthaka wewaaaaaaa.... thanks me wage thawa seroius teynawanm dapn ah.... ehenm ape kapuna thanks umbata
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Suranjan
Thanks jayawewa......!
parindyabopage
than qqqq
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
Pasindu16022
Thanks for the sub bro.
ranga11112
thanks saho...bs
prabha
Thanks
Pramukmili
Thanx bro..........
chinthaka.max4
thankx machan
MAALnath
Thanks ................good luck ................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Dewadithya
Thanks for sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gayanmagee
thanks
Sajithlakshan
thanks ..................
Majitha
පට්ට ආතල් series එකක් සබ් එකට තැන්කියු සීසන් තුනක් ආවත් ඒකටත් අනිවාර්යෙන් සබ් දෙන්න
Supun M. Hettigoda
තෑන්ක්ස් කිව්වා..!!!
Kavindu sahan
Meke season3 kawadda relese wenne bro
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
sahangayantha
Thanks a lot saho sub ekata
Pavith Wijesooriya
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sub ekata tnx bro