Watch Trailer

Sex Education [S02 : E06] Sinhala Subtitles | ඕටිස්ගේ පාටිය..! [සිංහල උපසිරැසි] (18+)

අද මන් ඔයාලට අරගෙන ආවේ තරුණ හදවත් සැනින් දිනාගත්ත සුපිරි සීරිස් එකක එපියකින්. සීසන් දෙක ගැන කතා කරන්න කලින් සීසන් එකෙන්ම බලාගන්න ඇති නෙහ් කොහොමද මේකේ තියෙන ෆන් එක කියල. ඉතින් සීසන් දෙක බාරව හිටි රඛිත සහෝදරයා කතා කළාම එකෙන්ම හා කරමු කිව්වා. ඔන්න එහෙනම් මන් හයවෙනි අපිය අරගෙන ආවා. බලමු මොකද වෙන්නේ කිය…

අද මන් ඔයාලට අරගෙන ආවේ තරුණ හදවත් සැනින් දිනාගත්ත සුපිරි සීරිස් එකක එපියකින්. සීසන් දෙක ගැන කතා කරන්න කලින් සීසන් එකෙන්ම බලාගන්න ඇති නෙහ් කොහොමද මේකේ තියෙන ෆන් එක කියල. ඉතින් සීසන් දෙක බාරව හිටි රඛිත සහෝදරයා කතා කළාම එකෙන්ම හා කරමු කිව්වා. ඔන්න එහෙනම් මන් හයවෙනි අපිය අරගෙන ආවා. බලමු මොකද වෙන්නේ කියල.👇

ඔයාලා කලින් එපියේ දැක්කනේ ඕලයි ඕටිසුයි වෙන්වෙනවා. තව ඕටිස් ගැන කැමැත්තෙන් ඉන්න මේව්ටත් ඕටිස් තවත් මාව හම්බවෙන්න එපා කියා මැසේජ් එකක් දානවා. ඕටිස්ට දෙන්නම නැති වුණා. ඕටිස්ට ඕනේ වුණා එයා හොදින් සැන්සීමෙන් ඉන්නේ කියල පෙන්නන්න. ඉතින් එයා එයාලගේ ගෙදර පොඩි හමුවක් ලෑස්ති කළා. ඒත් එරික් හැමෝටම වගේ කතා කරලා. ගෙදර කට්ටිය පිරිලා. මෙයා අම්මට කිව්වේ පොඩි හමුවක් කියල. හැමෝම බොන්න දේවලුයි හැමදේම ගෙනැල්ලා. ඕටිස්ගේ පාටිය නිසා ගොඩක් දෙනා ගොඩක් දේවල් දැනගත්තා. ඔන්න ඔහොම ටිකක් තමයි අද කතාවෙන් වෙන්නේ. වැඩිය කතාව ගැන විස්තරයක් දික් කරන්න යන්නේ නෑ. ඔයාලගේ රසාස්වාදයට ඉඩදීලා ලිපියේ කතාව ගැන කියන එක අඩු කළා. ඉතින් වෙනදා වගේම කියන්න තියෙන්නේ වැඩිහිටියන්ට පමණක් බලන්න පුළුවන් කතා මාලාවක් නිසා වචන භාවිතයේදී හරිම පරිස්සම් වුණා. හරිම කල්පනාවෙන් සයිට් එකේ නීති වලට යටත් වෙන ගමන්, තව තිසර අයියගෙයි චාමර අයියගෙයි මගපෙන්වීම යටතේ තමයි සබ් එක කරන්න වුණේ. ස්තූතියි රඛිත සහෝදරයට සබ් එක කරන්න කතා කළාට, තව සීසන් එක ගොඩ දාගන්න උදව් කළ රවිදු, මලිත්, හිරාන්ටත් ස්තුතියි. ඒකත් එහෙනම් මතක් කරන ගමන් ආයෙම තවත් උපසිරසකින් හම්බවෙන්නම් කියල කියන ගමන් ගිහින් එන්නම්. හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

36,296 downloadsDownload Sex-Education-S02-E06.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

36,296 downloadsDownload Subtitles30 KB

23 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. ranga11112

    සිංහල උපසිරසිට ‍බොහොම ස්තුතියි සහො....

  3. Samitha.sandaruwan

    Thanks bro sub ekata

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි බ්‍රෝ සබ් එකට ..
    ජය වේවා.!

  5. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    තව එපි දෙකයි....
    Chilling Adventures Of Sabrina එකටත් සබ් අරන් එමු...

  6. Sandarunimsara

    Sub ekata tnx bro

  7. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  8. Pasindu16022

    Thanks for the sub bro

  9. Pramukmili

    Thanxx bro........

  10. Suranjan

    Thanks jayawewa......!

  11. chinthaka.max4

    thankx machan

  12. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  13. MAALnath

    Thanks ...............good luck ........................

  14. Dewadithya

    Thanks for sub!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. gayanmagee

    thanks

  17. Sajithlakshan

    thanks .............................

  18. Anonymous

    super...thanks

  19. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  20. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  21. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  22. sahangayantha

    Thanks a lot saho sub ekata

  23. Pavith Wijesooriya

    මේ එපියෙ සබ් එකටත් ගොඩක් ස්තූතියි...