Watch Trailer

Sex Education [S02 : E04] Sinhala Subtitles | ඕටිස්ගෙ හපන්කම්.. [සිංහල උපසිරැසි] (18+)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Sex Education” කතාමාලාවේ හතරවෙනි කොටසයි. මේකට සම්බන්ධ කරගත්තු රඛිත සහෝට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. දැන් හැමෝම දන්නවනෙ ඕටිස්ගෙයි ඕලාගෙයි අතරේ තියෙන සම්බන්ධය ගැන. ඕටිස් මේව් ගැන තිබ්බ අදහස අතහැරගත්තට පස්සෙ ඕලා පස්සෙ ගියා. ඔන්න දැන් මෙයාලා…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Sex Education” කතාමාලාවේ හතරවෙනි කොටසයි. මේකට සම්බන්ධ කරගත්තු රඛිත සහෝට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

දැන් හැමෝම දන්නවනෙ ඕටිස්ගෙයි ඕලාගෙයි අතරේ තියෙන සම්බන්ධය ගැන. ඕටිස් මේව් ගැන තිබ්බ අදහස අතහැරගත්තට පස්සෙ ඕලා පස්සෙ ගියා. ඔන්න දැන් මෙයාලා පළවෙනි වතාවට සෙක්ස් කරන්න යන්නෙ. හැබැයි ලේසි නැහැ වැඩේ. මොකද ඕටිස් හෙන ලැජ්ජාකාරයා. අනික එයාට අමුත්තක් දැනෙනවා. ඔය අතරේ මේව් එක්ක ජිවත් වෙන්න එයාගෙ අම්මත් ඇවිත් ඉන්නවා. හැබැයි මේව් කැමති නැහැ ඒකට. මොකද පොඩි කාලෙ දාලා ගිය කෙනෙක්නෙ මේව් කියන්නෙ. තමන්ගෙ අම්මගෙ ආදරේ නැතිව හැඩි වැඩුණු කෙනෙක්. ඉතින් තේරෙනවා ඇතිනෙ. කොහොමහරි මෙයාගෙ ළමයත් එක්කරගෙන තමා ඇවිත් තියෙන්නෙ. හැබැයි මේව් වැඩිය කැමති නැහැ. ඔය අතරේ තමයි ඇඩමුත් ආපහු හිටපු දිහාවටම එන්නෙ. ඇඩම ආපු එක ගැන එරික් ලොකු කැමැත්තකින් ඉන්නෙ. හැබැයි අලුතින් ආපු කෙනා එක්ක එරික් පස්ස ගහනවා. හැබැයි එරික් ගොඩක්ම කැමති ඇඩමටයි. ඉතින් මෙයාලා හැම කෙනෙක්ගෙම ජීවිත අද කෙසේ විසදෙයිද? ඕටිස්ට වැඩේ කරගන්න හම්බවෙයිද? එරික් ඇඩම එක්ක සම්බන්ධ වෙන්න තව පාරක් උත්සහ කරයිද තව අලුත් කොල්ලෙකුත් ඉද්දි? එහෙනම් බලන්නකො.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

35,987 downloadsDownload Sex-Education-S02-E04.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

35,987 downloadsDownload Subtitles25 KB

22 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. parindyabopage

    amoo thanks bro sub eka denakn iwasilak natuwa hitiye..puluwan anit ekat adama denako plz plz plz

  3. SHEHAN350

    t5hanks broo ithuru tikath ikmanata diyan patta aaaa

  4. Sandarunimsara

    Sub ekata tnx bro

  5. Samitha.sandaruwan

    Thanks sub ekata...anith epi walatath ikmanta sub demu

  6. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    තව 4යි...

  7. Hiran Eranda

    thanks for sub

  8. Pasindu16022

    Thanks for the sub bro.

  9. Thiranka Sachimal

    ammo meka enakan tama balan hitiye ela

  10. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  11. Pramukmili

    Thanxx bro...........

  12. MAALnath

    Thanks ................good luck ...........................

  13. chinthaka.max4

    thankx machan

  14. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  15. Dewadithya

    Thanks for sub!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Sajithlakshan

    thanks .......................

  18. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  19. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  20. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  21. sahangayantha

    Thanks a lot saho sub ekata

  22. Pavith Wijesooriya

    ස්තූතියි අයියෙ සබ් එකට.