Watch Trailer

Sex Education [S02 : E07] Sinhala Subtitles | රූබිගේ පටලැවිල්ල [සිංහල උපසිරැසි] (18+)

එහෙනම් අද අරගෙන ආවේ කතාමාලාවේ හත්වන කොටසයි. මේකට මාව සම්බන්ද කරගත්ත රඛිත අයියට ස්තූති කරන ගමන් අපි කලින් කොටස දිහාවට හැරෙමු. කලින් කතාවෙන්… කතාව පටන් ගත්තේ අන්වර් හා එයාගේ පෙම්වතා එක්ක සෙක්ස් කරන්න ලෑස්ති වෙන සීන් එකත් එක්ක. ඒත් අන්වර් ට කියනවා Douche කරන් එන්න කියල/සුද්ද කරන් එන්න කියල. අන්වර් කිය…

එහෙනම් අද අරගෙන ආවේ කතාමාලාවේ හත්වන කොටසයි. මේකට මාව සම්බන්ද කරගත්ත රඛිත අයියට ස්තූති කරන ගමන් අපි කලින් කොටස දිහාවට හැරෙමු.

කලින් කතාවෙන්…

කතාව පටන් ගත්තේ අන්වර් හා එයාගේ පෙම්වතා එක්ක සෙක්ස් කරන්න ලෑස්ති වෙන සීන් එකත් එක්ක. ඒත් අන්වර් ට කියනවා Douche කරන් එන්න කියල/සුද්ද කරන් එන්න කියල. අන්වර් කියන්නේ එයාගේ කුමර බඹසර නැති කරගත්ත කෙනෙක් නෙවෙයි නිසා, එයා ඒක ගැන ගොඩක් හිතනවා. මෙයා ඒක ඕටිස්ගෙන් අහලා ඕටිස් ඒක රහීම්ගෙන් අහලා, රහීම් ඒක පොඩි විස්තරයක් දෙනවා. තව පැත්තකින් ඕටිස්ට එයාගේ ක්‍රශ් එකයි එයාගේ කෙල්ල ඕලායි දෙන්නම නැති වෙනකොට මෙයා හොදින් ඉන්නේ කියල පෙන්නන්න මෙයා පොඩි හමුවක් ලෑස්ති කරනවා. හමුවක් කිව්වට එරික් ඒකට හැමෝම කතා කරලා ඒක ලොකු පාටියක් වෙනවා. ගෙදර එකම ගාලගෝට්ටියයි. මේ අස්සේ ඕටිස්ට හොදටම වෙරි. එයාට පාලනයක් නැතුව යනවා. එක පාරටම වෙරි වෙලා ඕටිස් හැමෝටම ඇහෙන්න ඕලටයි මේව්ටයි බයිනවා. මේව් ආවේ එරික් කතා කරපු නිසා ඕටිස් දැනන් හිටියේ නෑ මේව් එනවා කියල. ඕලා ආවෙ ඕටිස්ට දුන්න තෑගි ටික අරන් යන්න. ඔහොම පාටි එක යනකොට ඕටිස්ගේ අම්මා පාටි එක ඉවර වෙලා ගෙදර එනවා. ඕටිස්ගේ අම්මාගේ ඩයරියක් මයිකල්ට හම්බවෙලා, මයිකල් ඒකේ ෆොටෝ කොපි ගහනවා පෙන්නලා කතාව ඉවර කරනවා.

අද කොටස…

අද කතාව පටං ගන්නේ ඕටිස් ගේ කාමරෙන්. ඕටිස් උදේ නැගිටිනකොට රූබි ඉන්නවා ඇද එහා පැත්තේ. ඉතින් මේක දැකලා ඕටිස් හොදටම බය වෙනවා. ඕටිස් කලින් දවසේ රෑ කරටි කැඩෙන්න බීලා හිටපු නිසා රෑ කරපු කිසි දෙයක් මිනිහට මතක නෑ. පස්සේ රූබි පැහැදිලි කරනවා රෑ උනේ මොකක්ද කියලා. ඒ මේ අස්සේ ඕටිස්ගේ අම්මගේ සටහන් වගයක් ස්කෝලේ වටේම ගිහින් එයාට ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඒ මේ අස්සේ ඕටිස් ස්කෝලේ ලමයින්ට ලිංගික උපදෙස් දීලා ඒ වෙනුවට සල්ලි අරගන්නවා කියන එකත් ඕටිස්ගේ අම්මට මාට්ටු වෙනවා .එයා ඒ ගැන හිතේ අමාරුවෙන් ඉන්නවා.

මීට වඩා කියන්න ඕනි නෑ. අද කොටසෙත් අමුතු දේවල් කීපයක් සිද්ද වෙනවා. ඒ මොනවද කියලා බලලම දැනගමුකෝ.

නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය…😎

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

35,556 downloadsDownload Sex-Education-S02-E07.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

35,556 downloadsDownload Subtitles31 KB

28 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි මචං සබ් එකට :) :) ...
    ජය වේවා.!

  2. maikee

    මං මේ කතාවට හරිම ආසයි එ නිසා ආයි ලොගින් දිලා කමෙනට් කරන්න හිතුනේ , ඔටි ගෙයි මෙව්ගෙයි ආදර කතාව මාරයි , මට කියන්න මේ කතාව season 2 න් ඉවර වෙන් නැ නේ , මොකද මට තව season 10 ක් විතර එනවට කැමති මං, තැන්ක්ස් ඉක්මනට සබ් හදලා දෙනවට කතාවට

  3. Sandarunimsara

    Sub ekata tnx bro

  4. Amila...ushan

    ස්තුතියි මචං

  5. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    තව එක එපියයි....

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  7. Pasindu16022

    Thanks for the sub bro

  8. Ayshanlahiru

    8 වෙනි එකත් පුලුවන්නම් අදම දාන්නකො ❤️

  9. harinuofficial

    තුති වේවා මිතුර.. ❤

  10. parindyabopage

    thanks ..8 weni ekat dannako plz

  11. prabha

    Thanks

  12. Pramukmili

    Thanxx bro.............

  13. Suranjan

    Thanks jayawewa.......!

  14. chinthaka.max4

    thankx machan

  15. ranga11112

    සිංහල උපසිරසිට ‍බොහොම ස්තුතියි සහො
    -කරන කියන යහපත් දේ සාර්ථක වේවා
    -තෙරැවන් සරණයි-

  16. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  17. MAALnath

    Thanks ...................good luck .....................

  18. Dewadithya

    Thanks for sub!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. gayanmagee

    thanks

  21. lakshan

    thanks ....................

  22. _

    sub aulak tiyenwa 35:39 mata badginna thiyanwa newe mata tharakhak tiynwa wenta ona

  23. Supun M. Hettigoda

    තෑන්ක්ස් කිව්වා..!!!

  24. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  25. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  26. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  27. sahangayantha

    Thanks a lot saho sub elata

  28. Pavith Wijesooriya

    ගොඩක් ස්තූතියි අයියෙ මේ එපියෙ සබ් එකට...