Watch Trailer

Sex Education [S02 : E08] Sinhala Subtitles | ඕටිස්ගේ අවාසනාව [සිංහල උපසිරැසි] (18+)

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ සෙක්ස් එඩියුකේශන් කතාමාලාවේ අවසන් කොටසත් එක්කයි. මෙතෙක් කල් වෙච්චි දේවල් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. මේව් ඕටිස්ට ආදරේ ප්‍රකාශ කලා, නමුත් ඒකට ඔටිස්ගෙන් ලැබුනු ප්‍රතිචාරයනම් එච්චර හොඳ උනේ නෑ. නමුත් මෙම හේතුව නිසා ඕටිස්ගෙයි ඕලාගෙයි සම්බන්ධේ නතර උනා. ඒවගේම ඇඩම් ආයෙ ආපු නිසා එරික්…

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ සෙක්ස් එඩියුකේශන් කතාමාලාවේ අවසන් කොටසත් එක්කයි. මෙතෙක් කල් වෙච්චි දේවල් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.

මේව් ඕටිස්ට ආදරේ ප්‍රකාශ කලා, නමුත් ඒකට ඔටිස්ගෙන් ලැබුනු ප්‍රතිචාරයනම් එච්චර හොඳ උනේ නෑ. නමුත් මෙම හේතුව නිසා ඕටිස්ගෙයි ඕලාගෙයි සම්බන්ධේ නතර උනා. ඒවගේම ඇඩම් ආයෙ ආපු නිසා එරික් එක්ක එකතුවෙන්නත් උත්සහ කලා. නමුත් රහීම් හින්දා ඒ වැඩේ හරිගියෙත් නෑ. ඒවගේම යාකබ් එක්ක ජීන්ගේ තිබුනු සම්බන්ධයත් නැවතුනා ඕටිස් හින්දා. අවසානයේ කවුරුත් හිතපු නැති විදිහට ලිලී සහ ඕලා අතර සම්බන්ධයක් ඇතිවුනා. ඉතින් කලින් කොටස ගැන මේ කතාකලා ඇති.

අද කොටස ගැන කෙටියෙන් කියන්නම්.

මේව්ගේ අම්මා ආයෙත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා මේව්ට සැකයක් ඇතිවෙනවා…ඒකනිසා අර ගෙවල් ගාවට අලුතෙන් ආපු කොල්ලො දෙන්නගෙන් උදවුවක් ඉල්ලනවා මේ ගැන සාක්ශියක් හොයලා දෙන්න කියලා. ඒවගේම ඔවුන්ට සාක්ශියක් හම්බෙනවා. ඕටිස්ගේ ක්ලිනික් එකේ වැඩේ මාට්ටු උන නිසා ජීන් සෑහෙනා තරහෙන් ඉන්නේ දැන්. ඉතින් ඒක ශේප් කරන්නත් ඕටිස් සෑහෙන ගේමක් දෙනවා… ඒවගේම අවසානයේදී අපි කවුරුත්ම නොහිතන විදිහට ඕටිස්ගේ ජීවිතේ හොඳම අවස්තාවක් වෙනත් පුද්ගලයෙක් නිසා මගහැරිලා යනවා…ඇත්තටම ඒකටනම් මටත් දුක හිතුනා. එහෙනම් අද කොටස ගැන ඔය කතාකලා ඇති වගේ.. ඉතිරි ටික ඔයාලම බලන්න.

අවසාන වශයෙන් මාත් එක්ක මේ කතාමාලාවට එකතුවුනු රවිදු, හිරාන්, පසිඳු සහ මලිත්ට ස්තූතිවන්ත වෙනවා. ඒවගේම නිතරම අපේ පිටිපස්සෙන් ඉඳලා අපිව දිරිමත් කරපු චාමර අයියාටත්, තිසර අයියාටත් ස්තූති කරනවා. මේක තුන්වැනි කතාසමයක් දක්වා දීර්ඝ කරලා තියෙන නිසා අපිට ඒක බලන්න වෙන්නේ 2021 දී තමයි.

එහෙනම් මං මෙතනින් නවතිනවා.
තවත් උපසිරැසියකින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

37,242 downloadsDownload Sex-Education-2019-S02-E08.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

රඛිත රණතුංග

Subtitles

37,242 downloadsDownload Subtitles32 KB

49 comments

  1. Cavil

    Thanks Saho Sub ekata.

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  3. Pasindu16022

    Thanks for the sub bro..

  4. Amila...ushan

    ස්තුතියි මචං

  5. Sandarunimsara

    Sub ekata tnx bro

  6. MAALnath

    Thanks ...............good luck ................

  7. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :) :)

  8. nadeerads

    Thanks bro

  9. Pramukmili

    Thanx bro..........

  10. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    Season 3 එකත් ආවහම එකටත් සබ් අරන් එමු....
    The Chilling Adventures of Sabrina Season 3 එකටත් ඉක්මනටම සබ් අරන් එමු....

    1. Suranjan

      Thanks jayawewa.......!

  11. Gevindu piyumal

    Thanks bokka ❤️

  12. ranga11112

    සිංහල උපසිරසිට ‍බොහොම ස්තුතියි සහො
    -කරන කියන යහපත් දේ සාර්ථක වේවා
    -තෙරැවන් සරණයි-

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  14. krishanmadusanka

    methek sub dunna hama film ekakatama tv series ekakatama godak thanks bro
    puluwannam The Dark Crystal Age of Resistance tv seres ekata sub denna

  15. Dewadithya

    Thanks for sub!

  16. Achi

    Thank machoo

  17. Chathu_OO

    දුක හිතුණා නෙවෙයි මට නම් පුදුම කේන්තියක් ආවේ අන්තිමට වෙච්ච වැඩේ ගැන...
    හිතට එන වචන ටික දාන්ට බැරි නිසා පාඩුවේ යන්නම්...

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. tharidu16

    thanks machoooooooooooo

  20. chinthaka.max4

    thankx machan

  21. ishu

    T

  22. ishu

    tnx saho subs walata

  23. Doctor_paradox

    පලවෙනි සීසන් එකෙදිත් බලන් හිටියේ අන්තිමට හරි මුන් දෙන්නා සෙට් වෙයි කියලා. දෙවැනි එකේත් එහෙම්මම බලන් හිටියා.
    උන් දෙන්නා තුන්වෙනි එකේදිවත් සෙට් වෙයි කියලා බලන් ඉමු ඉතින්

    1. Kush

      Season 03 sub dennako

  24. Malaka prasad

    අද තමා ඉවර කරන්නෙ. තරිදු, හිරාන්, පසිදු විශේෂයෙන් රඛිත ඔක්කොටමලට ස්තූතියි... ❤✌️ මෙවැනි දේ තවතව කිරීමට ශක්තිය ලැබේවා ස්තූතියි බ්‍රෝ.

  25. Anonymous

    thnks for whole.season sub

  26. lakshan

    thanks .........................

  27. Anonymous

    Thanks bro

  28. Anonymous

    Supiri

  29. surajuk45

    thanks brother !!

  30. Supun M. Hettigoda

    තෑන්ක්ස් කිව්වා..!!!

  31. Dasitha

    sub title ekata thanks saho! jaya!

  32. Anonymous

    Patta

  33. Dexterhacks

    කාලකන්නියෙක් ආවානේ අන්තිමට

  34. Anonymous

    අද Season 3 release උනා... ඒකෙ Sub දෙන්නැද්ද බන් ???

  35. Nisal

    s 03 sub oneeee

  36. Naveed

    Season 3 sub ඕනේ

  37. Anonymous

    තුන ආවා නෙහ්. සබ් එක දෙනවතේ

  38. Lahiru Bandara

    Season 3 ඒකේ සබ් ඒක දීපන්කෝ බන් අද රිලීස් වුනා බන් ඉක්මනට දීපල්ලකෝ බන්. ලොකු දෙයක් ආසාවෙන් බලන් හිටියේ අද දවසට තිස් සැරයක් විතර සයිට් ඒකට ආවා සබ් ඒක දීලද බලන්න

    1. Naveed

      අඩේ පරක්කු වෙන්නේ natuwa daaine? S02 episode 8 tibba Hope eka තාම tiyenawa. ඉවසිල්ලක් නෑ sub එක daanakan

    2. dinupa

      ado matath iwasillak na sub eka danakan

    3. Naveed

      Mn 100 paarak විතර aawa site එකට bm

  39. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  40. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  41. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  42. madushan

    උපසිරැසියට බොහොම ස්තුතියි !!!

  43. sahangayantha

    Thanks a lot saho sub ekata

  44. Pavith Wijesooriya

    දෙවෙනි සීසන් එකටත් සම්පූර්ණයෙන්ම උපසිරසි ලබා දීපූ හැමෝටම ගොඩක් ස්තූතියි. මේ එපියෙ සබ් එකටත් ගොඩක් ස්තූතියි බ්‍රෝ...